Agrim Mittal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/agrim-mittal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 22 Jul 2023 07:42:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Agrim Mittal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/agrim-mittal/ 32 32 Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bawaal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bawaal-2023-sinhala-subtitles/#respond Sat, 22 Jul 2023 07:39:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45995 Bawaal Sinhala Sub Bawaal Sinhala Subtitles Bawaal (2023) Sinhala Sub Bawaal (2023) Sinhala Subtitles

The post Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bawaal Sinhala Sub
Bawaal Sinhala Subtitles
Bawaal (2023) Sinhala Sub
Bawaal (2023) Sinhala Subtitles

The post Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bawaal-2023-sinhala-subtitles/feed/ 0
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/#respond Sun, 18 Dec 2022 08:53:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34141 Bunty Aur Babli 2 Sinhala Sub Bunty Aur Babli 2 Sinhala Subtitles Bunty Aur Babli 2 (2021) Sinhala Sub Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න […]

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bunty Aur Babli 2 Sinhala Sub
Bunty Aur Babli 2 Sinhala Subtitles
Bunty Aur Babli 2 (2021) Sinhala Sub
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න පරක්කු වුනාට..

මේ චිත්‍රපටයේ නම Bunty aur Bubbly 2 . හැබැයි මේ 2005 වසරේ නිකුත් වූනු Bunty Aur Babli චිත්‍රපටය නම් නෙවෙයි..බලලා නැති අය අනිවා එකත් බලන්නකෝ.. මේ ඒ චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් . IMDb 4.1 අගයක් ගන්න මේ චිත්‍රපටය Yash Raj Films බැනරය යටතේ නිෂ්පාදක ආදිත්‍ය චොප්රාගේ කතාවක් පාදක කර ගනිමින් නවක වරුන් V. ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2021 නිකුත් වූ ඉන්දියානු හින්දි භාෂා අපරාධ හාස්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ Saif Ali Khan , Rani Mukerji , Siddhant Chaturvedi සහ නවක නිළිය වන Sharvari Wagh රංගනයෙන් දායක වෙනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
රාකේෂ් ත්‍රිවේදි සහ ඔහුගේ බිරිඳ විම්මි සලූජා ත්‍රිවේදි DCP Dashrath Singh විසින් අත්හැර දමා, මෙන්ම “Bunty Aur Babli” සන්නාමය සමඟින් අන් අයව මුදල් වෙනුවෙන් කොල්ලකෑමෙන් විශ්‍රාම ගොස් දැනට වසර 16ක් ගතවෙනවා .රාකේෂ් උත්තර් ප්‍රදේශ්හි ෆුර්සට්ගන්ජ් හි දුම්රිය ප්‍රවේශපත්‍ර එකතු කරන්නෙකු බවට පත් වී ඇති අතර, ඇගේ දැන් වැඩුණු පුතා වන පප්පු රැකබලා ගන්නා ගෘහනියක් ලෙසයි විම්මි දිවි ගෙවන්නේ. මේ අතරතුරේදී…
චඩ්ඩා නම් ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් වංචාවකට ලක් වීමත් සමඟ ඉතා ඉක්මනින්, රාකේෂ් හා විම්මීව පොලිසිය විසින් අල්ලා ගනු ලබන අතර, කලින් JCP Dashrath ගේ කනිෂ්ඨයකු ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ජටායු සිං, “Bunty Aur Babli” ව්‍යසනයට මුහුණ දීමෙන් පසු, ඔවුන්ගේ වචනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, ඔවුන්ව බන්ධනාගාර නිරීක්‍ෂණය යටතේ තබා ගන්නවා. කොහොම වුනත්, මේ උත්සාහයන් නොතකා, බරණැසයේ නගරාධිපති Chutvaa Chaubey ව නැවතත් “Bunty Aur Babli” විසින් වංචාවකට හසු කර ගන්නවා…
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/feed/ 0