Alan Tudyk Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alan-tudyk/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 09 Dec 2024 01:52:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Alan Tudyk Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alan-tudyk/ 32 32 Moana (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/moana-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/moana-2016-sinhala-subtitles/#respond Mon, 09 Dec 2024 01:52:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84096 Moana Sinhala Sub Moana Sinhala Subtitles Moana 2016 Sinhala Sub Moana (2016) Sinhala Sub Moana (2016) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Moana (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Moana Sinhala Sub
Moana Sinhala Subtitles
Moana 2016 Sinhala Sub
Moana (2016) Sinhala Sub
Moana (2016) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Moana (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/moana-2016-sinhala-subtitles/feed/ 0
Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wish-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wish-2023-sinhala-subtitles/#respond Thu, 01 Feb 2024 00:57:13 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65696 Wish Sinhala Sub Wish Sinhala Subtitles Wish (2023) Sinhala Sub Wish (2023) Sinhala Subtitles

The post Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wish Sinhala Sub
Wish Sinhala Subtitles
Wish (2023) Sinhala Sub
Wish (2023) Sinhala Subtitles

The post Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wish-2023-sinhala-subtitles/feed/ 0
Death at a Funeral (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/death-at-a-funeral-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/death-at-a-funeral-2007-sinhala-subtitles/#respond Tue, 03 Oct 2023 21:16:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55494 Death at a Funeral Sinhala Sub Death at a Funeral Sinhala Subtitles Death at a Funeral (2007) Sinhala Sub Death at a Funeral (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හොඳයි මෙ අරන් ආවේ 2007 දී එලියට ආව IMDb මීටරේ 7.3/10කට කරකවපු Death at a Funeral ෆිල්ම් එක. ඩැනියෙල් විවාහ වෙලා ජීවත් උනේ තමන්ගේ බිරිඳ එක්ක […]

The post Death at a Funeral (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Death at a Funeral Sinhala Sub
Death at a Funeral Sinhala Subtitles
Death at a Funeral (2007) Sinhala Sub
Death at a Funeral (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හොඳයි මෙ අරන් ආවේ 2007 දී එලියට ආව IMDb මීටරේ 7.3/10කට කරකවපු Death at a Funeral ෆිල්ම් එක.

ඩැනියෙල් විවාහ වෙලා ජීවත් උනේ තමන්ගේ බිරිඳ එක්ක තමගේ අම්මයි තාත්තයි බලා ගන්න ගමන් මහ ගෙදර.ඩැනියෙල්ගේ සහෝදරයා ලෝක ප්‍රසිද්ද කතුවරයෙක්.නමුත් හදිස්සියේ ඩැනියෙල්ගේ තාත්තාගේ මියයාමත් එක්ක පවුලේ මල ගෙදරට හැමෝටම එන්න සිද්ද වෙනවා.ඩැනියෙල්ගේ තාත්තාගේ සහෝදරයෝ එයාලගේ දුවලා පුතාලා වශයෙන් නෑයෝ සහ ඩැනියෙල්ගේ යාලුවොත් මේ මල ගෙදර එන්න අමතක කරන්නේ නෑ.ඩැනියෙල්ගේ මාමාගේ පුතෙක් වෙන ට්‍රොයි සහ මාර්තාත් මේ මල ගෙදර එන්න අමතක කරන්නේ නෑ.ඒත් ට්‍රෝයි කියන්නේ මත් පෙති වෙලඳාම් කරන කෙනෙක්.මිනිහාගේ මත් පෙති නිසා මිනිහාගේ ගෙදර එන තමන්ගේ සහෝදරීගේ කොල්ලාට සිද්ද වෙන්න කිසිම කිසිම කෙනෙක් නොහිතන ඇබැද්දියක්.ඒ මදෑ මේ මත් බෙහෙත් කුප්පිය මල ගෙදරටත් එනවා. ඕක දැන් තව කී දෙනෙක් අතට යයිද ? කී දෙනෙක් මේක වැරදිලා බොයිද කියලා ‍ෆිල්ම් එක බලලා තමා විසඳ ගන්න වෙන්නෙ ! ඒ අස්සේ කාටවත් නැදෑකමක් නැති ඇදිරුම්කමක් නැති අපි හැමෝම දන්න ලස්සන චරිතෙකින් අපිට හම්බෙලා තියෙන කෙනෙකුත් මේ මල ගෙදරට සහභාගී වෙන්න අමතක කරන්නේ නෑ,මිනිහා එන්නෙ වෙනම රහසක් අරගෙන.මල ගෙදරකට මත් පෙති බෝතලේකුයි අභිරහස් පුද්ගලයෙකුයි ඇවිල්ලා මොන නාඩගමක් නටන්න හදනවද කියලා කට්ටියම එහෙනම් ‍ෆිල්ම් එක බලල දැන ගන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳුන් ප්‍රනාන්දු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Death at a Funeral (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/death-at-a-funeral-2007-sinhala-subtitles/feed/ 0
Frozen (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/frozen-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/frozen-2013-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 19:49:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49517 Frozen Sinhala Sub Frozen Sinhala Subtitles Frozen (2013) Sinhala Sub Frozen (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ […]

The post Frozen (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Frozen Sinhala Sub
Frozen Sinhala Subtitles
Frozen (2013) Sinhala Sub
Frozen (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ කතාව ඇසුරින් 2013 දි මේ කතාව ලියලා තියෙන්නේ Jennifer Lee විසිනුයි. එයා Wreck-It Ralph (2012) කියන සිනමාපටයටත් දායක වෙච්ච කෙනෙක්. එයා මේකේ අධ්‍යක්ෂනයටත් සහභාගී වෙලා තියනවා. තනියම නම් නෙමේ, Pocahontas (1995), The Little Mermaid (1989) යන කාටුන් සහ Surf’s Up (2007) කියන ත්‍රිමාන සජීවිකරණ සිනමා පට අධ්‍යක්ෂණය කල Chris Buck සමගින් එකතුවෙලා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2013 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඇමෙරිකාවේදි නිකුත්කළ මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුගත මුදලක් වැයවෙලා තියනවා. ඒ වගේම 2013 වසර අවසන් වෙනකොට වැඩිම ආදායමක් උපයපු සිනමාපට අතරින් හත්වන තැන දිනාගත්තේ ඩොලර් මිලියන 256ක පෙට්ටි කාර්යාල (ඔව් ඔව් Box office තමා :P) වාර්තාවක් සමගිනුයි.

තව කියනවනම් ඉතින් 71 වන ගෝල්ඩන් ග්ලෝබල් සිනමා සම්මාන උළෙලට නාම යෝජනා ලබාගන්න සමත් වෙලා තියනවා. ඒ තමයි හොදම නැවුම් ගීතය ලෙසට “Let It Go” නම් ගීතයත්. හොදම පරිගණක සජිවිකරණයට හිමි සම්මානය දිනාගැන්මටත්. ඒ සදහා කරට කර තරග කරුවන් දෙන්නෙක් ඉන්නවා. The Croods සහ Despicable Me 2 යන සුපිරි සජිවිකරණයන් ද්විත්වය. තරගකරුවන් තිදෙනාගෙන් imdb හි වැඩිම අගයක් වාර්තා කරගැන්මට සමත් වෙලා තියෙන්නේ නම් ඉතින් මේ සිනමාපටය තමයි. ඒ 2013 වසරේ සජීවිකරණ සිනමාපටයක් වාර්තා කල වැඩිම අගය වූ 8.1 ක් වැනි ඉහළතම අගයක්. මේ සිනමා සිත්තම තවත් සම්මාන 31ක් සදනා නිර්දේශ වී ඉන් සම්මාන 16ක් දිනාගැනීමටත් සමත් වෙලා තියනවා. කොහොම උනත් ඩිස්නි සිනමා පටයකට වසර 6කින් හොදම සජිවිකරණයට හිමි ගෝල්ඩන් ග්ලෝබල් සම්මානය හිමිවෙලා නැහැ. පික්සර් හමුවේ හැම වතාවකදීම පසු බහින්න වෙලා තියනවා. ඒත් මේ වතාවේ පික්සර් අඟියෝගය එල්ලවෙලා නැතිවුනත් Despicable Me 2 වෙතින් ඊට නොදෙවෙනි අඟියෝගයක් එල්ලවෙලා තියනවා. ඔයාලා කලින් බලලා තියනවානම් Tangled (2010) සිනමාපටයේ නිමවුම් කරුවන්ම තමයි මේකටත් දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මේකත් 86 වැනි ඔස්කා සම්මාන උළෙලේදී හොදම සජිවිකරණය ලෙසින් සම්මාන ලබාවි කියලා මම හිතනවා.

දැන් කතාව දිහාවට හැරෙමු එහෙනම්.

