What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Sehari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sehari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" සැමරුම "Feb. 11, 2022India128 Min.
Your rating: 0
10 2 votes

Sehari Sinhala Subtitles

මේ චිත්‍රපටයේ කතාව කිව්වොත් වරුන් කියන්නෙ ගොඩක්ම කෙල්ලට ආදරය කරන පිස්සු කොල්ලෙක් ඉතින් මෙයා සුබ ලක්ෂ්මි කියලා කෙල්ලෙක්ට අවුරුදු හතරක් තිස්සෙ ආදරය කරනවා. ඒත් සුබ ලක්ෂ්මි වරුන්ව දාලා යනවා, ඉතින් වරුන් එකේ දුකින් වගේම තරහින් වෙන කසාදයක් කරගන්න හිතනවා .. ඒකට වරුන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්ව වරුන්ට බඳින්න කතා කරලා දෙනවා, ඒ තමයි ආලියා .. දෙන්නට දෙන්නා කැමති වෙලා කසාදෙත් දවස් විසි පහකින් තියන්න සුදානම් කරනවා. ඒත් ආලියාගේ තාත්තා වරුන්ගෙ තාත්තාට චාරිත්‍රයක් කියනවා ඒ තමයි බඳින්න කලින් දෙන්නාට දෙන්නා හම්බවෙන්න බෑ කියලා. ඉතින් කසාඳේ වැඩත් කරගන්න ඕන නිසා ආලියාගේ තාත්තා ආලියාගේ අක්කාව එවනවා වරුන් එක්ක කසාඳේ වැඩ ටික කරගන්න.. නමුත් වරුන් ටික කාලයක් විවාහයෙ වැඩත් එක්ක ආලියාගේ අක්කා අමුලයාට හිත යනවා.. ඉතින් වරුන් අමුලයාට කැමති වෙනවා…

මරුවට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක ඉතින් වරුන්ගේ විවාහයට මොනවා වෙයිද? ආලියාගෙ අක්කා අමූලයා වරුන්ට කැමති වෙයිද? ඉතින් හැමෝටම බලන්න කියලා ආරධනා කරනවා

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

6

[දිනෙත් නෙත්මින]
IMDb Rating 5.8 104 votes

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
American Ultra (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dear Zindagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Romancham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub