Ali Basha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ali-basha/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 26 Oct 2024 11:33:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ali Basha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ali-basha/ 32 32 Dhammu (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhammu-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhammu-2012-sinhala-subtitles/#comments Sat, 26 Oct 2024 10:10:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13669 The post Dhammu (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Dhammu (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhammu-2012-sinhala-subtitles/feed/ 2
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/#respond Wed, 18 Sep 2024 18:33:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75442 Double iSmart Sinhala Sub Double iSmart Sinhala Subtitles Double iSmart (2024) Sinhala Sub Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Double iSmart Sinhala Sub
Double iSmart Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Sub
Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/feed/ 0
Buddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/buddy-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/buddy-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 14:53:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74747 Buddy Sinhala Sub Buddy Sinhala Subtitles Buddy (2024) Sinhala Sub Buddy (2024) Sinhala Subtitles කාලේකට පස්සේ උපසිරැසියක් අරන් ආවා. මේ අරන් ආවේ පහුගිය සිකුරාදා අන්තර්ජාලයට අලුතින්ම නිකුත් උන බඩී කියන චිත්‍රපටිය අරන්. මේක දැක්කාම මුලින් හිතුවා කලින් ආපු ටැමිල් ෆිල්ම් එකක් වෙන Teddy ෆිල්ම් එකේම රිමේක් එකක්දෝ කියලා. හැබැයි මේක රිමේක් එකක් නෙමෙයි. ඒ කතාවයි මේ කතාවයි […]

The post Buddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Buddy Sinhala Sub
Buddy Sinhala Subtitles
Buddy (2024) Sinhala Sub
Buddy (2024) Sinhala Subtitles

කාලේකට පස්සේ උපසිරැසියක් අරන් ආවා. මේ අරන් ආවේ පහුගිය සිකුරාදා අන්තර්ජාලයට අලුතින්ම නිකුත් උන බඩී කියන චිත්‍රපටිය අරන්. මේක දැක්කාම මුලින් හිතුවා කලින් ආපු ටැමිල් ෆිල්ම් එකක් වෙන Teddy ෆිල්ම් එකේම රිමේක් එකක්දෝ කියලා. හැබැයි මේක රිමේක් එකක් නෙමෙයි. ඒ කතාවයි මේ කතාවයි අහසට පොළව වගේ වෙනස්. මේක ටැමිල් ෆිල්ම් එකේ ඇඩප්ටේෂන් එකක්.. ඒ කිව්වේ එකේ ආභාෂය අරන් කරපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිත ලෙස අපි කවුරුත් දන්න අල්ලු අර්ජුන්ගේ සහෝදරයා වෙන Allu Sirish රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව Gayatri Bhardwaj,Prisha Rajesh Singh හා Ajmal Ameer මෙහි සෙසු චරිත රඟපානවා..

කතාව ගැන කිව්වොත් ආදිත්‍යා කියන්නේ ගුවන් නියමුවෙක්. පල්ලවි කියන ගැණු ළමයා එයාර්පොට් එකේ ATC එකේ රාජකාරි වලට එනවා. මේ තමයි එයා වැඩ කරන්න එන පළවෙනි දවස.. මෙතැනින් තමයි එයාර්පොට් එකට එන ගුවන් යානා ගමන් සේරම පාලනය කරන්නේ. පල්ලවිට ලැබෙන පලවෙනිම ගුවන් යානා ගොඩබැස්සවිම වෙන්නේ ආදිත්‍යාගේ ගුවන් යානාව. මෙහෙම කල් ගත වෙද්දි හැමදාම මේ කතා කරන ආදිත්‍යා ගැන පල්ලවිට ආදරයක් හිතෙනවා. නමුත් ඒක ඇය කියන්නේ නැහැ. කොහොම හරි දවසක් ගුවන්පාලන මධ්‍යස්ථානේ ඉදන් පල්ලවි අතින් වෙන පොඩි අතපසු විමක් නිසා ආදිත්‍යාට වැඩතහනමක් සිද්ධ වෙනවා. තමන් නිසා මේක ආදිත්‍යාට උනේ කියලා පල්ලවි දන්න නිසා ආපහු ආදිත්‍යාව මුණ ගැහෙන්න තියා කතා කරන්නවත් යන්නේ නැහැ. කොහොම හරි කාලය ගත වෙලා යනවා. ආදිත්‍යාව දවසක් හම්බවෙන්න පල්ලවි එනවා. එත් පල්ලවි එන්නේ ටෙඩි බෙයාර් කෙනෙක් වෙලා. පල්ලවිගේ ආත්මය කොහොමද මේ වගේ ලොකු ටෙඩි කෙනෙක්ට මාරු උනේ. එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒක දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න කියලා ආරාධනා කරනවා. සුභ දවසක් හැමෝටම

