Alan Dale Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alan-dale/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 17 Feb 2024 01:40:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Alan Dale Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alan-dale/ 32 32 Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tangled-ever-after-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tangled-ever-after-2012-sinhala-subtitles/#comments Sun, 10 Sep 2023 09:08:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53611 Tangled Ever After Sinhala Sub Tangled Ever After Sinhala Subtitles Tangled Ever After (2012) Sinhala Sub Tangled Ever After (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙ කතාව ගැන කියනවා නම් කලින් මේකේ මුල් කොටසත් අපි ලබාදීල තිබුනා Tangled (2010). ඒක බලපු අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේකත් බලන්න කියලා. රපුන්Zසල් කුමරියගෙ විවාහ මංගලෝත්සවේ ගැන […]

The post Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tangled Ever After Sinhala Sub
Tangled Ever After Sinhala Subtitles
Tangled Ever After (2012) Sinhala Sub
Tangled Ever After (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ කතාව ගැන කියනවා නම් කලින් මේකේ මුල් කොටසත් අපි ලබාදීල තිබුනා Tangled (2010). ඒක බලපු අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේකත් බලන්න කියලා. රපුන්Zසල් කුමරියගෙ විවාහ මංගලෝත්සවේ ගැන තමයි මේ කතාවෙ තියන්නේ.

දැනට IMDB එකේ දෙවනියට ජනප්‍රියම කෙටි චිත්‍රපටය තමයි මේක. ඉතින් ඔන්න ඒකත් සිංහල උපසිරසි එක්කම දැම්මා…

තවත් කතා මොකටද?.. බලලම කියන්නකෝ එහෙනම් හොඳ නරක. (මෙක විනාඩි 6 ක පුංචි කතාවක්)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුර බුද්ධි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tangled-ever-after-2012-sinhala-subtitles/feed/ 1