Anna Castillo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anna-castillo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 03:15:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anna Castillo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anna-castillo/ 32 32 Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nowhere-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nowhere-2023-sinhala-subtitles/#comments Wed, 04 Oct 2023 05:51:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55539 Thrishanku Sinhala Sub Thrishanku Sinhala Subtitles Thrishanku (2023) Sinhala Sub Thrishanku (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක් සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක් මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක් ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක් වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක් පතා නව ඇරඹුමක් – සොයා යයි නව […]

The post Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thrishanku Sinhala Sub
Thrishanku Sinhala Subtitles
Thrishanku (2023) Sinhala Sub
Thrishanku (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක්
සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක්
මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක්
ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක්
වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක්
පතා නව ඇරඹුමක් – සොයා යයි නව ලොවක්
කන්ටේනර් පෙට්ටියක් – සැඟවෙන්න හොඳ තැනක්
පලා යන සැලසුමක් – මහා අවදානමක්
නොසිතාපු ඉරණමක් – සයුර මැද ඛේදයක්
කන්ටේනර් පෙට්ටියක් – තනිවෙච්ච ගැබිනියක්
ප්‍රේමයක කතාවක් – මවකගේ කතාවක්
මාර ගති කතාවක් – බැලිය යුතු කතාවක්
Survival ප්‍රිය අයෙක් – Thriller රහ ප්‍රිය අයෙක්
බැලිය යුතු කතාවක් – නැහැ වෙන්නෙ පාඩුවක්
ආ සැනින් මෙබන්දක් – කිව්වාට ලොකු පිනක්
තුති පුදන්නෙමි ගොඩක් – විමා අයියේ හුඟක්
කියෙව්වොත් තව ටිකක් – නැහැ ඉතින් තේරුමක්
දෙමින් ඔබ හට ඉඩක් – පතන්නෙමි සුහ දිනක්

IMDB – 6.5
Director – Albert Pintó
Stars – Anna Castillo, Tamar Novas
Genre – Survival /Thriller/ Drama
Release Date – 29 th September 2023
Run Time – 109 Minutes

සැ.යු :- කාමුක නොවන එහෙත් නිරුවත් දර්ශන තියෙන නිසා පවුලේ අයත් එක්ක බලද්දි සැළකිලිමත් වෙන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nowhere-2023-sinhala-subtitles/feed/ 1