What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 25, 2023Vietnam1h 39m Min.
Your rating: 0
8 1 vote
Bad Blood Sinhala Sub
Bad Blood Sinhala Subtitles
Bad Blood (2023) Sinhala Sub
Bad Blood (2023) Sinhala Subtitles

කොහොමද කට්ටියට ඔන්න අද එහෙනන් මම අරන් ආවේ කවුරුත් වැඩිය අහලා බලලා නැති වියට්නාම චිත්‍රපටයක් කොලිටි එක කියනවනම් ඇක්ශන් නම් ඇක්ශන් තමයි 7.7 IMDB අගයක් තියෙනවා ඉතින් සුපිරියක් තමයි වැඩිය හුරු පුරුදු නැති භාශාවක් නිසා අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ල්නවා…

මේ කාලෙ Martial Art චිත්‍රපට නිර්මාණය වෙනවා අඩු වීම මම මේක තෝරගන්න ලොකු හේතුවක් උනා ONG BAK , TYG , The Warrior, IP Man වගේ සුපිරි ටයිප් එකේ ෆිලුමක් තමයි මේකත් ආයෙ ෆයිට්ස් ටිකනම් කියලා වැඩක් නෑ Martial Art ෆිලුම් පිස්සන්ටනම් සුපිරියක් වෙයි…

ඒනම් කතාව පොඩ්ඩක් කිව්වොත්………..

ලාම් කියන්නෙ අවුරුදු ගානකට කලින් ලොකු මැරයෙක් හැබැයි ඒ මැරකම නිසාම එයාට එයාගෙ පවුලෙ දුවවයි අම්මවයි නැති වෙනවා ඊටපස්සෙ එයා පිටිසර ප්‍රදේශයක ජීවත් වෙනවා ලමයෙක් ඉන්න ගෑනු කෙනෙක්ව බැඳගෙන ඉතින් මෙහෙම ඉද්දි මෙයාගෙ මේ දුව මුරණ්ඩු වෙනවා රස්සාවකට යන්න ඉතින් එයාගෙ අම්මනම් මේකට කැමති නෑ හැබැයි කෙල්ලගෙ ආසාවයි සුළු තාත්තගෙ ආදරේ නිසයි තාත්තා ( ලාම් ) මේකට කැමති වෙනවා හැබැයි සම්මුඛ පරීක්ෂණයකට ගියපු කෙල්ල ආපහු එන්නෙ නෑ ඉතින් එයාගෙ අම්මයි තාත්තායි මොනව කරයිද ලාම්ගෙ පරණ ගති එලියට ගන්න වෙයිද ලමයව හොයාගනීද ලමයට මොකද උනේ කියලා ඔයාලම බලන්නකෝ ඒනම්….

ඊලඟට සුපිරි වෙබ් සීරීස් එකකින් හම්බෙන්නම්කෝ ගිහින් එන්නම් එහෙනන් බුදු සරණයි……..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ එස්.ඩිල්මිත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Zoom.LK]
IMDb Rating 6.5 42 votes
TMDb Rating 10 1 votes
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

When Trumpets Fade (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Furie (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Once Upon a Snowman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Roundup (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man 3 (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub