Ajmal Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ajmal-khan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 17:02:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ajmal Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ajmal-khan/ 32 32 Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/#respond Sat, 09 Sep 2023 06:54:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53507 Ayalvaashi Sinhala Sub Ayalvaashi Sinhala Subtitles Ayalvaashi (2023) Sinhala Sub Ayalvaashi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen […]

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayalvaashi Sinhala Sub
Ayalvaashi Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Sub
Ayalvaashi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

ගිහින් එන්නම් සුභ දවසක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ හංසන නිපුන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/feed/ 0