Aadukalam Murugadoss Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aadukalam-murugadoss/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 18:49:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aadukalam Murugadoss Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aadukalam-murugadoss/ 32 32 Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 18:12:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98128 Test Sinhala Sub Test Sinhala Subtitles Test 2025 Sinhala Sub Test (2025) Sinhala Sub Test (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Test Sinhala Sub
Test Sinhala Subtitles
Test 2025 Sinhala Sub
Test (2025) Sinhala Sub
Test (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/feed/ 0
Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 15:43:00 +0000 https://braszers.tk/?post_type=movies&p=18185 Saani Kaayidham Sinhala Subtitles Saani Kaayidham (2022) Sinhala Subtitles අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර […]

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saani Kaayidham Sinhala Subtitles

Saani Kaayidham (2022) Sinhala Subtitles

අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර නම් රඟපාන චරිතය ටිකක් දරුණු ඝණයේ එකක්..

කතාව ගැන ටිකක් කියන්නම්කෝ.. පොන්නි (කිර්ති සුරේෂ්) කියන්නේ පරදේසපට්ටිනම් වල පොලිස් කොස්තාපල්වරියක්. ඇයගේ සැමියා තමයි මාරි.. මේ දෙන්නාට දුවෙකුත් ඉන්නවා ධනා කියලා. කොහොම හරි මාරි හදන්නේ ගමේ තියන මැතිවරණයට ගමේ කෙනෙක් ඉදිරිපත් කරන්න. මේක මාරි වැඩ කරන තැන අයට ආරංචි විම නිසා ටිකක් මාරි එක්ක හිත් අමනාපෙන් ඒ අය ඉන්නේ. කොහොමහරි දිනක් ඔහු වැඩ කරන අයිතිකාරයා එක්ක මාරි රණ්ඩුවක් දාගන්නවා. මේක ඉවර වෙන්නේ මාරිගේ රස්සාවත් නැති වෙලා.. කොහොම හරි ආර්ථික අපහසුතා නිසා මාරි හිතනවා ආපහු අයිතිකාරයාගෙන් සමාව අරන් පරණ රස්සාව අරගන්න. නමුත් මෙහෙම රස්සාව ගන්න ගිය දවසේ එතැන පොඩි සිදුවිමක් නිසා තවත් බහින්බස් විමක් සිදුවෙනවා.. මෙතැනින් එහාට පොන්නිට හා මාරිට වෙන්නේ ජිවිතේටවත් හිතුවේ නැති සිදුවිමක්… කොහොම හරි ගැණු කෙනෙක් පලිගන්න හිතුවොත් ඒක පිරිමි අයටත් වඩා දරුණු වෙන්න පුලුවන්.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභදවසක් ප්‍රාර්ථනා කරමින්.

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/feed/ 0
Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nandhi-varman-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nandhi-varman-2023-sinhala-subtitles/#respond Fri, 18 Oct 2024 04:45:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78174 Nandhi Varman Sinhala Sub Nandhi Varman Sinhala Subtitles Nandhi Varman (2023) Sinhala Sub Nandhi Varman (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් Thriller film හොය හොය හිටපු අයට එක හුස්මට කිසිම කම්මැලිකමක් නැතුව අග ඉදන් මුලට යනකල්ම කුතුහලයෙන් බලාගෙනම ඉන්න හිතෙන සුපිරියක් අරගෙන ආවා..අනිවාර්යයෙන් හැමෝම මේක බලන්න නැත්තම් ලෝක අපරාධයක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ඔන්න එක ගමක […]

The post Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nandhi Varman Sinhala Sub
Nandhi Varman Sinhala Subtitles
Nandhi Varman (2023) Sinhala Sub
Nandhi Varman (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් Thriller film හොය හොය හිටපු අයට එක හුස්මට කිසිම කම්මැලිකමක් නැතුව අග ඉදන් මුලට යනකල්ම කුතුහලයෙන් බලාගෙනම ඉන්න හිතෙන සුපිරියක් අරගෙන ආවා..අනිවාර්යයෙන් හැමෝම මේක බලන්න නැත්තම් ලෝක අපරාධයක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න එක ගමක නන්දි වර්මන් කියලා රජ කෙනෙක් අතීතයේ ජීවත් වෙලා තියෙනවා..මේ රජතුමාගේ ජීවත් වෙලා ඉන්න කාලේ නිධානයක් තිබිලා තියෙනවා විහාරස්ථානයක..ඒක දැන් කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම පස් වලින් යටවෙලා ගිහින් තියෙන්නේ..ඔන්න මේක ගැන කැණීම් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එනවා මේ ගමට..මේ ගොල්ලෝ ආපු ගමන් ගමේ අමානුෂික විදියට මිණීමැරුම් වෙන්න ගන්නවා..ගමේ මිනිස්සු හිතන්නේ ඒ මිණීමැරුම් කරන්නේ අවතාරයක් කියලා..එහෙම වෙන්නේ අර විහාරස්ථානය කැණීම් කරන්න ආපු හින්දා කියලා ගමේ මිනිස්සු මේ කැණීම් කරන එක නවත්වන්න කියලා බල කරනවා..ඉතින් මේ පුරාවිද්‍යා කණ්ඩායමට ආරක්ෂාව සපයන්න ගුරු කියලා පොලිස් නිලධාරියෙක්ව රජය විසින් යොදවනවා..මේ ගුරූ කියන පොලිස් නිලධාරියා මේ මිනීමැරුම් කරන්නේ කව්ද කියලා හොයන්න ගන්නවා..එතකොට එයාට තේරෙනවා මේ මිණීමැරුම් කරන්නේ අවතාරයක් නෙමෙයි කියලා..

