Anjali Patil Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anjali-patil/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Oct 2024 11:14:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anjali Patil Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anjali-patil/ 32 32 My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-clients-wife-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-clients-wife-2020-sinhala-subtitles/#respond Sat, 19 Oct 2024 10:39:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13006 මේක ත්‍රිලර්, මිස්ට්‍රි වර්ගයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් සිංදුරා සිං සහ රඝුරාම් සිං කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්, මැරීමට තැත් කිරීම කියන චෝදනාව යටතේ සිංදුරා විසින් රඝුරාම්ට නඩු පවරනවා. රඝුරාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ මානස් වර්මා. මේ නඩුව ගැන විමර්ශනය කරන්න මානස්ට සිංදුරාව මුණ ගැහෙන්න සිද්ද වෙනවා. සිංදුරා කියන්නේ අමුතු ගුප්ත චරිතයක් කියල […]

The post My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේක ත්‍රිලර්, මිස්ට්‍රි වර්ගයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් සිංදුරා සිං සහ රඝුරාම් සිං කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්, මැරීමට තැත් කිරීම කියන චෝදනාව යටතේ සිංදුරා විසින් රඝුරාම්ට නඩු පවරනවා. රඝුරාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ මානස් වර්මා. මේ නඩුව ගැන විමර්ශනය කරන්න මානස්ට සිංදුරාව මුණ ගැහෙන්න සිද්ද වෙනවා. සිංදුරා කියන්නේ අමුතු ගුප්ත චරිතයක් කියල මානස්ට තේරුම් යනවා, ඇයගේ නිවෙසත් හරි අමුතුයි. මානස් මුහුණ දෙන අත්දැකීම තමා මේ කතාව.

මේ කතාව අවසානයේදී අපි හිතන් හිටපු විදිහෙන් සම්පූර්ණ වෙනස් වෙනවා… සිංහලෙන් කිව්වොත් නියම ට්විස්ට් එකක් කතාවේ තියෙනවා.

එහෙනම් අද්භූත, වෙනස්, ත්‍රිලර් කතා බලන්න කැමති අය අනිවාර්යයෙන් නරඹන්න.

The post My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-clients-wife-2020-sinhala-subtitles/feed/ 0