Anandaraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anandaraj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 08 Dec 2024 23:50:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anandaraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anandaraj/ 32 32 Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/#comments Sun, 08 Dec 2024 23:40:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82522 Kanguva Sinhala Sub Kanguva Sinhala Subtitles Kanguva (2024) Sinhala Sub Kanguva (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය […]

The post Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kanguva Sinhala Sub
Kanguva Sinhala Subtitles
Kanguva (2024) Sinhala Sub
Kanguva (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/feed/ 4
Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/#comments Sun, 24 Nov 2024 11:58:47 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14616 මේ ෆිල්ම් එක 2019 එකක්   තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1  ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය  කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා […]

The post Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ ෆිල්ම් එක 2019 එකක්   තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1  ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය  කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා මෙයාලට යන්න වෙනවා වෙන පාරකින් ,ඒ පාරෙන් යනකොට මේ දෙන්නව අනතුරකට පත් වෙනවා.ඉතින් වාහනේ ඇතුලෙම ටික වෙලාවක් මේ දෙන්නා සිහිය නැතිවෙනවා .ඊට පස්සේ වෙන කොටස මන් නොකියා ඉන්නම් .කිවුවා නම් එතන ගතිය නැති වෙන වානේ.මේකයි ඊට පස්සේ මෙයාල යනවා ,ගිහින් උදේ කන්නාඩියෙන් මුණ බලනකොට පෙන්නේ වෙනේ කෙනෙක් !!! 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/feed/ 1
Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bigil-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bigil-2019-sinhala-subtitles/#comments Fri, 03 Mar 2023 13:32:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1227 The post Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bigil-2019-sinhala-subtitles/feed/ 3
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1132 සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන […]

The post Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන බිස්කුත්

කතාව ගැන කිව්වොත්,රාජා (Santhanam ) කියන්නේ වැඩිහිටි නිවාසයකට ගොඩක් උපකාර කරගෙන ඉන්න සාමාන්‍යය කොල්ලෙක්,දවසක් මේ වැඩිහිටි නිවාසෙට වයසක ආච්චි කෙනෙක්ව ගෙනත් ඇතුලත් කරනව,මේ ආච්චිය අමුතු පුරුද්දක් තියෙනව,ඒ තමයි තනියම කතන්දර කියන එක,ඉතින් මේක දකින රාජා දවසක් මේ ආච්චි ගාවට ගිහින් ඒ ආච්චි කියන කතන්දරයක් අහනවා,පුදුම දේ වෙන්නේ ඊට පහුවදා,ඒ තමයි ඒ ආච්චි ඊයේ කිව්ව කතාව ඇත්තටම රාජගේ ජිවිතේ වෙනවා,එතකොට තමයි රාජා දැනගන්නේ මේ ආච්චි කියන කතන්දර සැබෑ ජීවිතෙත් වෙනවා කියල

එහෙනම් ඉතින් Imdb 6.3 ගත්තු  Comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා ඔයාලට,ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනන බලන්නකෝ එහෙනම් මේ මැජික් බිස්කට් එක..

The post Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/biskoth-2020-sinhala-subtitles/feed/ 0
Naai Sekar Returns (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naai-sekar-returns-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naai-sekar-returns-2022-sinhala-subtitles/#respond Tue, 10 Jan 2023 23:53:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34948 Naai Sekar Returns Sinhala Sub Naai Sekar Returns Sinhala Subtitles Naai Sekar Returns (2022) Sinhala Sub Naai Sekar Returns (2022) Sinhala Subtitles

The post Naai Sekar Returns (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naai Sekar Returns Sinhala Sub
Naai Sekar Returns Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Sub
Naai Sekar Returns (2022) Sinhala Subtitles

The post Naai Sekar Returns (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naai-sekar-returns-2022-sinhala-subtitles/feed/ 0
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prince-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prince-2022-sinhala-subtitles/#respond Fri, 04 Nov 2022 13:15:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31736 Prince Sinhala Sub Prince Sinhala Subtitles Prince (2022) Sinhala Sub Prince (2022) Sinhala Subtitles

The post Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prince Sinhala Sub
Prince Sinhala Subtitles
Prince (2022) Sinhala Sub
Prince (2022) Sinhala Subtitles

The post Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prince-2022-sinhala-subtitles/feed/ 0