Ananth Nag Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ananth-nag/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 03:10:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ananth Nag Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ananth-nag/ 32 32 Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thudikkum-karangal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thudikkum-karangal-2023-sinhala-subtitles/#respond Mon, 30 Oct 2023 13:22:23 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58717 Thudikkum Karangal Sinhala Sub Thudikkum Karangal Sinhala Subtitles Thudikkum Karangal (2023) Sinhala Sub Thudikkum Karangal (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Thudikkum Karangal කියන්නේ Velu Doss විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විමල් සහ මිෂා ප්‍රධාන චරිත නිරූපණය කරන 2023 ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටයක්. ඒවගේම එය 2023 සැප්තැම්බර් 8 වන දින තමයි නිකුත් කරනු ලැබුවේ. ඒවගේම […]

The post Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thudikkum Karangal Sinhala Sub
Thudikkum Karangal Sinhala Subtitles
Thudikkum Karangal (2023) Sinhala Sub
Thudikkum Karangal (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Thudikkum Karangal කියන්නේ Velu Doss විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විමල් සහ මිෂා ප්‍රධාන චරිත නිරූපණය කරන 2023 ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටයක්. ඒවගේම එය 2023 සැප්තැම්බර් 8 වන දින තමයි නිකුත් කරනු ලැබුවේ.

ඒවගේම Action ඝනයට අයත් වන මේ චිත්‍රපටියට මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා…

චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් කතාව ආරම්භ වන්නේම අභිරහස් කාන්තා මරනයකින්, වේට්‍රි(විමල්) කියන්නේ යූටියුබර් කෙනෙක්, ඉතින් ඔහුගේ යූටියුබ් නාළිකාව හරහා කරන්නේ අසාධාරණයට ලක් වූ මිනිස්සුන්ට උදව් කරන එක… ඉතින් මේ අතරතුර වේට්‍රිට තමන්ගේ පුතා සොයමින් නගරයේ සැරිසරන මහළු මිනිසෙක් මුණගැසෙනවා..ඉතින් වේට්‍රි ඔහුගේ නාළිකාව හරහා ඔහුට උදව් කරන්න ඉදිරිපත් වෙනවා… ඉතින් මේ නිසා වේට්‍රිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා… ඉතින් වේට්‍රි මේක කොහොම විසදයිද? මොකක්ද මේ කාන්තා මරනය? මේ සිද්දි දෙක එකට සම්බන්ධද? කතාවෙ මේ දෙන්නට මොකක්ද සිද්ද වුනේ?

ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටොම උතතර හොයා ගන්න, ඔයාලත් මේ චිත්‍රපටිය බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම!!!

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thudikkum-karangal-2023-sinhala-subtitles/feed/ 0
Regina (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/regina-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/regina-2023-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 22:16:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47701 Regina Sinhala Sub Regina Sinhala Subtitles Regina (2023) Sinhala Sub Regina (2023) Sinhala Subtitles හැමෝටම ආයුබෝවේවා!! ඔන්න එහෙනන් අද මම ආවෙ මේ සතියේ ආපු තවත් දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මේක නමින් **රෙජීනා** මේක මේ වෙද්ද 6 / 10 imdb අගයක් අරන් තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Domin D”Silva තව දෙයක් තියෙනවා මේකේ Music Producer දීලා […]

The post Regina (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Regina Sinhala Sub
Regina Sinhala Subtitles
Regina (2023) Sinhala Sub
Regina (2023) Sinhala Subtitles

හැමෝටම ආයුබෝවේවා!!

ඔන්න එහෙනන් අද මම ආවෙ මේ සතියේ ආපු තවත් දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මේක නමින් **රෙජීනා** මේක මේ වෙද්ද 6 / 10 imdb අගයක් අරන් තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Domin D”Silva තව දෙයක් තියෙනවා මේකේ Music Producer දීලා තියෙනවා වකුගඩු ඇබරෙන සුපිරි ට්‍රැක් එකක් ඒකත් අහන්නම ලැබෙයි මේක බලද්දි…

අපිට මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුනයිනාව දකින්න ලැබෙනවා ඇය තමයි මේ ෆිල්ම් එකේ කතා නායිකාව එයා නමින්
*රෙජීනා*

මේක බලද්දි මට මතක් වෙන ෆිල්ම් එකක් තියෙනවා… (Kaanchi 2014)

අපේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්… ඔව් මේකත් ( Kaanchi ) ඒ වගේ කතාවක් තමයි සැමියාගේ හදීසි අබිරහස් වියෝවෙන් කම්පාවෙච්ච කෙල්ලෙක්ගේ තනි දඩයමක් මේ ෆිල්ම් එකත් කතාවනම් කියන්නෙ සුපිරි Thriller ෆිල්ම් එකක් නිසා අනිවාරෙන් හුස්මට පැයයි විනාඩි 45ක් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක්…

තවත් Film එකකින් හම්බෙමු ඒනම් බුදු සරණයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Regina (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/regina-2023-sinhala-subtitles/feed/ 0
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/#respond Tue, 13 Jun 2023 23:28:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41835 Premam Sinhala Sub Premam Sinhala Subtitles Premam (2015) Sinhala Sub Premam (2015) Sinhala Subtitles   Premam 2015 නැත්තං ප්‍රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේක නාට්‍යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්‍රපටයේ කතාව රචනා […]

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premam Sinhala Sub
Premam Sinhala Subtitles
Premam (2015) Sinhala Sub
Premam (2015) Sinhala Subtitles

 

Premam 2015 නැත්තං ප්රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටයක්.මේක නාට්යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්රපටයක් වෙනවා.චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්රපටයේ කතාව රචනා කර තිබෙන්නේද Alphonse Puthren විසිනුයි.සංගීත රචනය Rajesh Murugesan ද සිනමාරූපනය Anand C. Chandran විසින්ද සිදුකර තිබෙනවා ඒ වගේම මෙම චිත්රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නෙ Nivin Pauly,Sai Pallavi,Madonna Sebastian,Anupama Parameswaran,Shabareesh Varma,Krishna Sankar,Siju Wilson නමැති නලුනිලි පිරිසයි.ඒ වගේම මෙම චිත්රපටය වෙනුවෙන් 8.3/10 ක IMDB අගයක්ද ගූගල් පරිශීලක අගය 93%ක් ලෙසද සටහන් වෙනවා.
ජෝජ් ඩේවිඩ් නමැති තරුණයාගේ ජීවිත කතාවෙ එක්තරා පරිච්චේද කීපයක් පිළිබඳව සහ ඔහුගේ පාසල් වියේ සිට විවාහය දක්වා ජීවිතයේ සිදුවෙන විවිධ හැලහැප්පීම් පිළිබඳව චිත්රපටයෙන් ඉදිරිපත් කර තිබෙනවා

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/feed/ 0