Aaron Eckhart Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aaron-eckhart/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Oct 2024 05:46:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aaron Eckhart Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aaron-eckhart/ 32 32 The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-dark-knight-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-dark-knight-2008-sinhala-subtitles/#respond Mon, 07 Oct 2024 04:30:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=10144 Batman raises the stakes in his war on crime. With the help of Lt. Jim Gordon and District Attorney Harvey Dent, Batman sets out to dismantle the remaining criminal organizations that plague the streets. The partnership proves to be effective, but they soon find themselves prey to a reign of chaos unleashed by a rising […]

The post The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman raises the stakes in his war on crime. With the help of Lt. Jim Gordon and District Attorney Harvey Dent, Batman sets out to dismantle the remaining criminal organizations that plague the streets. The partnership proves to be effective, but they soon find themselves prey to a reign of chaos unleashed by a rising criminal mastermind known to the terrified citizens of Gotham as the Joker.

The post The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-dark-knight-2008-sinhala-subtitles/feed/ 0
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chief-of-station-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chief-of-station-2024-sinhala-subtitles/#respond Wed, 15 May 2024 17:53:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70140 Chief of Station Sinhala Sub Chief of Station Sinhala Subtitles Chief of Station (2024) Sinhala Sub Chief of Station (2024) Sinhala Subtitles

The post Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chief of Station Sinhala Sub
Chief of Station Sinhala Subtitles
Chief of Station (2024) Sinhala Sub
Chief of Station (2024) Sinhala Subtitles

The post Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chief-of-station-2024-sinhala-subtitles/feed/ 0
Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:35:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2214 අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn Winnick […]

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn WinnickVikings බලපු අය දන්නවා ඇති. මේ ෆිලම් එක IMDP 5.3 ක් වගේම කුනු තක්කාලි 40% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Thriller ගණයට.

කතාව පැත්තට හැරුණොත්,
මේක ටිකක් අමුතු කතාවක්. ප්‍රධාන චරිතය තමයි ආතර්. එයා පුද්ගලික රහස් පරීක්ෂකවරයෙක්. ඉතින් එයාට මිනිමැරුමක් විසදන්න ලැබෙනවා. ඔහොම වැඩේ කරගෙන යනකොට මෙයා දැන ගන්නවා මෙයාගේ ලමයාගේයි බිරිදගෙයි මිනිමරුම මේක එක්ක සම්බන්ධයි කියලා.

ඉතින් ආතර් එයාගේ යාලුවා ජිමී එක්ක එකතුවෙලා මේක විසදන හැටි තමා තියෙන්නේ. ඉතින් එයා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. කලින් කිව්ව විදියට මේක ටිකක් අමුතු කතාවක්. කතාව පිලිවෙලකට නෑ. තැනින් තැනින් සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේක ඉවර වෙන විදියනම් කාටවත් කලින් හිතාගන්න බැරි වෙයි……

වැරදි අඩු පාඩු මොනා හරි තිබ්බොත් සමාවෙන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rival@123  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/feed/ 0
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-bricklayer-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-bricklayer-2023-sinhala-subtitles/#respond Fri, 15 Mar 2024 01:48:54 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67751 The Bricklayer Sinhala Sub The Bricklayer Sinhala Subtitles The Bricklayer (2023) Sinhala Sub The Bricklayer (2023) Sinhala Subtitles

The post The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Bricklayer Sinhala Sub
The Bricklayer Sinhala Subtitles
The Bricklayer (2023) Sinhala Sub
The Bricklayer (2023) Sinhala Subtitles

The post The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-bricklayer-2023-sinhala-subtitles/feed/ 0
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rumble-through-the-dark-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rumble-through-the-dark-2023-sinhala-subtitles/#respond Tue, 28 Nov 2023 01:54:30 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61325 Rumble Through the Dark Sinhala Sub Rumble Through the Dark Sinhala Subtitles Rumble Through the Dark (2023) Sinhala Sub Rumble Through the Dark (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ “Rumble Through The Dark” කියන, මේ අවුරුද්දේ එළි දක්වපු ෆිල්ම් එකක්. මේකට IMdb අගය 5.9 ක් ලැබිලා තියෙනවා. බය වෙන්න එපා. […]

