Amritha Aiyer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amritha-aiyer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 05:16:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Amritha Aiyer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/amritha-aiyer/ 32 32 Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/#respond Sun, 20 Oct 2024 15:50:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13096 මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ […]

The post Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ ගමේ අය කරන්නේ ගොවිතැන්.. හැබැයි ගොවිතැන් වලින් පාඩු නිසා ගමේ එක එක ගෙවල් බැංකුවට සින්න වෙන්න යනවා. මේ නිසාම මේ අයගේ දෙමව්පියෝ මේ අයගේ ළමයින්ට යෝජනා කරනවා මොනා හරි රස්සාවක් කරලා හරි සල්ලි හොයන්න කියලා.. මෙහෙම ඉද්දි තමයි ගමේ තව පුද්ගලයෙක් මේ අයට ඉක්මනට සල්ලි හොයන්න වැඩක් බාර දෙන්නේ.. මේ අයට තියෙන්නේ කිලෝ ගානක ගංජා ගෝනියක් එක තැනක ඉදන් තව තැනකට අරන් යන්න. මේ අයට මේකට ලක්ෂ අටක් ලැබෙනවා. ඉතින් මේ සේට් එකම කැමැති වෙලා වැඩේ කරන්න යනවා.. හැබැයි වැඩේ අනාගන්නවා අනාගැනිල්ලක් මුළු කතාවම කනපිට හැරෙන්න… තෙලෙගු රසිකයෙක් විතරක් නම් මේක බලන්න. අනික් අයට නම් වැඩිය මැච් වෙන එකක් නැහැ. එහෙනම් අපි ගියා..

The post Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/feed/ 0
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hanu-man-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hanu-man-2024-sinhala-subtitles/#comments Sun, 17 Mar 2024 16:46:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67843 Hanu-Man Sinhala Sub Hanu-Man Sinhala Subtitles Hanu-Man (2024) Sinhala Sub Hanu-Man (2024) Sinhala Subtitles

The post Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hanu-Man Sinhala Sub
Hanu-Man Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Sub
Hanu-Man (2024) Sinhala Subtitles

The post Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hanu-man-2024-sinhala-subtitles/feed/ 1
Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lift-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lift-2021-sinhala-subtitles/#comments Sat, 05 Aug 2023 17:53:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9069 A usual working day turns unusual for Guru and Harini when they get trapped in their haunted office. A patterned game unlocks a mystery and a lift is their only way out.

The post Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A usual working day turns unusual for Guru and Harini when they get trapped in their haunted office. A patterned game unlocks a mystery and a lift is their only way out.

The post Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lift-2021-sinhala-subtitles/feed/ 1
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/#comments Wed, 23 Nov 2022 01:49:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32632 Coffee With Kadhal Sinhala Sub Coffee With Kadhal Sinhala Subtitles Coffee With Kadhal (2022) Sinhala Sub Coffee With Kadhal (2022) Sinhala Subtitles කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට […]

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Coffee With Kadhal Sinhala Sub
Coffee With Kadhal Sinhala Subtitles
Coffee With Kadhal (2022) Sinhala Sub
Coffee With Kadhal (2022) Sinhala Subtitles

කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට තිබ්බ ආදරේ අඩුවෙලා,වෙන වෙන අයට හිත යන එක,සරවනන් කියන්නේ කොච්චර හිත හොද කෙනෙක්ද කියනවනම්,තමන්ගේ පෙම්වතිය සතුටු කරන්න කරන දෙයකින්,තමන්ගේ පෙම්වතිය අහිමි කරගන්නවා….කදිර් කියන්නේ හැමවෙලේම දෙවනි සැලැස්මක් තියාගෙන වැඩ කරන කෙනෙක්,ඉතින් මෙයා ආදරයේදිත් එහෙමයි,ඒ කියන්නේ එකක් නැති උනොත් තව එකක්…මේ තුන්දෙනාගේ ජීවිතය අවුල් වෙන්න ගන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Coffee with Kadhal – (ආදර පටලැවිල්ල)

Facebook ඒෙකන් බලන්න මෙතක්ලික් කරන්න :- Click Here

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/feed/ 2