           

කතාව මෙහෙමයි ඇනා සහ එල්සා කියන්නේ ඇරන්ඩල්හි කුමාරිකාවන් දෙන්නා. ඒ දෙන්නට මායා බලයන් තියනවා ඇනා කියන්නේ ඒ දෙන්නගෙන් හුරතල්ම කෙනා එයා තවම හරි පොඩියි එයා එයාගේ මායා බලය පාවිචි කරන හැටි දන්නේ නැහැ තවම. ඒත් අක්කා දන්නවා. එයාට පුළුවන් හිම වැස්සක් වස්සවන්න අයිස් මවන්න. දවසක් මේ දෙන්නා ඒ විදියට සෙල්ලම් කරමින් ඉන්නකොට වැරදීමකින් එල්සාගේ මායා බලය ඇනාට බලපානවා. එතැනදී මුළු කතාවම වෙනස් වෙනවා. ඇනාගේ ජීවිතය වෙනස් වෙනවා. එල්සා තනිවෙනවා. රජු සහ රැජිණිය මිය යනවා. අරන්ඩල් වලට නැව රැජින ලෙසින් එක දිනකදී එල්සා අභිෂේක ලබනවා. මුළු මහත් රාජධානියම අනතුරකට බදුන් වෙනවා ඇනා තමන්ගේ තනිකම නැති කරගැන්මට සත්‍ය ප්‍රේමයක් හොයනවා පිවිතුරුය. පියකරුය. බිහිසුනය පළමු පෙම කියන්නහේ ඇනාටත් එලෙසින්ම වෙනවා අන්තිමේදී ඇනාගේ ජීවිතය බේරගන්න සත්‍ය ආදරයක් අවශ්‍ය වෙනවා. රාජධානිය අනතුරින් බේරගන්න හරිම අපුරු යාළුවො තුන්දෙනෙක් මුණගැහෙනවා. ක්‍රිස්ටෝෆ් කියලා අයිස් වෙලදාම් කරන කොලු ගැටයෙක් සහ එයාගේ යාලුවා බල්ලෙක් වගේ හැසිරෙන හිම මුවා “ස්වෙන්” සමගින් හරි අපුරුතම මිතුරා, සිනමාපටයේ සිත් ඇදගන්නාම චරිතය හිම බබා “ඔලොෆ්”

ඔයා මොන වයසක හිටියත් කමක් නැහැ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම බලන්න. මේ කතාව ඔයාලට අපුරුතම විනෝදයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [වීමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Frozen (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/frozen-2013-sinhala-subtitles/feed/ 0
Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/peter-pan-wendy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/peter-pan-wendy-2023-sinhala-subtitles/#comments Thu, 11 May 2023 18:32:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40316 Peter Pan & Wendy Sinhala Sub Peter Pan & Wendy Sinhala Subtitles Peter Pan & Wendy (2023) Sinhala Sub Peter Pan & Wendy (2023) Sinhala Subtitles

The post Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peter Pan & Wendy Sinhala Sub
Peter Pan & Wendy Sinhala Subtitles
Peter Pan & Wendy (2023) Sinhala Sub
Peter Pan & Wendy (2023) Sinhala Subtitles

The post Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/peter-pan-wendy-2023-sinhala-subtitles/feed/ 2
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/strange-world-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/strange-world-2022-sinhala-subtitles/#respond Thu, 12 Jan 2023 18:58:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35004 Strange World Sinhala Sub Strange World Sinhala Subtitles Strange World (2022) Sinhala Sub Strange World (2022) Sinhala Subtitles

The post Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Strange World Sinhala Sub
Strange World Sinhala Subtitles
Strange World (2022) Sinhala Sub
Strange World (2022) Sinhala Subtitles

The post Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/strange-world-2022-sinhala-subtitles/feed/ 0
Resident Alien (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/resident-alien-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/resident-alien-2021-sinhala-subtitles/#comments Thu, 02 Jun 2022 11:29:44 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=18749 Crash-landed alien Harry takes on the identity of a small-town Colorado doctor. Arriving with a secret mission, he starts off living a simple life…but things get a bit rocky when he’s roped into solving a local murder and realizes he needs to assimilate into his new world. As he does, he begins to wrestle with […]

The post Resident Alien (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Crash-landed alien Harry takes on the identity of a small-town Colorado doctor. Arriving with a secret mission, he starts off living a simple life…but things get a bit rocky when he’s roped into solving a local murder and realizes he needs to assimilate into his new world. As he does, he begins to wrestle with the moral dilemma of his mission and asking the big life questions like: “Are human beings worth saving?” and “Why do they fold their pizza before eating it?”

The post Resident Alien (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/resident-alien-2021-sinhala-subtitles/feed/ 1