Alban Lenoir Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alban-lenoir/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Alban Lenoir Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alban-lenoir/ 32 32 The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-wages-of-fear-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-wages-of-fear-2024-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 15:40:16 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68716 The Wages of Fear Sinhala Sub The Wages of Fear Sinhala Subtitles The Wages of Fear (2024) Sinhala Sub The Wages of Fear (2024) Sinhala Subtitles

The post The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Wages of Fear Sinhala Sub
The Wages of Fear Sinhala Subtitles
The Wages of Fear (2024) Sinhala Sub
The Wages of Fear (2024) Sinhala Subtitles

The post The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-wages-of-fear-2024-sinhala-subtitles/feed/ 0
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aka-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aka-2023-sinhala-subtitles/#respond Thu, 15 Feb 2024 01:50:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53891 AKA Sinhala Sub AKA Sinhala Subtitles AKA (2023) Sinhala Sub AKA (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Jason Bourne, Extraction ටයිප් එකේ චිත්‍රපටියක් බලන්න කැමතිද ? හැබැයි තාත්වික ක්‍රියාදාම තියෙන. අද මෙ ගෙනාවෙ අන්න ඒ වගේ ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්.. ත්‍රස්තවාදය පිළිබදව සංක්ෂිප්තයක් හරිම ලස්සනට ඔබ ඉදිරියේ දිග හරින නිර්මානයක්. කෙටියෙන් කිව්වොත් තිත්ත ඇත්ත මේකයි කියල […]

The post AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
AKA Sinhala Sub
AKA Sinhala Subtitles
AKA (2023) Sinhala Sub
AKA (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Jason Bourne, Extraction ටයිප් එකේ චිත්‍රපටියක් බලන්න කැමතිද ?

හැබැයි තාත්වික ක්‍රියාදාම තියෙන. අද මෙ ගෙනාවෙ අන්න ඒ වගේ ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්.. ත්‍රස්තවාදය පිළිබදව සංක්ෂිප්තයක් හරිම ලස්සනට ඔබ ඉදිරියේ දිග හරින නිර්මානයක්. කෙටියෙන් කිව්වොත් තිත්ත ඇත්ත මේකයි කියල තට්ටුවක් දාල පෙන්නන නිර්මානයක්.

ඇඩම් ෆ්‍රැන්කෝ (Alban Lenoir), බුද්ධි නිළධාරියකු වන කෲගර් (Thibault de Montalembert) යටතේ ප්‍රංශ රජය වෙනුවෙන් වැඩ කරන රහසිගත විශේෂ මෙහෙයුම් නියෝජිතයෙකි. ටියුනීසියාවේදී සිදුවන මෙහෙයුමක් අවසානයේ ප්‍රංශයට කැදවන ෆ්‍රැන්කෝ හට ප්‍රංශ අමාත්‍යයවරයකු වන මාර්කොනට්ගේ මග පෙන්වීම යටතේ කෲගර් විසින් ප්‍රංශය තුල සැගව සිටින සුඩාන් යුධ නායකයකු වන මොක්තාර් අල් තයීබ් (Kevin Layne) සොයා ඝාතනය කිරීමේ වගකීම පවරයි. ඔහුගේ ඉලක්කයට සමීප වීමේ පහසුව තකා ෆ්‍රැන්කෝ, ප්‍රංශ මැර කල්ලි ප්‍රධානියකු වන “වික්ටර් පැස්ටෝර්” (Eric Cantona)ගේ මැර කල්ලියට එකතුවේ. වික්ටර් පැස්ටෝර්ගේ කල්ලිය හා ඇමට්ගේ කල්ලිය අතර ඇතිවන දරුණු සටන් හමුවේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන ෆ්‍රැන්කෝ හට විකටර්ගේ සිත දිනාගැනීමට හැකිවේවිදි ? වික්ටර්ගේ උදව්වෙන් ෆ්‍රැන්කෝ හට ත්‍රස්ත නායක මොක්තාර් අල් තයීබ් හසුකර ගැනීමට හැකිවේවිද ? කෲගර්, මාර්කොනට් හා අල් තයීබ් අතර ඇති රහසිගත ගනුදෙනුව කුමක්ද ?

Alban Lenoir ගේ විශිෂ්ඨ ක්‍රියාදාමවලින් පරිපූර්ණ වූ AKA(2023) IMDB 6.6 අගයක් ලබා ගැනීමට සමත්වී ඇත. අධ්‍යක්ෂනය හා තිර රචනය Morgan S. Dalibert විසින්. Alban Lenoir,Eric Cantona,Thibault de Montalembert,Kevin Layne රංගනයෙන් දායක වන වසරේ විශිෂ්ඨතම ක්‍රියාදාම චිත්‍රපටයක් වන AKA(2023) මග නොහැර නරඹන්න. චිත්‍රපටය තුල වැඩිහිටියන්ට සුදුසු දර්ශන අඩංගුවේ.

එහෙනම් තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න එන්නම්. එතකන් ඔයාල හැමෝටම සුභ දවසක්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉෂාන් මධුෂංක(ඉෂූ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aka-2023-sinhala-subtitles/feed/ 0