Adam Muxlow Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adam-muxlow/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Nov 2024 17:08:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Adam Muxlow Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adam-muxlow/ 32 32 Honsla Rakh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/honsla-rakh-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/honsla-rakh-2021-sinhala-subtitles/#comments Tue, 05 Nov 2024 16:10:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14177  යැන්කි සිං ගේ හාමිනේ ඒ කියන්නේ ස්වීටිට තියෙන හීන ගොඩ හැබෑ කරගන්න තියෙන පාරවල් සේරම එයා කසාද බැදලා ළමයෙක් හම්බුනාට පස්සේ නැති වෙලා යනවා.. ඒක නිසා මෙයා දරුව ඉපදුනාට පස්සේ දික්කසාද වෙන්න තීරණය කරනවා…ස්විටි හා යැංකි සිං ඉතින් දික්කසාද වෙනවා… දික්කසාද උනාට පස්සෙ මේ බබාව හම්බවෙන්නේ යැංකි සිංට… පොඩි එකෙක් අම්මා නැතුව බලාගන්නවා කියන්නේම ලොකු […]

The post Honsla Rakh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
 යැන්කි සිං ගේ හාමිනේ ඒ කියන්නේ ස්වීටිට තියෙන හීන ගොඩ හැබෑ කරගන්න තියෙන පාරවල් සේරම එයා කසාද බැදලා ළමයෙක් හම්බුනාට පස්සේ නැති වෙලා යනවා.. ඒක නිසා මෙයා දරුව ඉපදුනාට පස්සේ දික්කසාද වෙන්න තීරණය කරනවා…ස්විටි හා යැංකි සිං ඉතින් දික්කසාද වෙනවා… දික්කසාද උනාට පස්සෙ මේ බබාව හම්බවෙන්නේ යැංකි සිංට… පොඩි එකෙක් අම්මා නැතුව බලාගන්නවා කියන්නේම ලොකු යුද්ධයක් නේ.. ඒ වගේම යැංකි සිං මෙහෙම කාලයක් ගිහින් හිතනවා තනියම හිටියා ඇති පොඩි බාබාටත් හොදක් වෙන්න තව කසාදයකුත් කරගන්න ඕනි කියලා.. ඉතින් ඔහුගේ මේ හිනේ හැබැ වේවිද? දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ව බදින්න ගැණූ ළමයෙක් කැමැති වේවිද? ඉතින් මේ වගේ කතාවකින් තමා ෆිල්ම් එක රසවත් වෙන්නේ.. හිනාවේවි බලන්න පුලුවන් ෆිලුමක් තමයි මේ…

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Honsla Rakh (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/honsla-rakh-2021-sinhala-subtitles/feed/ 2