Alencier Ley Lopez Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alencier-ley-lopez/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 11 Mar 2025 11:50:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Alencier Ley Lopez Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/alencier-ley-lopez/ 32 32 Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/narayaneente-moonnaanmakkal-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/narayaneente-moonnaanmakkal-2025-sinhala-subtitles/#comments Tue, 11 Mar 2025 11:39:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94267 Narayaneente Moonnaanmakkal Sinhala Sub Narayaneente Moonnaanmakkal Sinhala Subtitles Narayaneente Moonnaanmakkal 2025 Sinhala Sub Narayaneente Moonnaanmakkal (2025) Sinhala Sub Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narayaneente Moonnaanmakkal Sinhala Sub
Narayaneente Moonnaanmakkal Sinhala Subtitles
Narayaneente Moonnaanmakkal 2025 Sinhala Sub
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Sub
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/narayaneente-moonnaanmakkal-2025-sinhala-subtitles/feed/ 1
Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mayavanam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mayavanam-2024-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 04:40:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89347 Mayavanam Sinhala Sub Mayavanam Sinhala Subtitles Mayavanam 2024 Sinhala Sub Mayavanam (2024) Sinhala Sub Mayavanam (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mayavanam Sinhala Sub
Mayavanam Sinhala Subtitles
Mayavanam 2024 Sinhala Sub
Mayavanam (2024) Sinhala Sub
Mayavanam (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mayavanam-2024-sinhala-subtitles/feed/ 0
Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/salute-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/salute-2022-sinhala-subtitles/#comments Fri, 13 Dec 2024 05:10:21 +0000 https://braszers.tk/?post_type=movies&p=15758 Salute Sinhala Subtitles Salute (2022) Sinhala Subtitles Committed and fiery, Sub Inspector Aravind Karunakaran is obliged to be part of an investigation where an innocent man Murali is deliberately being set up for the murder of a middle-aged couple. Fearing the consequences of revealing that they had deliberately framed Murali, the team refuses to investigate […]

The post Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salute Sinhala Subtitles

Salute (2022) Sinhala Subtitles

Committed and fiery, Sub Inspector Aravind Karunakaran is obliged to be part of an investigation where an innocent man Murali is deliberately being set up for the murder of a middle-aged couple. Fearing the consequences of revealing that they had deliberately framed Murali, the team refuses to investigate it further and let go of the man that they had arrested. Will they find the one responsible?

The post Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/salute-2022-sinhala-subtitles/feed/ 1
Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/golam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/golam-2024-sinhala-subtitles/#respond Mon, 19 Aug 2024 16:14:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73946 Golam Sinhala Sub Golam Sinhala Subtitles Golam (2024) Sinhala Sub Golam (2024) Sinhala Subtitles

The post Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Golam Sinhala Sub
Golam Sinhala Subtitles
Golam (2024) Sinhala Sub
Golam (2024) Sinhala Subtitles

The post Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/golam-2024-sinhala-subtitles/feed/ 0
Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ullozhukku-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ullozhukku-2024-sinhala-subtitles/#comments Fri, 09 Aug 2024 01:54:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73219 Ullozhukku Sinhala Sub Ullozhukku Sinhala Subtitles Ullozhukku (2024) Sinhala Sub Ullozhukku (2024) Sinhala Subtitles

The post Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ullozhukku Sinhala Sub
Ullozhukku Sinhala Subtitles
Ullozhukku (2024) Sinhala Sub
Ullozhukku (2024) Sinhala Subtitles

The post Ullozhukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ullozhukku-2024-sinhala-subtitles/feed/ 1
Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/#comments Fri, 19 Jan 2024 14:36:22 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64971 Guppy Sinhala Sub Guppy Sinhala Subtitles Guppy (2016) Sinhala Sub Guppy (2016) Sinhala Subtitles ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 […]

The post Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guppy Sinhala Sub
Guppy Sinhala Subtitles
Guppy (2016) Sinhala Sub
Guppy (2016) Sinhala Subtitles

ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක.

ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය නිශ්පාදනය කර තිබෙන්නේ මුකේෂ් ආර් මෙහ්තා, A.V අනූප් සහ C.V සාරථී යන ශිල්පීන් විසිනුයි.

අධ්‍යක්ෂනය සහ රචනය ජෝන් පෝල් ජෝර්ජ් විසින්. මෙම චිත්‍රපටිය drama/comedy ගණයට අයත් චිත්‍රපටයක්. බෙදා හැර තිබෙන්නේ E4 Entertainment වෙතින්. මෙයට ලැබී ඇති imdb දර්ශකය ඇසුවොත් ඔබට මෙය නරඹන්නම හිතේවි. Imdb 8.1 ක අගයක් හිමිකරගෙන ඇති මෙම නිර්මාණය කෝටි 3.1 ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ළමා නළු චේතන් ජයලාල් (ගප්පි), ටොවිනෝ තෝමස් (තේජස් වර්කෙයි), ස්රී නිවාසන් (ආමිනාගේ සීයා) යන පිරිස විසින්.

