Amala Paul Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amala-paul/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 03 Jan 2025 07:29:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Amala Paul Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amala-paul/ 32 32 Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalaivaa-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalaivaa-2013-sinhala-subtitles/#respond Fri, 03 Jan 2025 06:30:44 +0000 https://braszers.tk/?post_type=movies&p=16258 Thalaivaa Sinhala Subtitles Thalaivaa (2013) Sinhala Subtitles A mafia don sends his son out of the country because he doesn’t want even a shadow of his life falling on him. Destiny wills otherwise. The son makes an innocuous trip to Mumbai to visit his dad. And ends up filling his father’s large shoes.

The post Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalaivaa Sinhala Subtitles

Thalaivaa (2013) Sinhala Subtitles

A mafia don sends his son out of the country because he doesn’t want even a shadow of his life falling on him. Destiny wills otherwise. The son makes an innocuous trip to Mumbai to visit his dad. And ends up filling his father’s large shoes.

The post Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalaivaa-2013-sinhala-subtitles/feed/ 0
Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/level-cross-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/level-cross-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 10:35:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77842 Level Cross Sinhala Sub Level Cross Sinhala Subtitles Level Cross (2024) Sinhala Sub Level Cross (2024) Sinhala Subtitles ආයුබෝවන්,  ඔන්න අද මම ගෙන එනවා ඊයෙ නිකුත් උන තවත් ලස්සන මලයාලි සිනමා උප සිරැසියක්. නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා […]

The post Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Level Cross Sinhala Sub
Level Cross Sinhala Subtitles
Level Cross (2024) Sinhala Sub
Level Cross (2024) Sinhala Subtitles

ආයුබෝවන්,  ඔන්න අද මම ගෙන එනවා ඊයෙ නිකුත් උන තවත් ලස්සන මලයාලි සිනමා උප සිරැසියක්. නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා මලයාලි සිනමාවෙ ප්‍රසිද්ධ අධ්‍යක්ශක ජීතු ජෝශප්හෙ සුවිශේෂී චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂක වරයෙක්ව ඉඳල තමන්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය මෙසේ ගෙන එනවා. කලාත්මක නිර්මාණයක් හැටියට විචාරක පැසසුම් මැද බිහි වෙන මේ චිත්‍රපටය රූ ගත කෙරෙන්නේ  ටියුනීසියානු කාන්තාරයක.

මේ චිත්‍රපටයෙ ප්‍රධාන වශයෙන් පෙනී සිටින්නෙ නළු නිළියන් තිදෙනෙක් පමණයි. අසිෆ් අලි. අමලා පෝල් සහ ශරාෆුඩීන් එම චරිත රඟපානවා. අසිෆ්ගේ රඟපෑම නම් ඉතා ඉහළ මට්ටමක තිබෙනව කියල කියන්න පුළුවන්.

ඉතා හුදෙකලා කතරක් හරහා දිවෙන රේල් පාරක්. එහි හරස් මගක ගේට්ටු මුරකරුවෙක්. දන්නා කාලෙක වාහන ගමනා ගමනයක් නැති පාරක් උනත් මේ හුදෙකලා චරිතය දිනපතා ඔහුගෙ රාජකාරිය ඉටු කරනවා. දිනක් ඔහුගෙ ජීවිතයට කඩා වදින්නෙ සුරූපි තරුණියක්. දුම්රියෙන් වැටෙන ඒ තරුණිය ගේට්ටු මුරකරුවාගේ ජීවිතය කෙසේ වෙනස් කරයිද?

මුරකරුට, තරුණියටට මෙන්ම ඇගේ සැමියාට කියන්න ලොකු කතා තියෙනවා. ඒවා කොතෙක් දුරට සත්‍යද? වැඩිය කියන්නෙ නෑ. මේ පිළිබඳ හොඳ විචාර සමාජ මාධ්‍යයේ දකින්න ලබෙයි. අගනා කැමරා කරණය, පසුබිම් සංගීතය ගැන නොකියාම බෑ.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/level-cross-2024-sinhala-subtitles/feed/ 0
The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-goat-life-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-goat-life-2024-sinhala-subtitles/#comments Mon, 22 Jul 2024 01:24:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72555 Aadujeevitham Aadujeevitham Sinhala Sub The Goat Life Sinhala Sub The Goat Life Sinhala Subtitles The Goat Life (2024) Sinhala Sub The Goat Life (2024) Sinhala Subtitles

The post The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadujeevitham
Aadujeevitham Sinhala Sub
The Goat Life Sinhala Sub
The Goat Life Sinhala Subtitles
The Goat Life (2024) Sinhala Sub
The Goat Life (2024) Sinhala Subtitles

The post The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-goat-life-2024-sinhala-subtitles/feed/ 1
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/#comments Thu, 11 May 2023 18:22:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40301 Bholaa Sinhala Sub Bholaa Sinhala Subtitles Bholaa (2023) Sinhala Sub Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bholaa Sinhala Sub
Bholaa Sinhala Subtitles
Bholaa (2023) Sinhala Sub
Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/feed/ 3
Christopher (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/christopher-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/christopher-2023-sinhala-subtitles/#respond Fri, 10 Mar 2023 23:27:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37726 Christopher Sinhala Sub Christopher Sinhala Subtitles Christopher (2023) Sinhala Sub Christopher (2023) Sinhala Subtitles   මලයාලම් සුපිරි තරුව මැම්මූටි, විනායි රායි, ස්නේහා, ඓශ්වර්‍යා ලෙක්ෂ්මි, අමාලා පෝල් සහ ටොම් චාකෝ ප්‍රධාන චරිත පොවන, Mystery / Adventure ඝණයට අයත් Christoper (2023) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඉතිං මෙලෙස දැවැන්ත නළු නිළි පිරිසක් සිටින මේ චිත්‍රපටයට IMDb දර්ශකයෙන් […]

