
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
Knights of the zodiac නම ඇහුනම මන්ගා , ඇනිමේ බලන කෙනෙක්නම් මේ නම ඇහිලවත් තියෙන්න ඕන. මොකද Saint Seiya: Knights of the Zodiac කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ මන්ගා එකක්. Masami Kurumada ලියපු මේ මන්ගා එක 1986 ජනවාරි 1 ඉදලා 1990 නොවැම්බර් 19 වෙනකන් Shueisha ගේ shōnen manga සඟරාවේ සතිපතා පළවුනා. මේක කොටස් 28 කින් යුක්තයි. 1986 Animation කතාමාලාවක් විදිහට Knights of the zodiac කොටස් 114 කින් නිර්මානය වෙනවා. 2019 ජුලි 19 වෙනිදා Knights of the Zodiac: Saint Seiya කියන Anime series එක season 2 කින් විකාශනය වෙනවා. Episode 24 කට.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුලක්ශන කෝණාර සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Meka youtube dammt kamak nadd