Adukalam Naren Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adukalam-naren/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Apr 2025 17:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Adukalam Naren Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/adukalam-naren/ 32 32 Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 17:18:06 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30206 Ottu Sinhala Sub Ottu Sinhala Subtitles Ottu (2022) Sinhala Sub Ottu (2022) Sinhala Subtitles Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්‍රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්‍රපටය රෙන්දගම් ලෙසද […]

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ottu Sinhala Sub
Ottu Sinhala Subtitles
Ottu (2022) Sinhala Sub
Ottu (2022) Sinhala Subtitles

Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්රපටය රෙන්දගම් ලෙසද නම් කර ඇත , මෙහි ප්රධාන චරිත නිරූපණය කරන්නේ අරවින්ද් ස්වාමි සහ කුංචකෝ බොබන් ය. මලයාලම් අනුවාදය 2022 සැප්තැම්බර් 8 වන දින නාට්යමය වශයෙන් නිකුත් කරන ලද අතර දෙමළ අනුවාදය 2022 සැප්තැම්බර් 23 දින නිකුත් කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
කිචු කියන්නේ, පහසුවෙන් මුදල් ඉපයීමට සිහින දකින කොල්ලෙක් .මතකය නැති වූ ඩේවිඩ් නම් අමුතු මිනිසෙකු සමඟ මිතුරු වන ඔහුට අමුතු රැකියාවක් ලැබෙයි. කිචු වැඩේ බාර ගනීවිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/feed/ 0
Koorman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/koorman-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/koorman-2022-sinhala-subtitles/#respond Sat, 08 Mar 2025 10:03:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18474 Koorman Sinhala Subtitles Koorman (2022) Sinhala Subtitles

The post Koorman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Koorman Sinhala Subtitles

Koorman (2022) Sinhala Subtitles

The post Koorman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/koorman-2022-sinhala-subtitles/feed/ 0
Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maaran-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maaran-2022-sinhala-subtitles/#respond Wed, 04 Dec 2024 09:10:40 +0000 https://braszers.tk/?post_type=movies&p=15526 Maaran Sinhala Subtitles Maaran (2022) Sinhala Subtitles An investigative journalist gets into trouble when he publishes an article that exposes bitter truths about a corrupt politician.

The post Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maaran Sinhala Subtitles

Maaran (2022) Sinhala Subtitles

An investigative journalist gets into trouble when he publishes an article that exposes bitter truths about a corrupt politician.

The post Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maaran-2022-sinhala-subtitles/feed/ 0
Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kalinga-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kalinga-2024-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 15:17:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79608 Kalinga Sinhala Sub Kalinga Sinhala Subtitles Kalinga (2024) Sinhala Sub Kalinga (2024) Sinhala Subtitles ඔන්න එක ගමක් තියෙනවා ඒ ගම ළග කැළයක් තියෙනවා..ඒ කැළේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් එන්න හම්බෙලා නෑ මේ වෙනකල්..ඉතින් මේ ගමේ හැමෝම හිතන්නේ මේක ශාපයක් හින්දා තමයි එහෙම වෙන්නේ කියලා..මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ ඇත්තටම ඒ කැලේ […]

The post Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kalinga Sinhala Sub
Kalinga Sinhala Subtitles
Kalinga (2024) Sinhala Sub
Kalinga (2024) Sinhala Subtitles

ඔන්න එක ගමක් තියෙනවා ඒ ගම ළග කැළයක් තියෙනවා..ඒ කැළේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් එන්න හම්බෙලා නෑ මේ වෙනකල්..ඉතින් මේ ගමේ හැමෝම හිතන්නේ මේක ශාපයක් හින්දා තමයි එහෙම වෙන්නේ කියලා..මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ ඇත්තටම ඒ කැලේ සැගවිලා තියෙන අභිරහස මොකද්ද කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kalinga-2024-sinhala-subtitles/feed/ 0
Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hitler-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hitler-2024-sinhala-subtitles/#respond Fri, 25 Oct 2024 10:00:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77770 Hitler Sinhala Sub Hitler Sinhala Subtitles Hitler (2024) Sinhala Sub Hitler (2024) Sinhala Subtitles Dhanaගේ අධ්‍යක්ෂනයෙන් , Chendur Film International බැනයරය T. D. Rajha, සහ D. R. Sanjay Kumar ගේ නිෂ්පාදනයෙන් Vijay Antony, Riya Suman සහ Gautham Vasudev Menon ගේ රංගනයෙන් Vivek–Mervin ගේ සංගීතයෙන් හැඩ ගැන්වුන ඇක්සන් ත්‍රිලර් සිනමාපටය තමයි මේ හිට්ලර්. කවදත් ලස්සනට ගලායන හොද ඇක්සන් […]

The post Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hitler Sinhala Sub
Hitler Sinhala Subtitles
Hitler (2024) Sinhala Sub
Hitler (2024) Sinhala Subtitles

Dhanaගේ අධ්‍යක්ෂනයෙන් , Chendur Film International බැනයරය T. D. Rajha, සහ D. R. Sanjay Kumar ගේ නිෂ්පාදනයෙන් Vijay Antony, Riya Suman සහ Gautham Vasudev Menon ගේ රංගනයෙන් Vivek–Mervin ගේ සංගීතයෙන් හැඩ ගැන්වුන ඇක්සන් ත්‍රිලර් සිනමාපටය තමයි මේ හිට්ලර්.
කවදත් ලස්සනට ගලායන හොද ඇක්සන් ඩ්‍රාමා වගේ විවිධ ශෛලයයන්ගෙන් හොද චිත්‍රපටයක් දෙන කෙනෙක් තමයි මේ විජේ ඇන්ටනි. සිනමාවේ විවිධ අංශයන් කෙරෙහි දක්ෂතාවාක් අත්තෙක් තමයි මේ විජේ ඇන්තනි.

කතාව ගැන බලමු.
සෙල්වා ( විජේ ඇන්තනි) රැකියාවක් සොයා චෙන්නායි එන මොහු රැකියාවට යන දුම්රියේ මංකොල්ලකැමක්

 

කතාව ගැන කියනවා නම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සියදිවි නසා ගන්නවා. ඔහුගේ මරණයෙන් මාස 6 කට පසුව, ඔහුගේ බිරිඳ එලිසබෙත්, සැක කටයුතු අනතුරකින් මිය යනවා ඉතින් ඇයගේ මරණ මංචකයේදී, ඇය ඔහුගේ සහෝදරයකුට පණිවිඩයක් ලබා දෙන්න කියල එක රියදුරෙක්ට කියනවා ඉතින් ඔන්න ඔහොම තමා කතාව පටන් ගන්නේ එහෙනම් චිත්‍රපටය කොහොමද කියල ඔයාලම බලන්නකො. තවත් අලුත්ම චිත්‍රපටයකින් හමුවෙමු .

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hitler-2024-sinhala-subtitles/feed/ 0
Maayanadhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maayanadhi-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maayanadhi-2020-sinhala-subtitles/#respond Fri, 18 Oct 2024 07:50:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13085 A doting father and her daughter, who aspires to become a doctor.

The post Maayanadhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A doting father and her daughter, who aspires to become a doctor.

The post Maayanadhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maayanadhi-2020-sinhala-subtitles/feed/ 0
Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 15:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12202 Thalli Pogathey (2021) Sinhala Sub   A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.   Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalli Pogathey (2021) Sinhala Sub

 

A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.