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ඉමාෂා ජයසූරිය  සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Buddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/buddy-2024-sinhala-subtitles/feed/ 0
Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kushi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kushi-2023-sinhala-subtitles/#comments Tue, 06 Aug 2024 01:34:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55362 Kushi Sinhala Sub Kushi Sinhala Subtitles Kushi (2023) Sinhala Sub Kushi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි අරගෙන ආවේ. පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ. අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ. ඉතින් ෆිල්ම් එක ගත්තම […]

The post Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kushi Sinhala Sub
Kushi Sinhala Subtitles
Kushi (2023) Sinhala Sub
Kushi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි අරගෙන ආවේ. පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ. අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ. ඉතින් ෆිල්ම් එක ගත්තම මික්ස් රිවිව්ස් තමයි මේ ෆිල්ම් එකට ලැබුනේ. ඉන්දියානු රුපියල් කෝටි 50 ක වියදමක් දරලා නිපදවුනු මෙය ඉන්දියානු රුපියල් කෝටි 72 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්න සමත් වුනා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Ninnu Kori , Majili , Tuck Jagadish වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල ශිව නිර්වාන විසින්. ඒ වගේම මේක Mytri Movies Makers බැනරය යටතේ තමයි නිෂ්පාදනය උනේ. මුල් වරට පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසෙ නිවේදනය නිකුත් වීමත් එක්ක බොහෝ දෙනෙක් පුන පුනා හිටියා මේ ෆිල්ම් එක වෙනුවෙන්.

ඉතින් ඒකට ප්‍රධානම හේතුවක් තමයි විජේ දේවරකොන්ඩා සහ සමන්තා රූත් මෙහි ප්‍රධාන නලු නිලි යුවල ලෙස කටයුතු කිරීම.නමුත් සමන්තාගෙ හදිසි අසනීප තත්වය නිසා වරෙක මෙහි රූගත කිරීම් අතහැර දමන්නට පවා සිද්ද උනා.නමුත් ගොඩක් අයගෙ සිත් ගත් තැනක් උනේ කාශ්මීර් වල රූගත කිරීම් කරන අතරතුර සමන්තාගෙ උපන්දිනය වෙනුවෙන් කට්ටිය දුන්න සප්‍රයිස් එක එහෙම.ඔයාලටත් මතක ඇති මේ ෆිල්ම් එක ගැන ඇලර්ට් එකේ හිටියනම්.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අවදානය ලබාපු තවත් ප්‍රධානම කාරණයක් වෙන්නේ විජේ දේවරකොන්ඩා.ඒ ඔහු පහුගිය කාලය පුරාවටම චිත්‍රපට අතර දිගින් දිගටම අසාර්ථක වීම.ආදායම් වශයෙන් සහ චිත්‍රපට වලට ලැබුනු ප්‍රතිචාර යන දෙකෙන්ම.ඉතින් ඔහු මේ ෆිල්ම් එක කරන්න එන්නෙම තීරණාත්මක අඩියක ඉදන්. ඉතින් අවසානෙ යම් අස්වැසිල්ලක් මේ චිත්‍රපටිය හරහා ලැබුනා කියල හිතන්න පුලුවන්.

හරි මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. විප්ලව් කියන්නෙ BSNL ඔෆිසර් කෙනෙක්.ඒ කියන්නෙ රජයේ සන්නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධව ටෙලිෆෝන් ලයින් හදනව වගේ කටයුතු කරන ඔෆිසර් කෙනෙක්.කොහොම හරි මෙයාට හයිද්‍රාබාද් වල පත්වීම ලැබිලත් බලෙන්ම කාශ්මීර් වලට පත්වීම අරගන්නවා ඒ පරිසරයට තියෙන ආසාවට.ඉතින් ඔය අතරේ මෙයාට ගිහින් දවසෙන් දෙකෙන් කාශ්මීරය එපා වෙනව.ඒ ඉන්න අතරේ බුර්කාවක් දාගත්ත පකිස්ථාන් කෙල්ලො දෙන්නෙක් දැකල මෙයාගෙ හිත යනවා.

