Adam Brody Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adam-brody/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Jul 2023 09:31:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Adam Brody Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adam-brody/ 32 32 Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:31:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47198 Shazam! Sinhala Sub Shazam! Sinhala Subtitles Shazam! (2019) Sinhala Sub Shazam! (2019) Sinhala Subtitles චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි […]

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shazam! Sinhala Sub
Shazam! Sinhala Subtitles
Shazam! (2019) Sinhala Sub
Shazam! (2019) Sinhala Subtitles

චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි සටහන් වෙන්නෙ. ඔව්, ගොඩක් අඩු අගයක් තමයි. හබැයි, Avengers: Infinity War චිත්‍රපටයේ අන්තිමට තමන්ගෙ ගංජා කොලයේ සලකුණ පෙන්නලා, Avengers: Endgame එකේදි ලෝකය බේරගන්න එන්නෙ මෙන්න මෙයා තමයි කියලා මිනිස්සුන්ව කුලප්පු කරලා, ඩොලර් බිලියනයක් හෙව්වා කියලා මහලොකුවට පුරාජේරු ගහන, ඒත් ඇත්තටම මාවල් කියන නම නිසා විතරක්ම ගොඩ ගියපු අර හාල් කෑල්ලගෙ(Captain Marvel) ෆිල්ම් එකද හොඳ, නැත්නම් මේකද හොඳ කියලා චිත්‍රපටි දෙකම බලලා ඔබම තීරණයකට එන්න ? තව දෙයක්, Avengers වගේ දැවැන්ත ෆිල්ම් එකක් එක්ක මේ වගේ පොඩි ෆිල්ම් එකක් සංසන්දනය කරන්න යන්න නම් එපා. ඒක නිකං අහසට පොලව සන්සංදනය කරනවා වගේ වැඩක්. අවිවාදයෙන්ම පිළිගන්නවා Avengers මීට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ. හැබැයි ඉතිං අර කැප්ටන් මාවල් කියන හාල් කෑල්ල නම් ….. ?

බොක්ස් ඔෆිස් කෙසේ වෙතත්, ප්‍රතිචාර පැත්තෙන් ගත්තොත් චිත්‍රපටය ගැන නොසෑහෙන්න සතුටු වෙන්න පුළුවන්. imdb දර්ශකය තුල 7.5ක් වගේ හොඳ අගයක් වගේම, කුණු තක්කාලියෝ ලෝභ නැතුවම 90% ක ප්‍රේක්ශක ප්‍රතිචාරයක් දීලා තියෙනවා. ඊට අමතරව අන්තරාලය තුල පොඩ්ඩක් හොයලා බැලුවා නම් බලාගන්න තිබුනා චිත්‍රපටය බලපු අය මේ ගැන මොනවා මොනවද කියලා තියෙන්නෙ කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/feed/ 0
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-4-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-4-2011-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:16:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44864 Scream 4 Sinhala Sub Scream 4 Sinhala Subtitles Scream 4 (2011) Sinhala Sub Scream 4 (2011) Sinhala Subtitles හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති […]

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 4 Sinhala Sub
Scream 4 Sinhala Subtitles
Scream 4 (2011) Sinhala Sub
Scream 4 (2011) Sinhala Subtitles

හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති වෙනවා මට මේ අවස්ථාව දුන්නු සමීර අයියට. ඒ වගේම මෙච්චර කාලයක් අපිට උපසිරැසි දුන්න Baiscopelk අයියලට, අක්කලට. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඔයගොල්ලො රස විඳියි කියලා.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2011 ඔක්තෝබර් මාසෙ release වෙච්ච එකක්. ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ කතාවේ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. ඊට අමතරව Emma Ronerts, Courteny Cox, Rory Culkin ආදී නළු නිලියො ගොඩක් මේ කතාවේ රගපානවා. මේකට 6.2/10 ක IMDb Rating එකක් තියෙනවා.

කතාව පටන්ගන්නෙ Stab කියලාTV Series එකකින්. මේ කතාවෙ භයානක ලේ වැගිරීම් දර්ශන තියෙනවා. අධි සංවේදී අය ඒ හින්දා මේක නොබල හිටියොත් හොඳයි. ඉන් පස්සෙ තියෙන්නෙ Kirby කියලා කෙල්ලෙක්ගෙ සීන් එකක්. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක කාර් එකේ යද්දී නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් ලැබෙනවා මොකක්ද ඔයාගෙ කැමතිම බය හිතෙන ෆිල්ම් එක කියලා. එයා ඒකට Answer කරන්නෙ නෑ. ඒත් එක්කම ඉස්සරහින් ගියපු වාහනයක්  ඒ අයගෙ වාහනේ ගෑවී නොගෑවී යනවා. ඊට සීන් කීපයකට පස්සෙ තමයි අපේ සිඩ්නි එන්නෙ. එතන දී එයා මිනීමැරුමක සැකකාරයෙක් වෙනවා. මේ විදියට යන ෆිල්ම් එකේ ඊළඟට මොනව වෙයිද? මිනීමරන චෝදනාවට සිඩ්නි අහුවෙයිද? ඒවා ෆිල්ම් එකෙන්ම බලාගන්න. මගේ 1 නේ. කොහොම හරි කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා. මගේ මීළඟ උපසිරැසිය SAW 6. අපි ආයෙත් ඒකෙන් හම්බ වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-4-2011-sinhala-subtitles/feed/ 0
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shazam-fury-of-the-gods-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shazam-fury-of-the-gods-2023-sinhala-subtitles/#comments Tue, 11 Apr 2023 08:53:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38963 Shazam! Fury of the Gods Sinhala Sub Shazam! Fury of the Gods Sinhala Subtitles Shazam! Fury of the Gods (2023) Sinhala Sub Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles

The post Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shazam! Fury of the Gods Sinhala Sub
Shazam! Fury of the Gods Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Sub
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles

The post Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shazam-fury-of-the-gods-2023-sinhala-subtitles/feed/ 1