මේ සාහසික අපරාධ කරන්නේ කව්ද ????
අවතාරයක්ද නැත්තම් වෙන කවුරු හරිද ????
මේ හැමදේම පිටිපස්සේ සැගවුණු බිහිසුණු රහස මොකද්ද ????

මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මග ඇර ගත්තොත් ඒක ලෝක අපරාධයක්..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nandhi-varman-2023-sinhala-subtitles/feed/ 0
96 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/96-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/96-2018-sinhala-subtitles/#respond Sat, 11 May 2024 21:10:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=7473 Ram is a photographer and nature lover who travels all around India capturing moments. On a chance visit to his hometown Tanjavur, he goes into his school and begins to walk down memory lane to 1994 when he was a student harboring feelings for his classmate Janu.

The post 96 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ram is a photographer and nature lover who travels all around India capturing moments. On a chance visit to his hometown Tanjavur, he goes into his school and begins to walk down memory lane to 1994 when he was a student harboring feelings for his classmate Janu.

The post 96 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/96-2018-sinhala-subtitles/feed/ 0
Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rangoli-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rangoli-2023-sinhala-subtitles/#respond Wed, 29 Nov 2023 01:46:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61388 Rangoli Sinhala Sub Rangoli Sinhala Subtitles Rangoli (2023) Sinhala Sub Rangoli (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පාසල් ප්‍රේමය ට මොකද උනේ…?? Rangoli කියන්නෙ 2023 රිලීස් උන Drama/Family කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ දමිළ චිත්‍රපටය හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්න සමත් වෙලා තියනවා.අවුරුදු 15ක 16ක වැඩෙන වයසේ ඉස්කෝල ළමයෙකුගෙ හැගීම් දැනීම් මොනවද,අම්මා තාත්තා මේ වයසේ […]

The post Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rangoli Sinhala Sub
Rangoli Sinhala Subtitles
Rangoli (2023) Sinhala Sub
Rangoli (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පාසල් ප්‍රේමය ට මොකද උනේ…??

Rangoli කියන්නෙ 2023 රිලීස් උන Drama/Family කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ දමිළ චිත්‍රපටය හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්න සමත් වෙලා තියනවා.අවුරුදු 15ක 16ක වැඩෙන වයසේ ඉස්කෝල ළමයෙකුගෙ හැගීම් දැනීම් මොනවද,අම්මා තාත්තා මේ වයසේ ළමයෙක්ව තේරුම් ගන්නෙ කොහොමද කියලා වෙනස්ම පැත්තකින් කතා කරන චිත්‍රපටයක් විදියට මේක හදුන්වන්න පුලුවන්.

කතාව පැත්තට ගියොත් සත්‍යමූර්ති කියලා කියන්නෙ 11වසරෙ ඉගනගන්න පිරිමි ළමයෙක්.හොදට ඉගෙන ගන්න පුලුවන් මේ සත්‍යමූර්තිට තියන දුර්වල කමක් තමයි නරක යාලුවො ආශ්‍රය කරන එක.ඒක නිසාම සත්‍යමූර්තිට මොකක් හරි ප්‍රශ්නෙකට මැදි වෙන්න සිද්ද වෙනවා.මේ හින්දම රෙදි ලොන්ඩරියක් කරන් යන සත්‍යමූර්තිගෙ තාත්තා සත්‍යමූර්තිව අලුත් පාසලකට ඇතුලත් කරනවා.මේත් එක්කම තමයි සත්‍යමූර්තිගෙ ජීවිතේ වෙන පැත්තකට පෙරලෙන්නෙ.

ආරාධනා කරනව අපි ගොඩක් ආස කරපු, ආදරේ කරන ලස්සන පාසල් කාලයෙ මතක අවදිකර ගන්න මේ ලස්සන චිත්‍රපටය බලන්න කියලා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි  සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rangoli-2023-sinhala-subtitles/feed/ 0
Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/#comments Sat, 04 Feb 2023 01:30:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35793 Pyali Sinhala Sub Pyali Sinhala Subtitles Pyali (2022) Sinhala Sub Pyali (2022) Sinhala Subtitles

The post Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pyali Sinhala Sub
Pyali Sinhala Subtitles
Pyali (2022) Sinhala Sub
Pyali (2022) Sinhala Subtitles

The post Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/feed/ 1