ඉතින් සෑහෙන්න දේවල් තව ඉස්සරහට තමා වෙන්නේ.ඔයාලම බලල දැනගන්න.අපූරු කතාවක් එහෙනම් පහලින් Download කරගෙනම බලන්නකෝ… ලස්සන සින්දු ටිකකුත් තියෙ රසවිඳින්න ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kushi-2023-sinhala-subtitles/feed/ 4
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/geethanjali-malli-vachindi-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/geethanjali-malli-vachindi-2024-sinhala-subtitles/#comments Thu, 16 May 2024 23:42:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70211 Geethanjali Malli Vachindi Sinhala Sub Geethanjali Malli Vachindi Sinhala Subtitles Geethanjali Malli Vachindi (2024) Sinhala Sub Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles

The post Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Geethanjali Malli Vachindi Sinhala Sub
Geethanjali Malli Vachindi Sinhala Subtitles
Geethanjali Malli Vachindi (2024) Sinhala Sub
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles

The post Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/geethanjali-malli-vachindi-2024-sinhala-subtitles/feed/ 1
Mr. Pregnant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mr-pregnant-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mr-pregnant-2023-sinhala-subtitles/#respond Tue, 09 Jan 2024 01:53:36 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64261 Mr. Pregnant Sinhala Sub Mr. Pregnant Sinhala Subtitles Mr. Pregnant (2023) Sinhala Sub Mr. Pregnant (2023) Sinhala Subtitles

The post Mr. Pregnant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mr. Pregnant Sinhala Sub
Mr. Pregnant Sinhala Subtitles
Mr. Pregnant (2023) Sinhala Sub
Mr. Pregnant (2023) Sinhala Subtitles

The post Mr. Pregnant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mr-pregnant-2023-sinhala-subtitles/feed/ 0
Loafer (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/loafer-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/loafer-2015-sinhala-subtitles/#respond Wed, 24 May 2023 11:29:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40710 Loafer Sinhala Sub Loafer Sinhala Subtitles Loafer (2015) Sinhala Sub Loafer (2015) Sinhala Subtitles

The post Loafer (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Loafer Sinhala Sub
Loafer Sinhala Subtitles
Loafer (2015) Sinhala Sub
Loafer (2015) Sinhala Subtitles

The post Loafer (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/loafer-2015-sinhala-subtitles/feed/ 0
O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/o-kala-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/o-kala-2023-sinhala-subtitles/#comments Sun, 23 Apr 2023 02:12:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39583 O Kala Sinhala Sub O Kala Sinhala Subtitles O Kala (2023) Sinhala Sub O Kala (2023) Sinhala Subtitles

The post O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
O Kala Sinhala Sub
O Kala Sinhala Subtitles
O Kala (2023) Sinhala Sub
O Kala (2023) Sinhala Subtitles

The post O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/o-kala-2023-sinhala-subtitles/feed/ 1
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sadha-nannu-nadipe-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sadha-nannu-nadipe-2022-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 13:55:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38769 Sadha Nannu Nadipe Sinhala Sub Sadha Nannu Nadipe Sinhala Subtitles Sadha Nannu Nadipe (2022) Sinhala Sub Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles

The post Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sadha Nannu Nadipe Sinhala Sub
Sadha Nannu Nadipe Sinhala Subtitles
Sadha Nannu Nadipe (2022) Sinhala Sub
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles

The post Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sadha-nannu-nadipe-2022-sinhala-subtitles/feed/ 0
Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/#respond Sun, 22 Jan 2023 05:18:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35351 Dhamaka Sinhala Sub Dhamaka Sinhala Subtitles Dhamaka (2022) Sinhala Sub Dhamaka (2022) Sinhala Subtitles

The post Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhamaka Sinhala Sub
Dhamaka Sinhala Subtitles
Dhamaka (2022) Sinhala Sub
Dhamaka (2022) Sinhala Subtitles

The post Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhamaka-2022-sinhala-subtitles/feed/ 0