The post Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rumble Through the Dark Sinhala Sub
Rumble Through the Dark Sinhala Subtitles
Rumble Through the Dark (2023) Sinhala Sub
Rumble Through the Dark (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ “Rumble Through The Dark” කියන, මේ අවුරුද්දේ එළි දක්වපු ෆිල්ම් එකක්. මේකට IMdb අගය 5.9 ක් ලැබිලා තියෙනවා. බය වෙන්න එපා. කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉදන් ෆිල්ම් එක බලාගෙන ඉන්න පුළුවන්.

ෆිල්ම් එක ගැන අදහසක් දෙන්න ඕනි නිසා, පොඩ්ඩක් මම කතාව ගැන විස්තරයක් කරන්නම්..

ජැක් බුචර් කියලා කියන්නේ හිටපු දක්ශ බෙයා නකල් ෆයිටර් කෙනෙක්..මේක ඇත්තටම නීති විරෝදී විදිහට තමයි සිද්ද වෙන්නේ..බිග් මොමා කියලා ගෑනු කෙනෙක් යටතේ තමයි සෙල්ලම් කලේ..හැබැයි මෙයා කලින්ම වැඩෙන් විශ්‍රාම ගන්නවා..ඊට පස්සේ සූදු කාරයන්ට අවශ්‍ය විදිහට සෙල්ලම් කරන්න ගන්නවා..දැනටත් හැබැයි ජැක්ට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි..මොකද ෆයිට් කරපු ඒවගේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඩිමෙන්ශියා තත්වයක් ඇවිල්ලා තියෙන්නේ..ඒ කියන්නේ මතකය ගොඩක්ම අඩුයි. ජැක් පොඩි කාලේ එයාගේ අම්මා එයාව දාලා යනවා..හැබැයි එයාව අරන් හදාගන්න අම්මා එයාව බලාගන්නේ තමන්ගෙම ළමයෙක් විදිහට. පස්සෙ කාලෙකදි ගෙදරයි ඉඩමයි දෙකත් මෙයාට ලියලා දීලා…ඒත් මෙයාලගේ ගෙදර බැංකුවට තියලා ජැක් සල්ලි අරගෙන..ඒක ගෙවාගන්න බැරුව ගෙදර බැංකුවට සින්න වෙලා දැන් වෙන්දේසියට දාන්නයි ලෑස්ති වෙන්නේ. ඒ මදිවට බිග් මොමාටත් ණයයි. හදාගත්ත අම්මා නවත්තලා ඉන්නෙත් නර් සින් හෝම් එකක.

කරපු වැඩේ වැරදී කියලා දැනිලා, ජැක්ට අවශ්‍ය වෙනවා ආයෙත් අම්මගේ ගෙදරයි ඉඩමයි බේරගන්න. හැබැයි එච්චර ගානක් හොයාගන්න ජැක්ට වෙන විකල්පයක් නෑ..ආයෙත් පුරුදු වැඩේට බහිනවා ඇරෙන්න. ඒත් ජැක් කියන්නේ දැන් ඉස්සර තරම් තරුණ ජව සම්පන්න කෙනෙකුත් නෙමෙයි…

එහෙනම් ජැක්ට එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලට බලන්න සිංහල සබ් නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rukshan Henadheera සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rumble-through-the-dark-2023-sinhala-subtitles/feed/ 0
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/muzzle-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/muzzle-2023-sinhala-subtitles/#respond Sun, 12 Nov 2023 19:59:54 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58940 Muzzle Sinhala Sub Muzzle Sinhala Subtitles Muzzle (2023) Sinhala Sub Muzzle (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! MUZZLE (2023) …..’මිතුරා වෙනුවෙන් පලිගැනිම’….. “ඔයා ඇහුවා මම තරහෙන් දඟලනවාද කියලා. මම එහෙම කරන්නේ නැහැ. මම තරහට දිනන්න දීලා ගොඩක් කල්…” මෙි උඩ තියෙන වචන පෙලිය මෙි කතාවෙි එක තැනකදි ලස්සනට කියනවා. හුග දවසකින් බලපු ලස්සන චිත්‍රපටයක් කියන […]

