What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (720p) [No Ads]
  • Player 03 (480p) [No Ads]
Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" කරදරයක්ද, වස්තුවක්ද? "Aug. 08, 2019Canada88 Min.
Your rating: 0
6.5 2 votes

මෙහෙමයි කතාව. ට්‍රබල් කියන්නේ විශාල මන්දිරයක හැදෙන බල්ලෙක්. හැම තත්පරයකම සැප. කන්නෙ බොන්නේ හොඳම ආහාර පාන. අතට පයට වැඩ කරල දෙන සේවකයෙකුත් ඉන්නවා. ට්‍රබල්ගේ අයිතිකාරිය ඉතාමත් ධනවත් වයසක කෙනෙක්. හැබැයි දවසක ට්‍රබල්ට බොහොම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ට්‍රබල්ගේ අයිතිකාරිය මිය යනවා. ට්‍රබල්ට තේරෙන්නෙ නෑ මොනවද වුණේ කියලා. නමුත් කිසි කෙනෙක් තමන්ට අවධානය දෙන්නෙ නෑ කියලානම් ට්‍රබල්ට හොඳටම තේරෙනවා. මේ ධනවත් තැනැත්තියගේ ඇවෑමෙන් පසු මන්දිරයට එන්නේ සල්ලිවලට කෑදර ඇයගේ සහෝදරයෙකුගෙ දරුවන් දෙදෙනායි. මොකද ඉතින් ඇයගේ උරුමය ලැබෙන්න නියමිත ඔවුන්ටනේ. එයාලා ඇවිල්ලා හැම දේම විකුණනලා සල්ලි කරගන්නයි උත්සහ කරන්නේ. එයාලා දෙන්නා ට්‍රබල්ව මන්දිරයෙන් එළියට දානවා. හැබැයි මේ ධනවත් තැනැත්තිය මිය යද්දී අවසන් කැමැත්තක් තියලා යන්න අමතක කළේ නෑ. ඇයගේ අවසන් කැමැත්ත ඇහුවාම තමයි හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්නේ. ට්‍රබල්ව උපරිම ආදරයෙන් බලාගන්න කෙනෙකුට පමණයි ඇයගේ සියලු වස්තුව හිමි වෙන්නේ. ඉක්මනට හොයලා බලනවා ට්‍රබල් ගැන. නමුත් එයාල විසින්ම මන්දිරයෙන් එළියට දාපු ට්‍රබල් දැන් කොහෙද කියලා නෑ. දැන් ඒ මුදල් කෑදරයින් ට්‍රබල්ව හොයාගෙන යන්නයි යන්නේ…

ට්‍රබල් කොහේ ගියාද? ට්‍රබල්ට මොනවද වුණේ? ට්‍රබල්ව හොයාගෙන එයාලට එයාලගෙ නැන්දාගේ වස්තුව ලබාගන්න පුලුවන් වෙයිද? එහෙමනම් ඒ ප්‍රශ්ණවලට උත්තර හොඳට හිනා වෙවී මේ චිත්‍රපටය බලලා හොයාගන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Baiscope.LK]
IMDb Rating 5.8 3,137 votes
TMDb Rating 6.6 126 votes
Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Big Sean isTrouble (voice)
Trouble (voice)
Pamela Adlon isRousey (voice)
Rousey (voice)
Lucy Hale isZoe Bell (voice)
Zoe Bell (voice)
Marissa Jaret Winokur isClaire (voice)
Claire (voice)
Joel McHale isNorbert (voice)
Norbert (voice)
Wilmer Valderrama isThurman (voice)
Thurman (voice)
Kevin Chamberlin isJames (voice)
James (voice)
Colby Daniel Lopez isNorm (voice)
Norm (voice)
Jason Mraz isJason Mraz (voice)
Jason Mraz (voice)
Snoop Dogg isSnoop (voice)
Snoop (voice)

Similar titles

Vaazha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Coolie No. 1 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pelli Choopulu (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub