Abhishek Banerjee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/abhishek-banerjee/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 10 Oct 2024 09:06:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Abhishek Banerjee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/abhishek-banerjee/ 32 32 Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vedaa-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vedaa-2024-sinhala-subtitles/#respond Thu, 10 Oct 2024 09:05:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77357 Vedaa Sinhala Sub Vedaa Sinhala Subtitles Vedaa (2024) Sinhala Sub Vedaa (2024) Sinhala Subtitles

The post Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vedaa Sinhala Sub
Vedaa Sinhala Subtitles
Vedaa (2024) Sinhala Sub
Vedaa (2024) Sinhala Subtitles

The post Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vedaa-2024-sinhala-subtitles/feed/ 0
Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/stree-2-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/stree-2-2024-sinhala-subtitles/#comments Thu, 26 Sep 2024 04:30:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74845 Stree 2 Sinhala Sub Stree 2 Sinhala Subtitles Stree 2 (2024) Sinhala Sub Stree 2 (2024) Sinhala Subtitles මේක ඔරිජිනල් WEB-DL එකක් යාලුවනේ..

The post Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Stree 2 Sinhala Sub
Stree 2 Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Sub
Stree 2 (2024) Sinhala Subtitles

මේක ඔරිජිනල් WEB-DL එකක් යාලුවනේ..

The post Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/stree-2-2024-sinhala-subtitles/feed/ 1
Stree (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/stree-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/stree-2018-sinhala-subtitles/#comments Sat, 17 Aug 2024 12:31:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73633 Stree Sinhala Sub Stree Sinhala Subtitles Stree (2018) Sinhala Sub Stree (2018) Sinhala Subtitles

The post Stree (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Stree Sinhala Sub
Stree Sinhala Subtitles
Stree (2018) Sinhala Sub
Stree (2018) Sinhala Subtitles

The post Stree (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/stree-2018-sinhala-subtitles/feed/ 1
Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/apurva-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/apurva-2023-sinhala-subtitles/#respond Fri, 17 Nov 2023 07:14:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60625 Apurva Sinhala Sub Apurva Sinhala Subtitles Apurva (2023) Sinhala Sub Apurva (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලා හැමෝටම? අද අපි ආවේ ඊයේ දවසේ Disney Hotstar වෙතින් නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන… Drama | Thriller ගණයට අයත් වෙනවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tara Sutaria, Rajpal Yadav, Abhishek Banerjee වගේ පිරිසක්. ජාත්‍යන්තර සිනමා […]

The post Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Apurva Sinhala Sub
Apurva Sinhala Subtitles
Apurva (2023) Sinhala Sub
Apurva (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලා හැමෝටම? අද අපි ආවේ ඊයේ දවසේ Disney Hotstar වෙතින් නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන… Drama | Thriller ගණයට අයත් වෙනවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tara Sutaria, Rajpal Yadav, Abhishek Banerjee වගේ පිරිසක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.3ක අගයක් මේ වෙද්දි Apurva සිනමාපටය රැස් කරගෙන තියෙනවා. මහ ලොකු දෙයක් නැතත් එක දිගට බලාගෙන යන්න පුළුවන් ගතියක් මේ චිත්‍රපටියේ තියෙනවා. බලාගෙන යන අයට Anushka Sharma ප්‍රධාන චරිතය නිරූපණය කරපු NH10 (2015) චිත්‍රපටයත් මතක් වෙයි. වැඩිය අනංමනං නෑ, පැය එකහමාරක වගේ කාලයක් තමා චිත්‍රපටය දුවන්නෙත්. ඉතින් කැමති අය බලන්න කියලයි ආරාධනා කරන්නේ. කතාව පොඩ්ඩක් වගේ කියලා ඉන්නම්.

අපූර්වා ළඟදී කසාද බඳින්න ඉන්න රූමත් කෙල්ලක්. විවාහ යෝජනාවකින් මුණගැහුණට සිද්ධාර්ත්ට අපූර්වා ඇත්තටම ආදරේ කරා. සිද්ධාර්තුත් එහෙමයි. ඉතින් ඔන්න සිද්ධාර්ත්ගේ උපන්දිනේ ආවා. හැමදාම වගේ අපූර්වාට ඕන වුණා සිද්ට පුදුමකිරීම් ගොඩක් දෙන්න. එයින් එකක් තමා සිද්ට නොදන්වාම එයාව මුණගැහෙන්න යන එක. ඉතින් ඒකට අපූර්වාට ආග්‍රා යන්න වෙනවා. කෙල්ල ඉතින් ගෙදර කාටවත්ම පවා මේ ගැන නොකියා ආග්‍රා යන්න පිටත් වෙනවා, බස් එකේ. සිද් වෙනුවෙන් අපූර්වා ගාව ආදරණීය සැලසුම් ගොඩක් තිබුණට දෛවය එදා අපූර්වා වෙනුවෙන් ජීවිතය ඔට්ටු තියපු සැලසුමක් මවලයි තිබුණේ…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Phoenix සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/apurva-2023-sinhala-subtitles/feed/ 0
Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dream-girl-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dream-girl-2-2023-sinhala-subtitles/#respond Sat, 04 Nov 2023 19:17:46 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59305 Dream Girl 2 Sinhala Sub Dream Girl 2 Sinhala Subtitles Dream Girl 2 (2023) Sinhala Sub Dream Girl 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ ලස්සන හින්දි ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එක, IMDb – 5.3/10 Release Date – 25 August 2023 Running Time – 134 minutes එමෙන්ම මේ ෆිල්ම් එක, […]

The post Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dream Girl 2 Sinhala Sub
Dream Girl 2 Sinhala Subtitles
Dream Girl 2 (2023) Sinhala Sub
Dream Girl 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ ලස්සන හින්දි ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එක,

IMDb 5.3/10

Release Date 25 August 2023

Running Time 134 minutes

එමෙන්ම මේ ෆිල්ම් එක,

Directed by Raaj Shaandiyaa

Written by Raaj Shaandiyaa, Naresh Kathooria

Produced by Ekta Kapoor, shobha Kapoor

මෙහි නළු/ නිළියන් ලෙස,

Ayushmann Khurrana කරම් සහ පූජා ලෙසත්,

Ananya Panday පරි ලෙසත්,

Manjot Singh ස්මයිලි ලෙසත්,

Paresh Rawal අබු සලීම් ලෙසත්,

Abhishek Banerjee ෂාරුක් ලෙසත්,

Vijay Raaz සෝනා අයියා හෙවත් සාජන් තිවාරි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන…

කරම් කියන්නේ රස්සාවක් නොකරන, දේව මෑණියන් වෙනුවෙන් ජගරාතා වැඩසටහන් පවත්වන අවංක කොල්ලෙකි. ඔහු පරි නම් නීතිඥවරියකට ආදරය කරනවා. ඒත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව පරිගේ තාත්තට දැනගන්න ලැබෙනවා. මේත් සමඟ පරිගේ තාත්තා කරම්ගේ ත්ත්වය ගැන සොයා බැලීමට කරම්ගේ ගෙදර යනවා. එතනදි ඔහු දැනගන්නවා කරම් සහ ඔහුගේ තාත්තා තමන්ගේ ගෙදර ඔප්පුව බැංකුවකට දී ණයක් ලබගෙන ඇති බවත් ඒ ණය ගෙවා නොමැත බැවින් ඔවුන්ව ගෙදර මුද්‍රා කරන බවත්‍ ය.

මේ නිසා තම දියණියව විවාහ කර ගැනීමට අවශ්‍යයි නම් කොන්දේසි කිහිපයක් මාස හයක් ඇතුළත ඉටු කරන ලෙස පරිගේ තාත්තා කරම්ට පවසනවා. එම කොන්දේසි නම් තමන්ට කියලා ගෙයක්, රස්සාවක්, එමෙන්ම බැංකු ගිණුමේ ලක්ෂ 30ක් තිබීමය. ඉතින් මේ කොන්දේසි ඉටු කරගැනීමට රස්සාවක් සොයන කරම්, තම යාළුවා වැඩ කරන බාර් එකේ බාර් ඩාන්සර් කෙල්ලෙක් ලෙස ඇදගෙන රස්සාවේ නිරත වෙනවා. මේ අතරවාරයේ කරම්ගේ යාළුවා වන ස්පයිලි ආදරය කරන කෙල්ලගේ ගෙදරට ඔවුන්ගේ සම්බන්ධකම අසු වෙනවා.

ඉතින් මේ සිද්ධියත් සමඟ කරම් සල්ලි සොයා ගැනීමට වෙනම මාර් ගයක් අනුගමනය කරනවා. මේ නිසා කරම්ට පරිගේ තාත්තා ලබා දුන් කොන්දේසි සියල්ලම ඉටු කරගැනීමට හැකි වෙයිද?

එ දේවල් දැනගන්න මේ Film එක බලන්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dream-girl-2-2023-sinhala-subtitles/feed/ 0
Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhonsle-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhonsle-2018-sinhala-subtitles/#respond Wed, 27 Sep 2023 18:16:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54939 Bhonsle Sinhala Sub Bhonsle Sinhala Subtitles Bhonsle (2018) Sinhala Sub Bhonsle (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Manoj Bajpayee ප්‍රධාන චරිතය රඟපාන ගාලි ගුලෙයියාන් ඔබ නරඹන්නට ඇතැයි සිතනවා.ඒ නිසා ඔහු ගැන විස්තර ආයෙත් කියන්න ඕනෙ නෑ. මේ ඔහුගේ තවත් විශිෂ්ඨ රඟපෑමක් සහිත Imdb 6.8ක් ලැබුන හින්දි චිත්‍ර පටයක්. 67 වන ඉන්දීය ජාතික සිනමා උළෙලේ හොඳම […]