 

Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/feed/ 0
Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tenant-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tenant-2024-sinhala-subtitles/#comments Wed, 04 Sep 2024 11:23:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74878 Tenant Sinhala Sub Tenant Sinhala Subtitles Tenant (2024) Sinhala Sub Tenant (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ Crime/Thriller කාණ්ඩයට අයත් වෙන සුපිරියක්..මේකේ අවසානය නම් මාව ඇත්තටම කම්පනයට පත් කරා..ගොඩක් ලස්සන එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා වගකීමෙන් කියනවා..එහෙනම් දැන් අගේ කරා ඇති අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ගෞතම් කියන කෙනා තමන්ගේ බිරිදව […]

The post Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tenant Sinhala Sub
Tenant Sinhala Subtitles
Tenant (2024) Sinhala Sub
Tenant (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ Crime/Thriller කාණ්ඩයට අයත් වෙන සුපිරියක්..මේකේ අවසානය නම් මාව ඇත්තටම කම්පනයට පත් කරා..ගොඩක් ලස්සන එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා වගකීමෙන් කියනවා..එහෙනම් දැන් අගේ කරා ඇති අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ගෞතම් කියන කෙනා තමන්ගේ බිරිදව මරලා සූට්කේස් එකක දාගෙන ගිහින් පුච්චනකොට පොලිසියට අහුවෙලා ඔහුව අත්තඩංගුවට ගන්නවා..ඒ වගේම ගෞතම් ජීවත් වෙච්ච ෆ්ලැට් එකේම ජීවත් වෙච්ච රිෂී කියන තරුණයත් ෆ්ලැට් එකෙන් වැටිලා දරුණු තුවාල ලබනවා..ඉතින් මේ දෙන්නාගේ සම්භන්ධය මොකද්ද ???? ඇත්තටම ගෞතම් තමන්ගේ බිරිදව මැරුවද ???? රිෂී සහ ගෞතම් දෙන්නාගේ ඉරණම මේ විදියට විසදුනේ ඇයි කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..මොකද මීට වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙලා ෆිල්ම් එක බලන අයට ඒක බාධාවක් වෙන්න පුළුවන්..අන්තිමට කියන්න තියෙන්නේ අවසානයේ මම වගේම ඔයාලත් කම්පනයට පත් වෙනවා නොඅනුමානයි..එහෙනම් තවත් ලස්සන සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tenant-2024-sinhala-subtitles/feed/ 1
Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mathimaran-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mathimaran-2023-sinhala-subtitles/#respond Sun, 28 Jan 2024 16:53:29 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65486 Mathimaran Sinhala Sub Mathimaran Sinhala Subtitles Mathimaran (2023) Sinhala Sub Mathimaran (2023) Sinhala Subtitles

The post Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mathimaran Sinhala Sub
Mathimaran Sinhala Subtitles
Mathimaran (2023) Sinhala Sub
Mathimaran (2023) Sinhala Subtitles

The post Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mathimaran-2023-sinhala-subtitles/feed/ 0
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 11:52:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64141 My Name Is Shruthi Sinhala Sub My Name Is Shruthi Sinhala Subtitles My Name Is Shruthi (2023) Sinhala Sub My Name Is Shruthi (2023) Sinhala Subtitles ඔන්න 2024 අලුත් අවුරුද්දේ මං අරන් එන පලවෙනි සබ් එක මේක.. සුපුරුදු විදිහට වැඩේ බාර දුන්නෙ සමිත අයියා.. එයාවත් මතක් කරනව ඔන්න මුලින්ම..! 2023 නොවැම්බර් 17 වෙනිදා නිකුත් වෙච්ච […]

The post My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Shruthi Sinhala Sub
My Name Is Shruthi Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Sub
My Name Is Shruthi (2023) Sinhala Subtitles

ඔන්න 2024 අලුත් අවුරුද්දේ මං අරන් එන පලවෙනි සබ් එක මේක..
සුපුරුදු විදිහට වැඩේ බාර දුන්නෙ සමිත අයියා.. එයාවත් මතක් කරනව ඔන්න මුලින්ම..!

2023 නොවැම්බර් 17 වෙනිදා නිකුත් වෙච්ච මේ තෙලුගු ෆිලුම අයත් වෙන්නෙ මං සාමාන්‍යයෙන් අරන් එන ෆිල්ම් කැටගරියට..
ඒ ගොඩක් අය ආස Crime & Thriller කියන කැටගරි එකට..

ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ දමිළ සිනමාවෙන් ජනප්‍රියත්වට පත් වෙච්ච ගොඩක් දෙනා දන්න කියන Hansika Motwani.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..ඇයිදෝ මංදා කාලෙක ඉදන් හංසිකා රංගනයෙන් දායක වුන ෆිල්ම්ස් එච්චර සාර්ථක උනේ නම් නෑ…තලපතිලා, සූර්යලා, ජයම් රවීලා වගේ ලොකු ලොකු හිට් නළුවෝ එක්ක රගපාපු හංසිකා පොඩ්ඩක් පහු බැහැල වගේ ගතියක් තියෙනවා..

අනේ මංදා කොහොම හරි මේ ෆිලුමේ එයාගෙ ඇක්ටින් ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ හොද මට්ටමේ තිබ්බා.. මුළු ෆිලුම පුරාවටම ලොකු තැනක් දීල තිබ්බේ එයාගෙ කැරැක්ටර් එකට තමා..හංසිකාට අමතරව තෙලුගු සිනමාවේ අපිට නිතර හමුවෙන ගොඩක් නළු නිළියෝ මේ සදහා රංගනයෙන් දායක වෙලා තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast
Hansika Motwani as Shruthi
Sai Tej as Charan
Prema as Dr. Kiranmayi
Murali Sharma as ACP Ranjith
Pooja Ramachandran as Anu
Raja Ravindra as Home Minister V. Prathap Reddy
Praveen as Bhabhi
Aadukalam Naren as MLA Gurumurthy
Jayaprakash

කතාව ගැන කියනව නම්, ඔයාල හැමෝම දන්නවනේ තරුණ ගැහැණු ලමයි පැහැරගෙන ඉන්දියාවේ සිද්ද වෙන අවයව ජාවාරම, හැබැයි මේක ඒ ගැන නම් නෙවෙයි, ඒ හා සමාන “සම්” ජාවාරම ගැන,මොකක්ද මේ “සම්” ජාවාරම කියන්නෙ.? සම් ජාවාරම කියන්නෙ එක එක ප්‍රශ්න නිසා, ඒ කියන්නෙ සමේ මොකක් හරි රෝගයක් හැදිලා එහෙමත් නැත්තම් වයස නිසා සම ඉරිතැලිලා වගේ දේවල් නිසා ගැහැණු අයගේ සමට මොකක් හරි උනොත්,අවයව බද්ද කරනව වගේ වෛද්‍ය විද්‍යාව හරහා “සම” බද්ද කරන එකට.. ඉතින් අපි කව්ද කැමති අපේ හොදට තියෙන හම වෙන කෙනෙක්ට දෙන්න.. ඔන්න ඕක නිසා තමයි ගැහැණු ලමයින්ව පැහැරගෙන මේ ජාවාරම කරන්නෙ..

ෆිලුමෙ නම් මේ ජාවාරම පිටිපස්සෙ ඉන්නෙ හැම එහෙකම වගේ සුපුරුදු විදිහට මන්ත්‍රී කෙනෙක්… මේ ජාවාරමට කොටු වෙන අපේ ශෘතී (Hansika) මේකෙන් ගැලවෙන හැටියි, මේ ජාවාරමේ සුල මුළ පොලිසියට අහුකරල දෙන හැටියි තමයි ෆිලුම පුරාවටම දුවන්නෙ..ඔය අතරෙ ශෘතී අතින් සිද්ද වෙන මිනීමැරුම් දෙකක් වහන්නත් ශෘතී මාස්ටර් මයින්ඩ් ගේමක් ගහනවා.. ඒ ගේම් ටික කොහොමද කියල බලන්නකො ඔයාලම එහෙනම්..

අදට ගිහින් එන්නම්.! හැමෝටම බුදුසරණයි.! ජේසු පිහිටයි.! ජයම වේවා.!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/feed/ 0