The post Christopher (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Christopher Sinhala Sub
Christopher Sinhala Subtitles
Christopher (2023) Sinhala Sub
Christopher (2023) Sinhala Subtitles

 

මලයාලම් සුපිරි තරුව මැම්මූටි, විනායි රායි, ස්නේහා, ඓශ්වර්‍යා ලෙක්ෂ්මි, අමාලා පෝල් සහ ටොම් චාකෝ ප්‍රධාන චරිත පොවන, Mystery / Adventure ඝණයට අයත් Christoper (2023) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඉතිං මෙලෙස දැවැන්ත නළු නිළි පිරිසක් සිටින මේ චිත්‍රපටයට IMDb දර්ශකයෙන් 7.3 ක අඟයක් ලැබිලා තියෙනවා.
එක්තරා පොළිස් නිළධාරියෙක් වටා ගෙතෙන කථාවක් මේක. ඔහු ගැන කියනවා නම්, ඔහුගේ පොළිස් දෙපාර්තමේන්තුවට යුක්තිය ඉටු කල නොහැකි නම්, ඔහු විසින්ම යුක්තිය ඉටු කර දෙන කෙනෙක්. එලෙස එවැනි සිදුවීමක් නිසා, මොහුට සේවයෙන් ටික කලක් ඈතින් සිටින්නටත් වෙනවා. නමුත් ඔහු හොර රහසේ හෝ යුක්තිය ඉටු කරන කෙනෙක්.
කාන්තාවන් හා බැදි අපරාධ සඳහා රාජකාරී කරන මොහු, පසුකලෙකදී නීතිය අතට ගෙන කටයුතු කරන්නෙක් වෙනවා.
ඒ සඳහා හේතු පාදක වුණු සියළු සිදුවීම් මෙහි අන්තර්ගතයි. ඉතිං මොහුගේ නාම‍ය රට පුරාම ප්‍රසිද්ධයි. මොහුගේ එකම දඩුවම මරනයයි. ඥාතීත්වය, තරා තිරම කිසිවක් නොබලා සිය තුවක්කුවෙන් පමණක් කථා කරන මේ නිළ ධාරියාගේ ජීවිතය හා බැදී සිදුවීම් රැල්ලක් මෙහි අන්තර්ගතයි.
— තුවක්කුව ඉස්සරහා මොන අනක්-ගුණක්ද? —
— කොකා ගැස්සුවොත් ඔළුව දෙබෑ කරන් යායි —
ශෝකය සමඟින් ගලා යන මේ කථාව බලන්න කැමති කෙනෙක් වේ නම් එහෙනම් බලන්න.

The post Christopher (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/christopher-2023-sinhala-subtitles/feed/ 0
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/#comments Sun, 25 Dec 2022 08:57:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34291 The Teacher Sinhala Sub The Teacher Sinhala Subtitles The Teacher (2022) Sinhala Sub The Teacher (2022) Sinhala Subtitles   කතාව ගෙතී ඇත්තේ රජයේ පාසලක ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන දේවිකා මත්ද්‍රව්‍ය පානය කර දූෂණයට ලක්වීම වටා ය. චිත්‍රපටය ආරම්භ වන්නේ ව්‍යාකූල වූ දේවිකා ඇයට මතක නැති පහරදීමක සලකුණු පරීක්ෂා කිරීමෙනි. කෙසේ වෙතත් දේවිකා සටන්කාමියෙකු වන අතර […]

The post The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Teacher Sinhala Sub
The Teacher Sinhala Subtitles
The Teacher (2022) Sinhala Sub
The Teacher (2022) Sinhala Subtitles

 

කතාව ගෙතී ඇත්තේ රජයේ පාසලක ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන දේවිකා මත්ද්‍රව්‍ය පානය කර දූෂණයට ලක්වීම වටා ය. චිත්‍රපටය ආරම්භ වන්නේ ව්‍යාකූල වූ දේවිකා ඇයට මතක නැති පහරදීමක සලකුණු පරීක්ෂා කිරීමෙනි. කෙසේ වෙතත් දේවිකා සටන්කාමියෙකු වන අතර මෙය අත්හැරීම ප්‍රතික්ෂේප කරයි. ඇයට පහර දෙන්නන් සොයා ඔවුන්ට දඬුවම් කිරීමට ඇය තීරණය කරයි. ඇගේ කොනක ඇගේ නැන්දම්මා වන පැටන් කල්‍යාණි බීඩි උරන, පෑන් හපන කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිනියකි. දුප්පත් දේවිකාගේ අපරාධයේ බරපතලකම සහ කම්පනයේ බරපතලකම තම පුතාට තේරුම් ගැනීමට නොහැකි වීම ගැන ඇය කම්පනයට පත් වේ. පහරදීම සිදු කළ බවට ඇගේ සැමියා මුලින්ම චෝදනා කරයි. කෙසේ වෙතත්, ඔහු ඉක්මනින්ම තම වරද වටහාගෙන සමාව ඉල්ලා සිටියි. හානිය සිදු වී ඇත, නමුත් දේවිකා දෙවන අවස්ථාවක් ඉල්ලා සිටින විට ඔහුට සමාව දීම ප්‍රතික්ෂේප කරයි. ඊළඟට කුමක් සිදුවේද? චිත්‍රපටිය බලලා දැනගන්න

The post The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/feed/ 2