Ankur Bhatia Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ankur-bhatia/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 12 Jun 2023 10:32:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ankur Bhatia Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ankur-bhatia/ 32 32 Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/#comments Mon, 12 Jun 2023 10:32:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41733 Bloody Daddy Sinhala Sub Bloody Daddy Sinhala Subtitles Bloody Daddy (2023) Sinhala Sub Bloody Daddy (2023) Sinhala Subtitles   මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්. කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. […]

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Daddy Sinhala Sub
Bloody Daddy Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Sub
Bloody Daddy (2023) Sinhala Subtitles

 

මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම

චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්.

කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. ඉතින් මෙයාලා කුඩු වගයක් අල්ලා ගන්නවා. එකත් මේ කොවිඩ් කාලේ. ඉතින් කොහොම හරි කුඩු අයිතිකාරයෝ සුමර්ගේ පුතා අතී අල්ලාගන්නවා. ඊටපස්සේ කුඩු ටික ගෙනල්ලා දෙන්න කියනවා. ඉතින් එයාලාගෙ අංශයේ අනිත් නිලධාරින් මේක වැරදියට වටහාගෙන මෙයාගේ පස්සේ එනවා. ඉතින් කුඩු බැග් එක සුමර් ඇතුලේ තියන තැනින් මෙයාලා වෙනස් කරනවා.

අපි බලමු සුමර් කුඩු හොයා ගනීද? සුමිර්ට තමන්ගේ පුතාව බේරාගන්න ලැබෙයිද? නැත්නම් පොලිසියට සුමර්ව අහු වෙයිද? කියලා. එහෙනම් හින්දි චිත්‍රපට වලට කැමති සියලු ආදණිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා තවත් මේ වසරේ සුපිරි සටන් ජවනීකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක් නැරබිමට.

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/feed/ 8
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-mayfair-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-mayfair-2023-sinhala-subtitles/#respond Thu, 01 Jun 2023 13:28:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41192 Operation Mayfair Sinhala Sub Operation Mayfair Sinhala Subtitles Operation Mayfair (2023) Sinhala Sub Operation Mayfair (2023) Sinhala Subtitles   Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු. ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා […]

The post Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Mayfair Sinhala Sub
Operation Mayfair Sinhala Subtitles
Operation Mayfair (2023) Sinhala Sub
Operation Mayfair (2023) Sinhala Subtitles

 

Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු.
ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා මේක කලින් වෙච්ච සිදුවීමකට සම්බන්ධයි කියලා ඉතින් ඒ වෙනුවෙන් පරික්ෂක අමර් සිං ව නැවත සම්බන්ධ කර ගන්නවා. ඊටපස්සේ ඉතින් මේ මරණ උනාට කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් මෙහෙම දිගටම ඝාතනය සිදුවෙනවා. එත් හොඩුවාවක් නෑ කොහොම හරි ඒක තැනකදී ඇලෙක්සා කියන කෘතිම බුද්ධියක් සහිත උපාංගයක් තියෙන ගෙදරක මේ විදියේ ඝාතනයක් වෙනවා. එත් බලනකොට එකත් කැඩිලා. ඒක පරික්ෂා කරලා බලන්න යවනවා. කොහොම හරි මේ ඝාතකයා දැනගන්නවා එයාගේ පස්සේ පොලිසිය එනවා කියලා. ඒ නිසා ඔහු වෙන හිරේ ඉදලා නිදහස් වුන කෙනෙක්ව මේකට පටලනවා. පොලිසිය නොමග ඇරිමට.
එහෙනම් මෙච්චර කියන්නේ අපි බලමු පොලිසිය නොමග යයිද? අමර් සිං ඝාතකයා අල්ලා ගනීද? තව ඉස්සරහට කොච්චර කුතුහලය වැඩි වෙයිද කියලා බලලාම දැනගමු.

The post Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-mayfair-2023-sinhala-subtitles/feed/ 0