Aayush Sharma Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aayush-sharma/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Oct 2024 17:25:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aayush Sharma Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aayush-sharma/ 32 32 Ruslaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ruslaan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ruslaan-2024-sinhala-subtitles/#comments Sat, 19 Oct 2024 17:20:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78428 Ruslaan Sinhala Sub Ruslaan Sinhala Subtitles Ruslaan (2024) Sinhala Sub Ruslaan (2024) Sinhala Subtitles අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන රුස්ලාන් ෆිල්ම් එකට.. ඉතින් මේක එක්ක Esub එකක් තිබුණෙ නැති නිසා පුලුවන් විදියට අසාලිවීමක් කරලා තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. ඉතින් අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලත් මුලින්ම කියලා ඉන්නවා […]

The post Ruslaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ruslaan Sinhala Sub
Ruslaan Sinhala Subtitles
Ruslaan (2024) Sinhala Sub
Ruslaan (2024) Sinhala Subtitles

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන රුස්ලාන් ෆිල්ම් එකට.. ඉතින් මේක එක්ක Esub එකක් තිබුණෙ නැති නිසා පුලුවන් විදියට අසාලිවීමක් කරලා තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. ඉතින් අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලත් මුලින්ම කියලා ඉන්නවා

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් රුස්ලාන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්ගෙ පුතෙක් කියලා හංවඩු ගැහුන කෙනෙක්.. මෙයාට ඕන වෙනවා ඒ නිසා තාත්තා ප්‍රස්තවාදියෙන් උන පලියට තමනුත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා රටටම ඔප්පු කරන්න.. ඉතින් මේ නිසා මෙයා RAW එකට බැදෙන්න තීරණය කරනවා.. ඉස්සරහට වෙන ටික ඔයාලටම බලන්න බාර කරනවා

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ruslaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ruslaan-2024-sinhala-subtitles/feed/ 1
Antim: The Final Truth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/antim-the-final-truth-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/antim-the-final-truth-2021-sinhala-subtitles/#comments Wed, 03 Jul 2024 20:35:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11575 A farmer’s son is forced to leave the village and move to the city, where he soon becomes a dreaded gangster and crosses paths with a fearless cop determined to eliminate criminals.

The post Antim: The Final Truth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A farmer’s son is forced to leave the village and move to the city, where he soon becomes a dreaded gangster and crosses paths with a fearless cop determined to eliminate criminals.

The post Antim: The Final Truth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/antim-the-final-truth-2021-sinhala-subtitles/feed/ 1