Aditi Balan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aditi-balan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 29 Dec 2024 09:36:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aditi Balan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aditi-balan/ 32 32 Lineman (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lineman-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lineman-2024-sinhala-subtitles/#respond Sun, 29 Dec 2024 11:49:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85278 Lineman Sinhala Sub Lineman Sinhala Subtitles Lineman 2024 Sinhala Sub Lineman (2024) Sinhala Sub Lineman (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Lineman (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lineman Sinhala Sub
Lineman Sinhala Subtitles
Lineman 2024 Sinhala Sub
Lineman (2024) Sinhala Sub
Lineman (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lineman (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lineman-2024-sinhala-subtitles/feed/ 0
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 19:12:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76594 Saripodhaa Sanivaaram Sinhala Sub Saripodhaa Sanivaaram Sinhala Subtitles Saripodhaa Sanivaaram (2024) Sinhala Sub Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles

The post Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saripodhaa Sanivaaram Sinhala Sub
Saripodhaa Sanivaaram Sinhala Subtitles
Saripodhaa Sanivaaram (2024) Sinhala Sub
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles

The post Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saripodhaa-sanivaaram-2024-sinhala-subtitles/feed/ 0
Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karumegangal-kalaiginrana-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karumegangal-kalaiginrana-2023-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 18:02:43 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61530 Karumegangal Kalaiginrana Sinhala Sub Karumegangal Kalaiginrana Sinhala Subtitles Karumegangal Kalaiginrana (2023) Sinhala Sub Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Highly Recommended ” අදුරුවලාවන් විසිරියයි ” කරුමේගංගල් කලයිගින්ඩ්‍රන මේ චිත්‍රපටය ගැන මොනව කියන්නද ලියන්නද කියලනම් මට තේරෙන්නේ නෑ . කාලෙකින් බලපු සිතට තදින්ම දැනුන හැම අංශයකින්ම පූර්ණවුන දමිළ සිනමාවක්. කාලෙකින් දමිළ සිනමාවේ හොදයි කියල […]

The post Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karumegangal Kalaiginrana Sinhala Sub
Karumegangal Kalaiginrana Sinhala Subtitles
Karumegangal Kalaiginrana (2023) Sinhala Sub
Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Highly Recommended

” අදුරුවලාවන් විසිරියයි ”

කරුමේගංගල් කලයිගින්ඩ්‍රන

මේ චිත්‍රපටය ගැන මොනව කියන්නද ලියන්නද කියලනම් මට තේරෙන්නේ නෑ . කාලෙකින් බලපු සිතට තදින්ම දැනුන හැම අංශයකින්ම පූර්ණවුන දමිළ සිනමාවක්. කාලෙකින් දමිළ සිනමාවේ හොදයි කියල කියන්න පුලුවන් චිත්‍රපටයක් හැදුනේම න්ති තරම්. ඒ නිසාම ද දන්නේ නැ මේ චිත්‍රපටය සිතට දැනුනේ. මේ ෆිල්ම් එක වයස්කණ්ඩ්‍ය අනුව දැනෙන විදිය වෙනස් වේවි. ඒ පියෙක් විදියට, පුතෙක් විදියට දුවෙක් විදියට සහෝදරයෙක් විදියට සැමියෙක් විදියට…

මේකේ අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Thangar Bachan ( තංගර් බචන්) විසින් . සංගීතය G. V. Prakash Kumar විසින් . සිදුටික නම් සිතට දැනෙන විදියට පඹදුමයි සංගීතයයි මුසුකරල තියෙනවා. හඩ ඊට එහා… සින්දුටික ලියල තියෙන්නේ වෛරමුත්තු ඒකට හඩ දීල තියෙනවා Saindhavi, Sathya Prakash, Haricharan, G.V. Prakash Kumar. මේ ෆිල්ම් එකේ හොදම හරිය සංගීතය හා සින්දුටික. කනට මිහිරි සංගිතය හා ගැයුම….

ඊලගට රංගනය මේ චිත්‍රපටයේ ප්‍රභල අධ්‍යක්ෂකවරුන් දෙන්නෙක්ම ප්‍රධාන චරිතයන්වල ඉන්නේ. ඒ ගෞතම් වාසුදේව් මෙනන් හා භාරතිරාජා විශිෂ්ඨ සිනමාවන් දායාදකල මේ දෙන්නා විශිෂ්ඨ රංගනයකත් යෙදිල තියෙනවා. නැවත්ත අපේ යෝගිබාබු පෙන්නුවා මම විකටයෙක් විතරක් නෙවෙයි කියල. ඒ හා එක්වෙනවා ආදිති බාලා, සාරල් .

කතාව පොඩ්ඩක් බලමු:

දරුවෙක් වැදුපලියට පියෙක් විය හැකිද?… පියෙක්වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද?…

දරුවෙක් වැදු පියෙක් හා දරුවෙක් නොවැදු පියෙක් එකම මාර්ගයක් හමුවීමක්. ඔවුන් සොයා යන්නේ තම දරුවන් අවසානය එකහා සමාන වේවිද? බලලම කියන්නකෝ.

කතාව තිර රචනය ඉහලම තත්වයක තියෙනවා. එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් එකක්.

එහේනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karumegangal-kalaiginrana-2023-sinhala-subtitles/feed/ 0
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shaakuntalam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shaakuntalam-2023-sinhala-subtitles/#respond Mon, 22 May 2023 19:31:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40691 Shaakuntalam Sinhala Sub Shaakuntalam Sinhala Subtitles Shaakuntalam (2023) Sinhala Sub Shaakuntalam (2023) Sinhala Subtitles

The post Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shaakuntalam Sinhala Sub
Shaakuntalam Sinhala Subtitles
Shaakuntalam (2023) Sinhala Sub
Shaakuntalam (2023) Sinhala Subtitles

The post Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shaakuntalam-2023-sinhala-subtitles/feed/ 0
Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/padavettu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/padavettu-2022-sinhala-subtitles/#comments Tue, 29 Nov 2022 03:04:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33273 Padavettu Sinhala Sub Padavettu Sinhala Subtitles Padavettu (2022) Sinhala Sub Padavettu (2022) Sinhala Subtitles

The post Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padavettu Sinhala Sub
Padavettu Sinhala Subtitles
Padavettu (2022) Sinhala Sub
Padavettu (2022) Sinhala Subtitles

The post Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/padavettu-2022-sinhala-subtitles/feed/ 4