Anuschka Sawhney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anuschka-sawhney/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Jul 2023 13:44:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anuschka Sawhney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anuschka-sawhney/ 32 32 Once Again (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/once-again-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/once-again-2019-sinhala-subtitles/#respond Sun, 30 Jul 2023 13:43:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47726 Once Again Sinhala Sub Once Again Sinhala Subtitles Once Again (2019) Sinhala Sub Once Again (2019) Sinhala Subtitles 2018 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්වල් සේති විසින්. Jalsa, Darlings වැනි චිත්‍රපටවලින් මෙන්ම Delhi Crimes 2 හරහා මේ වසරේදී ඔබ හමුවට පැමිණි ෂෙෆාලි ෂා සමඟ Talvar, Hichki, Sherni චිත්‍රපටවල රඟපෑ නීරජ් කබි […]

The post Once Again (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Once Again Sinhala Sub
Once Again Sinhala Subtitles
Once Again (2019) Sinhala Sub
Once Again (2019) Sinhala Subtitles

2018 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්වල් සේති විසින්. Jalsa, Darlings වැනි චිත්‍රපටවලින් මෙන්ම Delhi Crimes 2 හරහා මේ වසරේදී ඔබ හමුවට පැමිණි ෂෙෆාලි ෂා සමඟ Talvar, Hichki, Sherni චිත්‍රපටවල රඟපෑ නීරජ් කබි මෙහි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වී ඇත.

තාරා ෂෙට්ටි කියන්නේ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු සමඟ තනිවුණු වැන්දඹු මවක්, ඇය ළමයි දෙදෙනාගේ සහයෝගයෙන් කුඩා හෝටලයක් පවත්වාගෙන යන්නියක්. අමර් කුමාර් කියන්නේ බොලිවුඩ් සුපර් ස්ටාර් කෙනෙක්, ඔහුට ද දුවක් සිටිනවා, නමුත් ඔහු නීතියෙන් වෙන්වුන සැමියෙක්. මේ හුදකලා වුණු මැදි වයසේ පසුවුණු දෙදෙනා හැමදාම රෑ 10ට දුරකතනයෙන් කතා බස් කරනවා. මෙම සම්බන්ධය අසම්මත ද සම්මත ද යන්න තීරණය කරන්න නිර්ණායක ලියැවිලා තියෙන්නේ කොහෙද? ඉදිරිය ඔබට බාරයි.

ලොකු ලොකු පෙරළි නැති විවිධ හැල හැප්පීම්වලට හසුවන ආදරණීය කවියක් වගේ කතාවක්. නිවාඩු පාඩුවේ නරඹන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිත සමරතුංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Once Again (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/once-again-2019-sinhala-subtitles/feed/ 0