Aparna Balamurali Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aparna-balamurali/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Mar 2025 06:16:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aparna Balamurali Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aparna-balamurali/ 32 32 Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/#respond Sat, 15 Mar 2025 03:15:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=416 Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/feed/ 0
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/#comments Wed, 20 Nov 2024 01:26:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81895 Kishkindha Kaandam Sinhala Sub Kishkindha Kaandam Sinhala Subtitles Kishkindha Kaandam (2024) Sinhala Sub Kishkindha Kaandam (2024) Sinhala Subtitles කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. […]

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kishkindha Kaandam Sinhala Sub
Kishkindha Kaandam Sinhala Subtitles
Kishkindha Kaandam (2024) Sinhala Sub
Kishkindha Kaandam (2024) Sinhala Subtitles

කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?

මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/feed/ 1
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/#comments Fri, 23 Aug 2024 13:30:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73336 Raayan Sinhala Sub Raayan Sinhala Subtitles Raayan (2024) Sinhala Sub Raayan (2024) Sinhala Subtitles කතාව පොඩ්ඩක් කියන්නම් කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා […]

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raayan Sinhala Sub
Raayan Sinhala Subtitles
Raayan (2024) Sinhala Sub
Raayan (2024) Sinhala Subtitles

කතාව පොඩ්ඩක් කියන්නම්

කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/feed/ 6
Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/#respond Thu, 22 Feb 2024 00:47:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61914 Dhoomam Sinhala Sub Dhoomam Sinhala Subtitles Dhoomam (2023) Sinhala Sub Dhoomam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම […]

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhoomam Sinhala Sub
Dhoomam Sinhala Subtitles
Dhoomam (2023) Sinhala Sub
Dhoomam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම එකක්.

මේකෙ කතා කරන්නෙ දුම් පානය ගැන. ඔබ දන්නවනෙ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් ප්‍රචාරය වන දුම් වැටි සම්බන්ධ ප්‍රචාරක දැන් වීම්? ඉන්දියාවෙත් සෙසු රට වල වගේම විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් තමයි දුම් වැටි සඳහා අය කරන බදු. එක් පැත්තකින් දුම් පානය සඳහා විවිධ නීති රීති සීමා රැසක් පනවමින් එය වලක්වන්න කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් දුම් වැටියකට පනවන බදු මත යැපෙන එකම රට ඉන්දියාව නෙමෙයිනේ. මේ කතාව දුම් පානය ගැන අමුතුවෙන්ම හිතන්න වෙන පැත්තකට ඔබව ගෙන යනවා

අවිනාශ් කේරළයෙන් බංගලෝරයට රැකියාවක් සොයාගෙන එන තරුණයෙක්. ඔහුගේ දක්ෂතාව හඳුනා ගෙන සිය සමාගමේ අළෙවි අංශයට ඔහුව බඳවා ගන්නේ සිද්ධාර්ත් නැමති තවත් තරුණයෙක්. ඔහු සිය පියාට අයත් විශාල දුම්කොළ සමාගමක කලමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වන්නේ අවිනාශ්ව සේවයට බඳවා ගන්නා දිනයේමයි.අවිනාශ්ගේ දක්ෂ අළෙවි කරණ හැකියාව මත ඔවුන්ගේ සිගරට් නිශ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ යනවා.ඔවුන්ගේ ඉලක්කය නව පරම්පරාව.අවි සහ සිඩ් දැන් හොඳම මිතුරන්.හොඳ සහකාරියකුත් හොයාගෙන අවිනාශ් දැන් සිය ජීවිතේ ස්ථාවර තත්වයකට ගෙන එන්න පටන් ගත්තා විතරයි.

සිද්ධාර්ත්ට සතුරන් ගොඩයි.සමාගමේ මුල් පුටුවට ඇස ගසා ගෙන සිටින තමන්ගේම මාමා ප්‍රවීන්, ඔවුන් සමග නීති විරෝධී වයාපාරයකට අර අඳින ඇමති වරයෙක්, චීන දුම්කොළ සමාගම් විතරක් නොවෙයි දුම් පානයට ඇබ්බැහි වීම නිසා ජීවිතය විනාශවූ පුද්ගලයින්ගේ ඥාතීන්. මේ සියළු සතුරන් මැද සාර්ථකත්වය සොයා ඉදිරියට යන්න කරන උත්සාහය මැද එක් දිනක් සිදුවන සිදු වීමක්. එය පිටිපස ඉන්නෙ කවුද?

Spoil කරන්න හොඳ නෑ කතාව බලන්න. ඔබ දුම් පානයට ඇබ්බැහි වෙලා නම්, හෝ දුම් වැටි අළෙවි කරන්නේ නම් හදවතට එකඟව හිතන්න මේ කතාව නරඹලා.

