What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dive to survive.Oct. 18, 2023France84 Min.
Your rating: 0
8.8 5 votes
Deep Fear Sinhala Sub
Deep Fear Sinhala Subtitles
Deep Fear (2023) Sinhala Sub
Deep Fear (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝවන් සිංහලසබ්නෙට් වෙබ් අඩවියට පැමිණෙන හැමෝටම එහෙනන් ඔන්න ගෙනාවා තවත් සුපිරි Surivival / Thriller ෆිලුමක් මේක ඇවිත් ලතින් ඇමරිකන් චිත්‍රපටයක් නිකුත් උනේ පසුගිය සතියෙදී මේක ඉතින් Shark ෆිලුම් පිස්සන්ට සුපිරියක් වෙයි…

මේක අධ්‍යක්ෂණය කරන්නෙ ලතින් ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂක Marcus Adams විසින් මෙයා තාත්වික දර්ශන චිත්‍රපටය පුරාම පෙන්නන්න ලොකු ගේමක් ගහල තියෙනවා කියලා පේනවා රේටින්ග්නම් පොඩ්ඩක් අඩුයි ඒ උනාට අහක දාන්න පුලුවන් ෆිලුමක් නෙවෙයි නිසාත් Shark ෆිලුම් පිස්සන්ට මේක මඟාරින්න හිතෙන එකක් නෑ කියලා හිතෙන නිසාත් අරං ආවා ඔන්න…

කතාව මෙහෙමයි….

නයෝමී සහ ජැක් කියන්නෙ සංචාරක යාත්‍රාවක් හිමි පෙම්වතුන් මෙයාලා කරන්නෙ කැරිබියන් දූපත්වල සංචාරකයන්ට යාත්‍රාව කුලියට දෙන එක ඉතින් මෙහෙම බිස්නස් එකකට සෙට් උනු වෙලාවක යාත්‍රාව කුලී කාරයාට නයෝමී භාරදෙන්න යද්දි වෙන සිදු වීම් කිහිපයක් තමයි මේකෙන් කියවෙන්නෙ මේකේ කිමිදුම් සීන් ටිකනම් පට්ට කොලිටියි…

ඒනම් හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න… හැමෝටම බුදු සරණයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

27

[Zoom.LK]
IMDb Rating 4 253 votes
TMDb Rating 5.333 9 votes
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Marcus Adams
Director

නළු නිලියන් 👇

Similar titles

Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lair (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Captain America: Brave New World (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rangasthalam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vasantha Mullai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trigger (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub