Anusha Nuthula Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anusha-nuthula/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:45:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anusha Nuthula Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/anusha-nuthula/ 32 32 Srikanth (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/srikanth-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/srikanth-2024-sinhala-subtitles/#respond Thu, 11 Jul 2024 00:36:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72199 Srikanth Sinhala Sub Srikanth Sinhala Subtitles Srikanth (2024) Sinhala Sub Srikanth (2024) Sinhala Subtitles

The post Srikanth (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Srikanth Sinhala Sub
Srikanth Sinhala Subtitles
Srikanth (2024) Sinhala Sub
Srikanth (2024) Sinhala Subtitles

The post Srikanth (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/srikanth-2024-sinhala-subtitles/feed/ 0
Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/detective-karthik-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/detective-karthik-2023-sinhala-subtitles/#respond Mon, 08 Apr 2024 17:53:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68610 Detective Karthik – (2023): රහස් පරීක්ෂක කාර්තික් සුබ දවසක් ෆිල්ම් පිස්සනි… රහස් පරීක්ෂකයා  කියන වචනය ඇහෙනකොට මතක් වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ව නේ ඉතින්. ගොඩක් අය එයා  ගැන අහලා  තියෙනවා වගේම කතා පවා කියවලා  ඇති.මේකේ අභාෂයෙන් ඉන්දීය සිනමාවේ හැදුනු චිත්‍රපට ගොඩක් තියෙනවා . උදාහරණයක් විදිහට තුප්පරිවාලන්, කොලයි වගේ චිත්‍රපට. ඒත් තෙලිගු සිනමාවේත් එහෙම ඒවා  නැති වෙන්නත් බෑනේ.අන්න […]

The post Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Detective Karthik – (2023): රහස් පරීක්ෂක කාර්තික්
සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
රහස් පරීක්ෂකයා  කියන වචනය ඇහෙනකොට මතක් වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ව නේ ඉතින්. ගොඩක් අය එයා  ගැන අහලා  තියෙනවා වගේම කතා පවා කියවලා  ඇති.මේකේ අභාෂයෙන් ඉන්දීය සිනමාවේ හැදුනු චිත්‍රපට ගොඩක් තියෙනවා . උදාහරණයක් විදිහට තුප්පරිවාලන්, කොලයි වගේ චිත්‍රපට. ඒත් තෙලිගු සිනමාවේත් එහෙම ඒවා  නැති වෙන්නත් බෑනේ.අන්න ඒ වගේ ෆිලුමකට තමා  කාර්යබහුලත්වය මැද්දේ වුනත් අරගෙන ආවේ.

කතාවට බැස්සොත්,
ෆිල්ම් එකේ නම Detective Karthik. Venkat Narendra ගේ අධ්‍යක්ෂණයෙන් හා  තිර රචනයෙන් හැඩවුණු මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය Ashok Reddy Tatiparthi, Pardhu Reddy ගෙන්. සංගීත අධ්‍යක්ෂණය Marcus M ගෙන්. නිකුත් වුනේ ගිය අවුරුද්දේ ජූලි 21 වෙනිදා. OTTනිකුත් කලේ Amazon Prime Video වලින්.

Crime/Mystery/Thriller ගණයට අයිති මේ ෆිලුමේ Ratings ගත්තොත්,  IMDB මීටරේ 5.1/10කුත් bookmyshow වෙබ් අඩවියෙනුත් 7.6/10 කුත් ගූගල් පරිශීලක මනාප 44% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rajath Raghav
Goldie Nissy
Abhilash Bandari
Shruti Mol
Anusha Nuthula
Hasini Rai
Madee M
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා. කතාව ගැන නොකියා  ඉන්නම්. නැත්තම් හැමෝම මට බනිවි කතාව බලන්න කලින් ස්පොයිල් කරලා  කතාව හෑවා කියලා .  

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/detective-karthik-2023-sinhala-subtitles/feed/ 0