මේකෙ පෝස්ටරය දැකපු දා සිටම ආශාවෙන් හිටියෙ මේක බලන්න වෙන මොකක් වත් නෙමෙයි මම ඇබ්බැහි වෙලා හිටපු එක පුරුද්දක් නිසා. ඒ තමයි ෆෆා ගෙ රඟපෑම්. Fahadh Fazil මේ චිත්‍ර පටයෙත් සිය චරිතයට ඉතා සාධාරණයක් ඉටු කරල තියෙනවා අවිනාශ් ලෙස. Roshan Mathew සිඩ් ලෙසත්, සහ Aparna Balamurali දියා(අවිනාශ්ගේ බිරිඳ) ලෙසත් මෙහි දක්ෂ රංගනයක නිරත වෙනවා. Pawan Kumar අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.2023 අවසන් වෙමින් යන මොහොතේ මලයාලි රසිකයින්ට නැරඹිය හැකි තවත් සුපිරියක් තමයි මේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/feed/ 0
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/#comments Mon, 25 Sep 2023 16:58:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54617 Padmini Sinhala Sub Padmini Sinhala Subtitles Padmini (2023) Sinhala Sub Padmini (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය… උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padmini Sinhala Sub
Padmini Sinhala Subtitles
Padmini (2023) Sinhala Sub
Padmini (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/feed/ 5
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/#respond Thu, 08 Jun 2023 04:25:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41625 2018 Sinhala Sub 2018 Sinhala Subtitles 2018 (2023) Sinhala Sub 2018 (2023) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා  අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , […]

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2018 Sinhala Sub
2018 Sinhala Subtitles
2018 (2023) Sinhala Sub
2018 (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා 

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක 

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද 

PS 2  වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා 

මීට කලින් මලයාලම් සිනමාවෙ කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ , 

ඒ PULIMURUGAN (2016)  LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න ( ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති ) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා 

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ  , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා 

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI ,  TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන  IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු ,  SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ELLAVARUM NAYAKANMAAR AANU –  සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/feed/ 0
Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thankam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thankam-2023-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 07:31:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36879 Thankam Sinhala Sub Thankam Sinhala Subtitles Thankam (2023) Sinhala Sub Thankam (2023) Sinhala Subtitles කන්නන් හා මුතු කියන්නේ හොරෙන් රත්තරන් බඩු හදලා විකුනන දෙන්නෙක්.මුතු තාමා හදන්නේ කන්නන් තාම විකුනන්නේ.ඉතින් දවසක කන්නන්,මුතු ,කර්නන් කියලා තුන්දෙනා පොඩි ෆන් එකක් ගන්න හොටේල් එකකට යනවා.එත් කන්නන් තව බිස්නස් එකක් තියෙනවා ඉක්මනින් එන්නම් කියලා යනවා.කොහොම හරි කන්නන් පොලිසියට මාට්ටු වෙනවා […]

The post Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thankam Sinhala Sub
Thankam Sinhala Subtitles
Thankam (2023) Sinhala Sub
Thankam (2023) Sinhala Subtitles

කන්නන් හා මුතු කියන්නේ හොරෙන් රත්තරන් බඩු හදලා විකුනන දෙන්නෙක්.මුතු තාමා හදන්නේ කන්නන් තාම විකුනන්නේ.ඉතින් දවසක කන්නන්,මුතු ,කර්නන් කියලා තුන්දෙනා පොඩි ෆන් එකක් ගන්න හොටේල් එකකට යනවා.එත් කන්නන් තව බිස්නස් එකක් තියෙනවා ඉක්මනින් එන්නම් කියලා යනවා.කොහොම හරි කන්නන් පොලිසියට මාට්ටු වෙනවා එත් ඊට කලින් රත්තරන් ටික තව කොල්ලෙක් අතේ යවලා තියෙනවා.පොලිසියේන් ඇහුවාට කියන්නේ නැ.පස්සේ සාක්ෂි නැති නිසා යවනවා ඒ අයව. පහුවෙනිදා අයෙත් කන්නන් ඒ රත්තරන් බඩු ටික ගන්නවා එවගේ බිස්නස් එකක් තියෙනවා කියලා කන්නන් කියනවා.පස්සේ කන්නන් නෑ. පොලිසියට පැමිනිල්ලක් දානවා. එතකොට එයාලා හොයාගන්නවා කන්නන් මැරිලා කියලා.ඉතින් මෙතනින් එහාට තාමා හොදම හරිය යන්නෙ ඉවර වෙනකම් කුතුහලය තියෙන චිත්‍රපටයක්.හොද වැදගත් පනිවිඩයක් සමාජයට දෙනවා.

The post Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thankam-2023-sinhala-subtitles/feed/ 0
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaapa-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaapa-2022-sinhala-subtitles/#respond Thu, 19 Jan 2023 05:46:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35214 Kaapa Sinhala Sub Kaapa Sinhala Subtitles Kaapa (2022) Sinhala Sub Kaapa (2022) Sinhala Subtitles

The post Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaapa Sinhala Sub
Kaapa Sinhala Subtitles
Kaapa (2022) Sinhala Sub
Kaapa (2022) Sinhala Subtitles

The post Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaapa-2022-sinhala-subtitles/feed/ 0
Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ini-utharam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ini-utharam-2022-sinhala-subtitles/#respond Fri, 30 Dec 2022 09:46:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34561 Ini Utharam Sinhala Sub Ini Utharam Sinhala Subtitles Ini Utharam (2022) Sinhala Sub Ini Utharam (2022) Sinhala Subtitles

The post Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ini Utharam Sinhala Sub
Ini Utharam Sinhala Subtitles
Ini Utharam (2022) Sinhala Sub
Ini Utharam (2022) Sinhala Subtitles

The post Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ini-utharam-2022-sinhala-subtitles/feed/ 0