මිකායිල් කියන්නෙ මේ කතාවේ ප්‍රධානම චරිතය. මිකායිල්, ගප්පි වගාවක් කරනවා. ඒ වගේම ගප්පියො විකුණනවා. මේ නිසා කොළණියෙ හැමෝම මේ පිරිමි ළමයව හදුන්වන්නේ ‘ගප්පි’ යන නමින්. ගප්පිගේ තාත්තා ධීවරයෙක්. ගප්පි කුඩා කාලයේදීම තාත්තා මුහුදේදී මියයනවා. තාත්තා මිය ගිය ශෝකයෙන් ගප්පිගෙ අම්මගෙ ශරීරය පණ නැති ඔත්පල කෙනෙකු බවට පත් වෙනවා. තාත්තා මිය ගියාට පස්සෙ ගප්පි තමයි අම්මව බලාගන්නේ. අම්මව නාවලා, පිරිසිදු කරලා, කවලා, පොවලා ගප්පි අම්මව ආදරෙන් බලාගන්නවා.

මේ ගප්පිගෙ හිතේ ලොකු ආශාවක් තියනවා එයාගෙ අම්මට අලුත් පන්නයේ රෝද පුටුවක් අරන් දෙන්න. ඉතින් ගප්පි, ගප්පි මාළුවෝ විකුණලා ලැබෙන සල්ලි බොහොම පරෙස්සමින් ඉතිරි කරගන්නවා.

මේ කොළණියේම ඉන්නවා ලස්සන ගෑණු ළමයෙක්. එයාගෙ නම ආමිනා. ගප්පි ක්‍රිස්තියානි වුණත් ආමිනා මුස්ලිම් දැරිවියක්. ආමිනාගේ ලස්සන කොතරම්ද කියනවානම් ගප්පි ඇතුළු මුළු කොළණියේම පිරිමි ළමයි ඉන්නෙ ඇයට වහ වැටිලා. නමුත් මේ ආමිනාගේ හිත ඇදිලා යන්නෙ ගප්පිට විතරයි.

මෙහෙම දින ගෙවිලා යද්දි මේ කොළණියට පාලමක් හදන්න ඉන්ජිනේරු මහත්මයෙක් එනවා. ඔහු නමින් ‘තේජාස් වර්කෙයි’. ඔහුගේ සම්ප්‍රාප්තියත් සමග ගප්පිගේ සහ ඔහුගේ ජීවිතවල යම් වෙනස්කමක් සිදුවෙනවා. මේ විදිහට තමයි කතාවෙ ආරම්භය සිද්ධ වෙන්නෙ.

ඉතින් මේ මගේ පළමු මලයාලම් උපසිරැසි ගැන්වීම. මේ වගේ චිත්‍රපටයකට උපසිරැසි ලබාදීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මෙම කතාවට උපසිරැසි නිර්මාණය කිරීමට ලබාදුන් ශාන් විමුක්ති සොහොයුරාට බොහොම ස්තූතිවන්ත වන අතරම වෙනදා වගේම මගේ උපසිරැසි ගැන්වීම් වලින් මාව දිරිමත් කරන මගේ අක්කා (ගයේෂා සත්සරණි) ටත් මගේ ස්තූතිය පිරිනමනවා. විශේෂයෙන්ම කිව්වොත් මෙම චිත්‍රපටිය මම පෙරදී කළ උපසිරැසි ගැන්වීම් වලට වඩා වෙනස් ගණයේ චිත්‍රපටියක්. ඒ නිසා සියළු දෙනාටම නරඹන්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සොනාලි තාරිකා  සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/feed/ 1
Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 19:18:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54228 Kolla Sinhala Sub Kolla Sinhala Subtitles Kolla (2023) Sinhala Sub Kolla (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්. මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් […]

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kolla Sinhala Sub
Kolla Sinhala Subtitles
Kolla (2023) Sinhala Sub
Kolla (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්.

මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/feed/ 3
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/appan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/appan-2022-sinhala-subtitles/#respond Mon, 17 Apr 2023 01:11:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39154 Appan Sinhala Sub Appan Sinhala Subtitles Appan (2022) Sinhala Sub Appan (2022) Sinhala Subtitles

The post Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Appan Sinhala Sub
Appan Sinhala Subtitles
Appan (2022) Sinhala Sub
Appan (2022) Sinhala Subtitles

The post Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/appan-2022-sinhala-subtitles/feed/ 0
Naalam Mura (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naalam-mura-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naalam-mura-2022-sinhala-subtitles/#respond Fri, 24 Feb 2023 05:49:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36781 Naalam Mura Sinhala Sub Naalam Mura Sinhala Subtitles Naalam Mura (2022) Sinhala Sub Naalam Mura (2022) Sinhala Subtitles

The post Naalam Mura (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naalam Mura Sinhala Sub
Naalam Mura Sinhala Subtitles
Naalam Mura (2022) Sinhala Sub
Naalam Mura (2022) Sinhala Subtitles

The post Naalam Mura (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naalam-mura-2022-sinhala-subtitles/feed/ 0