The post Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhonsle Sinhala Sub
Bhonsle Sinhala Subtitles
Bhonsle (2018) Sinhala Sub
Bhonsle (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Manoj Bajpayee ප්‍රධාන චරිතය රඟපාන ගාලි ගුලෙයියාන් ඔබ නරඹන්නට ඇතැයි සිතනවා.ඒ නිසා ඔහු ගැන විස්තර ආයෙත් කියන්න ඕනෙ නෑ. මේ ඔහුගේ තවත් විශිෂ්ඨ රඟපෑමක් සහිත Imdb 6.8ක් ලැබුන හින්දි චිත්‍ර පටයක්. 67 වන ඉන්දීය ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මෙන්ම තවත් දෙස් විදෙස් සම්මාන උළෙල රාශියකම හොඳම නළු සම්මානය මෙම බොන්ස්ලේ චිත්‍රපටයේ චරිත නිරූපනයට බජ්පායි හට හිමි උනා. Devashish Makhija ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Santosh Juvekar, Ipshita Chakraborty, Abhishek Banerjee ආදීන් සෙසු චරිත රඟපානවා.

මුම්බාය රැකියා සොයා එන බොහෝ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයින්ගෙන් පිරි ජනාකීර්න නගරයක්.උතුරු ඉන්දියානුවන් බොහෝ පිරිසක්(බොහොමයක් බිහාරි වැසියන්) මෙසේ සංක්‍රමණය වී මුම්බාය සිය ස්ථිර වාසස්ථානය කර ගැනීම හේතුකොට ගෙන එහි මරාති ස්වදේශිකයින්ට යටිතල පහසුකම් පිළිබඳ විවිධ ගැටළු නිර්මාණය වී තිබෙනවා.එය දඩමීමා කරගෙන ජාතිවාදී දේශපාලන පක්ෂ විශාලඅරගලයන් හි නිරත වෙනවා.බොන්ස්ලේ නම් මුම්බායිපොලිස් නිළධාරියා විශ්‍රාම යන්නේ සිය අසල් වාසී ස්වදේශික මරාතී හා සංක්‍රමණික උතුරු ඉන්දියානු වැසියන් අතර කාලයක් තිබූ හොඳ හිත මෙසේ ජාතිවාදීන් විසින් පළුදු කරමින් සිටිනා අවධියක.ජාතිවාදී වෛරයේ ගිණිදැල් අවටින් මතු වෙද්දී තමා අයැදුම් කර ඇති සේවා දිගුව බලාපොරොත්තුවෙන් සිය අඳූරු නිවසේ හුදෙකලා වන ‘බොන්ස්ලේ කාකා’ නම් ආඩම්බරකාර මරාතියාගේ යාබද නිවසට අළුතින් පදිංචියට එන්නේ උතුරු ඉන්දියානු තරුණියක් හා ඇගේ ලාබාල සොහොයුරායි. ඔහුගේ සේවා දිගුව ලැබෙයිද? මරාති ජාත්‍යාලයට මැදිවන බොන්ස්ලේගේ ඉරණම මෙන්ම ඔහුගේ නව බිහාරි අසල්වැසියන්ගේ ඉරණම කුමක් වේද?

එහෙනම් මෙ ලස්සන කතාව ඔයාලා හැමෝටම බලන්න කියන ගමන් දැනට සමුගන්නවා…

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhonsle-2018-sinhala-subtitles/feed/ 0
Bhediya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhediya-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhediya-2022-sinhala-subtitles/#respond Fri, 26 May 2023 15:59:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40901 Bhediya Sinhala Sub Bhediya Sinhala Subtitles Bhediya (2022) Sinhala Sub Bhediya (2022) Sinhala Subtitles

The post Bhediya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhediya Sinhala Sub
Bhediya Sinhala Subtitles
Bhediya (2022) Sinhala Sub
Bhediya (2022) Sinhala Subtitles

The post Bhediya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhediya-2022-sinhala-subtitles/feed/ 0
Nazar Andaaz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nazar-andaaz-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nazar-andaaz-2022-sinhala-subtitles/#respond Mon, 12 Dec 2022 12:16:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33840 Nazar Andaaz Sinhala Sub Nazar Andaaz Sinhala Subtitles Nazar Andaaz (2022) Sinhala Sub Nazar Andaaz (2022) Sinhala Subtitles

The post Nazar Andaaz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nazar Andaaz Sinhala Sub
Nazar Andaaz Sinhala Subtitles
Nazar Andaaz (2022) Sinhala Sub
Nazar Andaaz (2022) Sinhala Subtitles

The post Nazar Andaaz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nazar-andaaz-2022-sinhala-subtitles/feed/ 0