Ananth Narayan Mahadevan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ananth-narayan-mahadevan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 07 Mar 2023 17:12:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ananth Narayan Mahadevan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ananth-narayan-mahadevan/ 32 32 Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/durgamati-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/durgamati-2020-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 15:30:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1354 2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක්…ඉතින් Bhaagamathie  චිත්‍රපටිය තරම් මේ හින්දි චිත්‍රපටිය අපිට ලොකු දෙයක් දැකගන්න නම් ලැබෙන්නේ නැ..කොහොම උනත් Bhumi Pednekar ,Arshad Warsi,Jisshu Sengupta ,Mahie Gill රංගනයෙන් දායක වෙන හින්දි නිර්මාණයනම් Anushka […]

The post Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක්…ඉතින් Bhaagamathie  චිත්‍රපටිය තරම් මේ හින්දි චිත්‍රපටිය අපිට ලොකු දෙයක් දැකගන්න නම් ලැබෙන්නේ නැ..කොහොම උනත් Bhumi Pednekar ,Arshad Warsi,Jisshu Sengupta ,Mahie Gill රංගනයෙන් දායක වෙන හින්දි නිර්මාණයනම් Anushka  රගපාපු දමිල චිත්‍රපටිය තරම් සාර්තක වෙන්නනම් බැරිවුනා..
කතාව ගැන කිව්වොත්..ඊශ්වර් ප්‍රසාද් කියන්නෙ අවංක,නීතිගරුක කිසිම වංචාවක් නැති දේශපාලකයෙක්..ඉතින් අද කාලේ කොහෙද එහෙම දේශපාලකයෝ ඉන්නේ…කොහොම හරි මේ ඊශ්වර් ප්‍රසාද්ගේ අවංක කම පාලන පක්ශයට හිසරදයක් වෙනවා,ඒ නිසා ඊශ්වර් ප්‍රසාද්ගේ වැරැද්දක් හොයාගන්න රහස් මෙහෙයුමක් කරන්න CBI එකට බාරදෙනවා..එතනදී තමයි ඊශ්වර් ප්‍රසාද්ගේ හිටපු ලේකම් වරිය වෙන චංචල් චෞහාන්ගෙන් CBI එක ප්‍රශ්න කරන්න හදන්නේ..හැබැයි චංචල් චෞහාන් මේ වෙද්දි ඉන්නේ මිනීමැරුමකට වැරදිකාරියක් වෙලා හිරේ..ඉතින් මෙයාගෙන් ප්‍රසිද්දියේ ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක් වෙයි කියල CBI එක මෙයාගෙන් ප්‍රශ්න කරන්න වනාන්තරයක් මැද තියෙන පාලු වලව්වකට අරගෙන යනවා..එහේදී චංචල්ට ඉන්න වෙන්නේ තනියමයි..ඉතින් ගමේ කටකතාවක් තියෙනවා මේ වලව්වේ අවතාරයක් තියෙනවා කියල..එතනින් එහාට මොනා වෙයිද…බලන්න එහෙනම්…Durgamati: The Myth

The post Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/durgamati-2020-sinhala-subtitles/feed/ 0
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/salaam-venky-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/salaam-venky-2022-sinhala-subtitles/#respond Fri, 10 Feb 2023 16:54:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36260 Salaam Venky Sinhala Sub Salaam Venky Sinhala Subtitles Salaam Venky (2022) Sinhala Sub Salaam Venky (2022) Sinhala Subtitles

The post Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salaam Venky Sinhala Sub
Salaam Venky Sinhala Subtitles
Salaam Venky (2022) Sinhala Sub
Salaam Venky (2022) Sinhala Subtitles

The post Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/salaam-venky-2022-sinhala-subtitles/feed/ 0