The post Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Muzzle Sinhala Sub
Muzzle Sinhala Subtitles
Muzzle (2023) Sinhala Sub
Muzzle (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

MUZZLE (2023)

…..’මිතුරා වෙනුවෙන් පලිගැනිම’…..

“ඔයා ඇහුවා මම තරහෙන් දඟලනවාද කියලා. මම එහෙම කරන්නේ නැහැ. මම තරහට දිනන්න දීලා ගොඩක් කල්…”

මෙි උඩ තියෙන වචන පෙලිය මෙි කතාවෙි එක තැනකදි ලස්සනට කියනවා. හුග දවසකින් බලපු ලස්සන චිත්‍රපටයක් කියන ගමන් www.සිංහලසබ්.lk පවුලේ අපි යමු මෙි කතාවෙි පොඩි අරම්බයකට…

LAPD K-9 නිලධාරි Jake Rosser (Aaron Eckhart) සහ එයාගේ K-9 සහකරු (බල්ලා) Ace LA වීදිවල වැඩ කරන කරද්දි දේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක වෙඩි හුවමාරුවකට පැටලීලා Ace වෙඩි තියලා මරලා දානවා. අර්බුදකාරී මොහොතක, ජේක් ඒස් ට හදිසි ප්‍රතිකාර උදවි ලබා ගන්න ගියාම එයලා දොස්තර බෙහෙත් දාන එක ප්‍රතික්ෂේප කරාම එයාට පහර දෙනවා, එකේ ප්‍රතිඵලයක් එයාට පොලිසියෙන් නිවාඩු ගන්න වෙනවා නැත්නමි වැඩ තහානමි වෙනවා අභ්‍යන්තර කටයුතු අයින් කරනවා, වෙඩික්කරුගේ අනන්‍යතාවය හොයා ගතතිම එයාගෙම ප්‍රධානීන් එකතු වෙලා අවුලක් හදනවා ඇතුලේ , ජේක් තක්කඩියෙකු වුන ටයිටේනියම් දත් තියෙන කැපුම් තියෙන ප්‍රචණ්ඩ K-9 එකේ අද්භූත අතීතයක් තියෙන “සොක්ස්” (අලුත් බල්ලා) ව හදා ගන්න. Jake සහ Socks ගේ අරමුණ ව‍ෙන්නේ නගරය ඇතුලේ හැංගිලා තියෙන ලොකු විශාල කුමන්ත්‍රණයක් අනාවරණය කර ගෙන වගකිවයුත්තන්ගෙන් පළිගැන්න එකයි මෙි පලිගැනිම එස් වෙනුවෙන් කරන්නේ මෙි චිත්‍රපටයේ…

CG වලට වඩා සැබෑ පුහුණු සුනඛයන් දැකීමට ඔයලා කැමති නම්, ඔයලා එක අගය කරනවා කියලා දන්නවා .එ වගෙම මෙ චිත්‍රපටයේ සමහාර දෙබස් අසබි වෙන්න පුලුවන්.තව සමහාරක් සුනකයින්ට අමතන වචන වෙනත් භාෂාවකින් ඉතින් උපරිම අඩු පාඩු හදලා දෙබස් ගලපලා තියෙන්නේ රසට කිසිම බදාවක් නොවන විදියට. එහෙනමි සුබ දවසක් කියන ගමන් නැවත හමුවෙමු ස්තුතියි…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි G.H.පියූමාල් සමගින් V.A.කූමුදූමාලි සහෝදරයා සහ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/muzzle-2023-sinhala-subtitles/feed/ 0