Adhik Ravichandran Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adhik-ravichandran/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 15 Nov 2024 04:52:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Adhik Ravichandran Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adhik-ravichandran/ 32 32 K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 04:40:50 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14431 කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා […]

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා කර කර ඉන්න කොට මේ දෙන්න ගොඩක් ෆිට් වෙනවා..එතනින් එහාට තමයි අදහගන්න බැරි දේ වෙන්නේ,ඊට පහුවදා උදෑසනට මදීට සිහිය එන කොට එයා ඉන්නේ කාමරයක් ඇතුලේ,පුටුවකට තියල ගැට ගහල,හෙලවෙන්නවත් බෑ,එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා,ඒත් එයාට බලන්න විදියක් නෑ කවුද ඉන්නේ කියල,මදී කොච්චර කෑගැහුවත් පිටිපස්සෙ ඉන්න කෙනා උත්තර දෙන්න්වත්,හෙල්ලෙන්නෙවත් නෑ,දැන් තියෙඅ ප්‍රශ්නේ තමයි, මදී කොහොමද පාර්ටි එකෙ ඉදන් මේ කාමරේට ආවේ, කවුද එයාව මෙහෙම ගැටගහල තියෙන්නේ?.. එයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද? ඇයි එයා කතා කරන්නෙවත් නැත්තේ හෙල්ලෙන්වත් නැත්තේ? එහෙනම් අරගෙනම බලන්න අන්තිම තප්පරේ වෙනකම්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද මේ වෙන්නෙ කියලා ඔයාලට?

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/feed/ 0