Althaf Salim Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/althaf-salim/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Apr 2025 10:39:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Althaf Salim Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/althaf-salim/ 32 32 Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anpodu-kanmani-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anpodu-kanmani-2025-sinhala-subtitles/#respond Mon, 07 Apr 2025 10:38:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97464 Anpodu Kanmani Sinhala Sub Anpodu Kanmani Sinhala Subtitles Anpodu Kanmani 2025 Sinhala Sub Anpodu Kanmani (2025) Sinhala Sub Anpodu Kanmani (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anpodu Kanmani Sinhala Sub
Anpodu Kanmani Sinhala Subtitles
Anpodu Kanmani 2025 Sinhala Sub
Anpodu Kanmani (2025) Sinhala Sub
Anpodu Kanmani (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anpodu-kanmani-2025-sinhala-subtitles/feed/ 0
Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oshana-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oshana-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 16:30:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90913 Oshana Sinhala Sub Oshana Sinhala Subtitles Oshana 2024 Sinhala Sub Oshana (2024) Sinhala Sub Oshana (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oshana Sinhala Sub
Oshana Sinhala Subtitles
Oshana 2024 Sinhala Sub
Oshana (2024) Sinhala Sub
Oshana (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oshana-2024-sinhala-subtitles/feed/ 0
Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nunakkuzhi-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nunakkuzhi-2024-sinhala-subtitles/#respond Fri, 20 Sep 2024 01:56:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75540 Nunakkuzhi Sinhala Sub Nunakkuzhi Sinhala Subtitles Nunakkuzhi (2024) Sinhala Sub Nunakkuzhi (2024) Sinhala Subtitles

The post Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nunakkuzhi Sinhala Sub
Nunakkuzhi Sinhala Subtitles
Nunakkuzhi (2024) Sinhala Sub
Nunakkuzhi (2024) Sinhala Subtitles

The post Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nunakkuzhi-2024-sinhala-subtitles/feed/ 0
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/adios-amigo-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/adios-amigo-2024-sinhala-subtitles/#comments Wed, 11 Sep 2024 01:40:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75038 Adios Amigo Sinhala Sub Adios Amigo Sinhala Subtitles Adios Amigo (2024) Sinhala Sub Adios Amigo (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි […]

The post Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adios Amigo Sinhala Sub
Adios Amigo Sinhala Subtitles
Adios Amigo (2024) Sinhala Sub
Adios Amigo (2024) Sinhala Subtitles

ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි 36ක් දිග චිත්‍රපටයක් උනාට කිසි කම්මැලි කමක් නෑ දිගටම විවිධ සිදු වීම් වලින් පිරුණු ලස්සනට ගලාගෙන යන චිත්‍රපටයක්.

මලයාලි සිනමාවෙ සුපිරි තරුවල දීප්තිය නිසා ටිකක් Under rated උන ඒත් අපේ රසිකයින් අතර ජනප්‍රිය තමුන්ටම ආවේණික රංගන සහිත අති විශිෂ්ඨම නළුවන් දෙපලක් තමයි මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ. සුරාජ් වෙන්ජාරමුඩු සහ අසිෆ් අලි.මීට අමතරව ශයින් ටොම් චාකෝ.අනගා, අල්තාෆ් සලිම් ආදී නළු නිළියන් මේකෙ ඉන්නවා. නහාස් නසාර් අධ්‍යක්ෂණය කරනවා.

අඩියෝස් අමීගෝ කියන්නෙ ස්පාඤ්ඤ බසින් මිතුරෙකුගෙන් කරන සමු ගැනීමක්. එකිනෙකාට හාත් පසින් වෙනස් පුද්ගලයො දෙන්නෙක් හදිසියේ එකට මුණ ගැසෙනවා. ඔවුන් එකට කරන චාරිකාවක අත්දැකීම් මේ කතාවට පාදක වෙනවා.ප්‍රධාන නළුවන් දෙපලගේ රැඟපෑම ඉතා ඉහළින් තිබෙන මේ කතාවේ අහසයි පොළවයි වගේ ඉන්න පුද්ගලයින් දෙදෙනා අතර සම්බන්ධය අපූරුවට ගලපලා තියෙනවා. හදිසියේ හමු වෙන ඔවුන් හදිසියේ සමු ගනීද?

  උපසිරසි අතින් මේක 3000කට අධික උපසිරසි සහිත චිත්‍රපටයක් නිසා දින කීපයක් ප්‍රමාද උනා ඉතිං ඉක්මණට බලන්න.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. අඩියෝස් අමිගෝ

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ Bandula K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/adios-amigo-2024-sinhala-subtitles/feed/ 1
Mandakini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mandakini-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mandakini-2024-sinhala-subtitles/#comments Mon, 15 Jul 2024 12:09:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72311 Mandakini Sinhala Sub Mandakini Sinhala Subtitles Mandakini (2024) Sinhala Sub Mandakini (2024) Sinhala Subtitles

The post Mandakini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mandakini Sinhala Sub
Mandakini Sinhala Subtitles
Mandakini (2024) Sinhala Sub
Mandakini (2024) Sinhala Subtitles

The post Mandakini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mandakini-2024-sinhala-subtitles/feed/ 4
Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/premalu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/premalu-2024-sinhala-subtitles/#respond Fri, 12 Apr 2024 08:25:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68775 Premalu Sinhala Sub Premalu Sinhala Subtitles Premalu (2024) Sinhala Sub Premalu (2024) Sinhala Subtitles ️ මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න […]

The post Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premalu Sinhala Sub
Premalu Sinhala Subtitles
Premalu (2024) Sinhala Sub
Premalu (2024) Sinhala Subtitles


මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න මම්මුටිගෙ බ්‍රහ්මයුගම්, ඔස්ලර්, ටොවිනෝගෙ අන්වේශිපින්,මෝහන්ලාල්ගෙ වාලිබන් සහ දැන් කප් එක ගහපු මංජුමෙල් බෝයිස් වගේ සුපර් හිට් ෆිල්ම් අස්සෙ ඉහත කිව්ව සම්ප්‍රදායක රාමුව තුල තියෙන ලව් කතාවකට ගේමක් ගහන්න පුළුවන්ද? බැරි කමක් නෑ ඒක වටහා ගන්න පුළුවන් මේක බැලුවම. මේ වෙනකොට මංජුමෙල් බෝයිස් වලට පමණක් දෙවෙනි වෙලා රුපියල් කෝටි 136ක ආදායමක් සහිතව කේරළය පමණක් නොවේ ආන්ද්‍රා තමිල්නාඩු ප්‍රාන්ත වලත් දැඩි ලෙස ජනප්‍රිය වෙමින් තිර ගත වෙන්න නම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න බෑ. ඉහත චිත්‍ර පට බොහොමයල් ත්‍රිලර්, හොරර් ඝණයට වැටෙන කොට මේ රොමැන්ටික් කොමඩිය කෙලින්ම කතා කරන්නෙ වර්ථමාන තරුණ පරම්පරාවට.මේ පරම්පරාවෙ ජනප්‍රිය යොවුන් නළු නිළි දෙපළක් වන නස්ලන් සහ මමිතා බයිජු තමයි මෙහි ප්‍රධාන චරිත දෙක. නස්ලන්ගෙ සුපුරුදු සගයා මැතිව් තෝමස් වෙනුවට සංගීත් ප්‍රතාප් කියන යොවුන් නළුවා තමයි මේකෙ නස්ලන්ගෙ යාළුවා. මැතිව්ත් අපූරු චරිතයකට පෙනී සිටිනවා.මේකෙ ඉන්න අපූරු දුෂ්ඨයාගෙ චරිතයත් ශ්‍යාම් මෝහන් විසින් ලස්සනට රඟපානවා.

මෙවැනිම නව පරම්පරාවෙ රොමෑන්ටික් කොමඩි හිට් එකක් උන තන්නීර් මාතන් දිනංගල්, සුපර් ශාරන්‍යා අධ්‍යක්ෂක ගිරිෂ් ඒ. ඩී තමයි මේකෙ අධ්‍යක්ෂක. නිශ්පාදකයින් නම් එසේ මෙසේ අය නෙමෙයි. ෆහාද් ෆසිල්, ඩිලිෂ් පොතාන්,ශ්‍යාම් පූෂ්කරන් තුන් දෙනා හිතන්නවත් නැතිව ඇති කෝටි 3ක් බජට් එකකින් මලයාලි ඉතිහාසෙ දැනට හතර වෙනි වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටිය හදන්න මේ වගේ තරුණ නළු පිරිසක් එක්ක. මේ චිත්‍රපටය බොහොමයක් පටි ගත කරල තියෙන්නෙ කතාවට පාදක වෙන හයිද්‍රාබාද් නගරය තුලයි.ඒ නිසා මේ චිත්‍රපටයෙ තෙළිඟු වර්ෂන් එකත් ආන්ද්‍රා ප්‍රදේශයේ ජනප්‍රිය උනා.

කතාවෙ නොකිව්වත් කෙටියෙන්ම කියනව නම් කේරළයෙන් හයිද්‍රාබාදයට ඉගෙනීම සඳහා ගිය ලැජ්ජශීලී තරුණයෙක් එහිදී මුණ ගැහෙන තවත් මලයාලි තරුණියක් සමග ඇති වන ඒක පාර්ශවීය ආදරය ද්විපාර්ශවික කර ගැනීමට දරන උත්සාහයත් එ සඳහා තවත් තරුණයකුගෙන් ඇති වන ප්‍රතිරෝධයත් සම්බන්ධ් කතාවක්. පැය දෙකහමාරක් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් මේ නිවාඩු දවස් ටිකේ.

The post Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/premalu-2024-sinhala-subtitles/feed/ 0
Tholvi F.C (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tholvi-f-c-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tholvi-f-c-2023-sinhala-subtitles/#respond Wed, 31 Jan 2024 23:42:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65680 Tholvi F.C Sinhala Sub Tholvi F.C Sinhala Subtitles Tholvi F.C (2023) Sinhala Sub Tholvi F.C (2023) Sinhala Subtitles

The post Tholvi F.C (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tholvi F.C Sinhala Sub
Tholvi F.C Sinhala Subtitles
Tholvi F.C (2023) Sinhala Sub
Tholvi F.C (2023) Sinhala Subtitles

The post Tholvi F.C (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tholvi-f-c-2023-sinhala-subtitles/feed/ 0
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/#comments Mon, 25 Sep 2023 16:58:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54617 Padmini Sinhala Sub Padmini Sinhala Subtitles Padmini (2023) Sinhala Sub Padmini (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය… උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padmini Sinhala Sub
Padmini Sinhala Subtitles
Padmini (2023) Sinhala Sub
Padmini (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/feed/ 5
Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/#comments Sat, 04 Feb 2023 01:30:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35793 Pyali Sinhala Sub Pyali Sinhala Subtitles Pyali (2022) Sinhala Sub Pyali (2022) Sinhala Subtitles

The post Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pyali Sinhala Sub
Pyali Sinhala Subtitles
Pyali (2022) Sinhala Sub
Pyali (2022) Sinhala Subtitles

The post Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pyali-2022-sinhala-subtitles/feed/ 1