Ángela Molina Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/angela-molina/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 11 Mar 2025 23:36:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ángela Molina Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/angela-molina/ 32 32 The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-return-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-return-2024-sinhala-subtitles/#respond Tue, 11 Mar 2025 23:36:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94320 The Return Sinhala Sub The Return Sinhala Subtitles The Return 2024 Sinhala Sub The Return (2024) Sinhala Sub The Return (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Return Sinhala Sub
The Return Sinhala Subtitles
The Return 2024 Sinhala Sub
The Return (2024) Sinhala Sub
The Return (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-return-2024-sinhala-subtitles/feed/ 0
The Unknown Woman (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-unknown-woman-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-unknown-woman-2006-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 09:04:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54169 The Unknown Woman Sinhala Sub The Unknown Woman Sinhala Subtitles The Unknown Woman (2006) Sinhala Sub The Unknown Woman (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “ෆිල්ම් එකක් කවදාවත් පිටකවරෙන් මනින්න එපා” සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම ඔන්න තවත් ලස්සන ෆිල්ම් එකක් ඔයාලට අරන් ආවා… ඉතින් මෙ අරන් ආවේ ඉතාලියේ බිහිවූ 2006 ඔක්තොම්බර් 20 […]

The post The Unknown Woman (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Unknown Woman Sinhala Sub
The Unknown Woman Sinhala Subtitles
The Unknown Woman (2006) Sinhala Sub
The Unknown Woman (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“ෆිල්ම් එකක් කවදාවත් පිටකවරෙන් මනින්න එපා”

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම ඔන්න තවත් ලස්සන ෆිල්ම් එකක් ඔයාලට අරන් ආවා…

ඉතින් මෙ අරන් ආවේ ඉතාලියේ බිහිවූ 2006 ඔක්තොම්බර් 20 වෙනිදා තිරගත වුන යුරෝපයේ මෙන්ම ලොව පුරා පෙරලියක් ඇති කරපු තවත් අති විශිෂ්ඨ සිනමාවක්.. ඉතින් මේක ගැන කිව්වොත් මේක අපිට Drama/ Thriller /Mystery කියන ගණයන්ට වලට තමයි අයත් වෙන්නේ..තව දෙයක් ඔයාලා දන්නවා නේ ඉතාලි ෆිල්ම් වල ඉතින් අමුවෙන්ම සේරම කැත නැතුව පෙන්නන නිසා මේකත් 18+ කැටගරි එකට තමයි වැටෙන්නේ.. දරැවොත් එක්ක බලන්න පුලුවන් කතාවක් නෙමෙයි.. ඒ වගේම මේක IMDB 7.4 කුත් / Rotten Tomatoes 68% කුත් / Google පරිශිලක 88% කුත් ගත්ත සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි.. ඒ වගේම මේක ඉතාලියේ / යුරෝපා සංගමේ / නෝර්වේ / රුසියාවේ වගේ රටවල් වල සහ සංගම් වල සම්මාන 26කට නාමයෝජනා දීලා ඒකෙන් සම්මාන 21 ක් ම ලබාගන්න සමත් වෙලත් තියනවා. මේක ටිකක් ඇත්තටම අනුවේදනීය කතාවක් කිව්වොත් නම් හරි… මටත් මුලදි නම් මේකේ ගතියක් තේරුණේ නෑ .. හැබැයි විනාඩි 30 විතර යද්දි අමුතුම කතාවක් මේකේ එලියට එන්න ගත්තා.. අවසානය වෙනකම් බැලුවට කිසිම පාඩුවක් වුනේ නැහැ.. වෙන්නෙත් නෑ කියලා වගකීමෙන් කියනවා..??

වැදගත් :

කතාව පැත්තට ගියොත් අපිට බලාගන්න පුලුවන් යුක්රේන ජාතික කාන්තාවක් රස්සාවක් බලාපොරොත්තුවෙන් ඉතාලියට එනවා.. මෙයා රෝමයේ හොද ගෙවල් කොච්චර තිබ්බත් මෙයා ගන්නේ ගොඩක් පරණ , වාහනයක් ගියත් හෙල්ලෙන බිල්ඩිමක තියන පරන එපාර්මන්ට් එකක් මයි.. ඒකට හේතුව මොකද්ද කියලා බලන්න ඔයාලම..ඒ වගේම මුලදිම වගේ ඔයාලට පෙනෙයි යුරෝ ලක්ෂ ගානක් සිවිලිමක් උඩ තිබිලා වැටෙනවා, කුණු ගොඩක් හාරද්දි දෙයක් හම්බවෙනවා, ගණිකාවන්ට වද දෙන දර්ශන කිහිපයක්… ඔය වගේ ලොකු ප්‍රෙහෙලිකාවක් මුලදි අපිට පෙන්නනවා.. මේ කතාව තේරැම් ගන්න පුලුවන් වෙන්නේ අපිට අවසාන විනාඩි 20 වගේ ඇතුලත.. වැඩිය මම කියන්න යන්නෑ.. අරගෙනම බලන්න කොහොමද කියලා..?

එහෙනම් ආයමත් මේ වගේම වෙනස්ම ෆිල්ම් එකක් අරන් ආය හම්බවෙනකම් හැමෝටම තෙරුවන් සරණයි!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Unknown Woman (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-unknown-woman-2006-sinhala-subtitles/feed/ 1