Amalda Liz Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amalda-liz/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Apr 2025 17:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Amalda Liz Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amalda-liz/ 32 32 Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 17:18:06 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30206 Ottu Sinhala Sub Ottu Sinhala Subtitles Ottu (2022) Sinhala Sub Ottu (2022) Sinhala Subtitles Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්‍රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්‍රපටය රෙන්දගම් ලෙසද […]

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ottu Sinhala Sub
Ottu Sinhala Subtitles
Ottu (2022) Sinhala Sub
Ottu (2022) Sinhala Subtitles

Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්රපටය රෙන්දගම් ලෙසද නම් කර ඇත , මෙහි ප්රධාන චරිත නිරූපණය කරන්නේ අරවින්ද් ස්වාමි සහ කුංචකෝ බොබන් ය. මලයාලම් අනුවාදය 2022 සැප්තැම්බර් 8 වන දින නාට්යමය වශයෙන් නිකුත් කරන ලද අතර දෙමළ අනුවාදය 2022 සැප්තැම්බර් 23 දින නිකුත් කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
කිචු කියන්නේ, පහසුවෙන් මුදල් ඉපයීමට සිහින දකින කොල්ලෙක් .මතකය නැති වූ ඩේවිඩ් නම් අමුතු මිනිසෙකු සමඟ මිතුරු වන ඔහුට අමුතු රැකියාවක් ලැබෙයි. කිචු වැඩේ බාර ගනීවිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/feed/ 0
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:17:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67802 Bramayugam Sinhala Sub Bramayugam Sinhala Subtitles Bramayugam (2024) Sinhala Sub Bramayugam (2024) Sinhala Subtitles 2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. […]

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bramayugam Sinhala Sub
Bramayugam Sinhala Subtitles
Bramayugam (2024) Sinhala Sub
Bramayugam (2024) Sinhala Subtitles


2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. මම්මුට්ටිට අමතරව අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත්, අමල්දා ලීස්, මණිකන්ඩ රාජන් යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව හත් වන ශත වර්ෂයේ මලබාර් ප්‍රදේශයට ආශ්‍රිතව දිව යනවා. එය වර්තමාන කේරළ ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක්. අතීතයේ පානන් යනුවෙන් හැඳින් වූයේ මංගල්‍ය වල ගීත ගායනා කරන පුද්ගලයන්ටය. යටත් විජිත සමයේ දී, සුද්දන් මේ අඩු කුළයේ මිනිස්සුන්ව තමාගේ යුධ බලය වැඩිකර ගැනීමට ඔවුන්ගේ භාරයට රැගෙන තිබෙනවා. අපේ කතාවේ මේ ඉන්න පානන් එලෙස ඔවුන්ගෙන් පැනගත් අඩු කුළයේ තැනැත්තෙක්. ඒ පැන ගන්නේ ඔහුගේ තවත් මිතුරෙකු සමගයි. කැලේ හැංඟී සිටින විට නොහිතපු ලෙස එතෙර වූ ගඟෙන් එගොඩ වීමට නොහැකි තරමට වහිනවා. පසුව ඔහු සහ මිතුරා තීරණය කරනවා රැය කැලේ ගත කරලා උදෑසනම පිටත් වෙන්න. ඒත් ඔවුන්ට කැලෙන් භංයාකාර ශබ්ද ඇසෙන්නට පටන් ගන්නවා. එවිට කැලේ අරක් ගත් යක්ෂණි පානන්ගේ මිතුරාව මරා දමනවා. මෙයින් භීතියට පත් වූ පානන් කැලේ එහෙ මෙහෙ අත දුව යනකොට තමයි වලව්වක් ළඟ නතර වෙන්නේ. වලව්වේ අයිතිකරු තමයි අපේ කතාවේ නායකයා වන මම්මුට්ටි. පානන්ගේ ගායන හැකියාව ගැන පැහැදිලා වලව්වේ නතර වෙන්න කියලා කොඩුලොන් පොට්ටි [මම්මුට්ටි] කියනවා. ටික දවසක් යද්දී පානන්ට තේරෙනවා මේක එසේ මෙසේ වලව්වක් නොවන බව කොඩුලොන් පොට්ටිගේ චේතනවාද වෙනස් දෙයක් බව.

තවත් කතාව නොකියා ඔබට නරඹන්න ආරධනා කරනවා!

මෙහි බොහෝ අමාරු බස් වහරක් තිබුණ නිසා අඩුපාඩු හදලා දෙන්න අශේන් අයියා සහ ලහිරු අයියා මට උදව් කරා. ඒ දෙන්නටත් ස්තූති කරනවා!

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/feed/ 0
Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sulaikha-manzil-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sulaikha-manzil-2023-sinhala-subtitles/#comments Mon, 24 Jul 2023 16:58:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46310 Sulaikha Manzil Sinhala Sub Sulaikha Manzil Sinhala Subtitles Sulaikha Manzil (2023) Sinhala Sub Sulaikha Manzil (2023) Sinhala Subtitles

The post Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sulaikha Manzil Sinhala Sub
Sulaikha Manzil Sinhala Subtitles
Sulaikha Manzil (2023) Sinhala Sub
Sulaikha Manzil (2023) Sinhala Subtitles

The post Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sulaikha-manzil-2023-sinhala-subtitles/feed/ 2