What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
36 Farmhouse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

36 Farmhouse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" සමහරු උවමනාවට සොරකම් කරති, සමහරු කෑදරකමට සොරකම් කරති"Jan. 21, 2022India107 Min.
Your rating: 0
6 1 vote

කතාව ගැන කිව්වොත් එහෙම මේ කතාවේ සිදුවිම වෙන්නේ 2020 කොවිඩ් වසංගතය පැතිරෙන්න ගත්ත මුල්ම දවස් වල.. මතක ඇතිනේ කොවිඩ් පැතිරෙන්න ගත්තාම මුළු ලොකේම රටවල් ලොක් ඩවුන් කලා කියලා. ඉතින් ඉන්දියාවෙත් එක පාරටම දාපු මේ ලොක් ඩවුන් එක නිසා කොච්චි බස් සේරම ගමනාගමනය නවත්තලා දැම්මා. ටවුන් වල හිරවෙලා හිටපු අයට ගම් වලට යන්න උනේ පයින් ඇවිදගෙන.. ඉතින් මේ කාලයේම නගරයෙන් ටිකක් ඇත ලොකු විලා එකක් තිබුනා. ඒ ෆාම් හවුස් එකේ ලිපිනය තමයි 36 කියන්නේ.. කොහොම හරි මේ ගෙදර අයිති වෙලා තිබ්බේ පවුලක ලොකු අයියාට. නමුත් ඒ පවුලේ තව සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයත් මේ ඉඩමට ඇහැගහන් තමයි ඉන්නේ. නමුත් අම්මා ඉන්නේ ලොකු අයියා එක්ක නිසා අම්මා තමන්ගේ ලොකු පුතාට තමයි මේ මුළු අක්කර ගානක ඉඩමම ලියලා තියෙන්නේ..මේ ගැන දැනගන්න ලැබුන ගමන් අනික් සහෝදරයෝ දෙන්නා නිතිඥයෙක් එවනවා එහෙම ගෙදර තනියම බුක්තිවිදින්න බැහැ හැමෝටම සම අයිතිය තියෙන්න ඕනි කියලා. මේක අහපු ලොකු අයියා ඒ නිතිඥයා එක්ක බහින්බස් වෙලා ඇති වුන රණ්ඩුවකින් නිතිඥයාව මරා දමනවා. ඔතැනින් තමයි කතාව ආරම්භ වෙන්නේ..

ඔහොම කතාව යද්දි මේ ගෙදරට නන්නාදුනන අර කොවිඩ් නිසා අතරමං වෙලා හිටිය කිපදෙනෙකුත් කඩා වැටෙනවා.. දැන් අර නිතිඥයාව මරා දාපු එක හැමෝම දැනගනිවිද? නැත්නම් ඔහු අතුරුදහන් වෙලා කියලා විතරක් පොලිසිය හිතාවිද? අර ගෙදරට කඩාපාත් වෙන අය නිසා මේ ගෙදර මොන මොනා සිද්ධවේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Zoom.LK]
IMDb Rating 3.9 330 votes
TMDb Rating 7 1 votes
36 Farmhouse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
36 Farmhouse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saakini Daakini (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
After We Collided (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub