What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
  • Player 5 (480p)
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

When darkness falls, everything fallsNov. 24, 2020India171 Min.
Your rating: 0
6 1 vote

විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක විදියේ කෝල්ස් එන්න ගන්නවා,පුදුමේ කියන්නේ විනෝද් කරන දේවල් බලන් ඉන්නවා වගේ ඒ එන කෝල්ස් වලින් කතා කරන කෙනා කියනවා..කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැ කුතුහලය නැතිවෙන නිසා..

පැය 3ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය ඔයාලට එක මොහොතක්වත් ඇස් අයින් කරගන්නේ නැතිවෙන්නම ඇදබැද තබාගන්න සමත්වෙයි කියලනම් කියන්න පුලුවන්..Arjun Das ,Pooja Ramachandran ,Misha Ghosha රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අපිට අරගෙන එන්නේ Raja Rani,Theri,Mersal,Bigil වගේ සුපිරි නිර්මාන අරගෙන ආපු Arun Kumar එහෙම නැත්නම් Atlee…

Imdb 8.2 ක් අරගත්තු  Horror, Mystery,  supernatural Thriller ,ගනයට අයත් වෙන මේ සුපිරි නිර්මානය බලන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් අරගෙන බලන්න කොහොමද මේ අදුර (Andhaghaaram) කියල

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.8 3,256 votes
TMDb Rating 7.7 15 votes
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naayaadi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Smile 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gunday (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Quiet Place Part II (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Connect (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Few Good Men (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub