Aparna Janardanan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aparna-janardanan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 30 Mar 2024 01:58:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aparna Janardanan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/aparna-janardanan/ 32 32 Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/#respond Sat, 30 Mar 2024 01:58:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68249 Narakasura Sinhala Sub Narakasura Sinhala Subtitles Narakasura (2023) Sinhala Sub Narakasura (2023) Sinhala Subtitles Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත… සුබ දවසක් ෆිල්ම් පිස්සනි.. ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්. අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම […]

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narakasura Sinhala Sub
Narakasura Sinhala Subtitles
Narakasura (2023) Sinhala Sub
Narakasura (2023) Sinhala Subtitles

Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි..
ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්.

අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම Narakasura.
ඇයි මම එහෙම කිව්වේ කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.

අධ්‍යක්ෂණය Sebastian Noah Acosta Junior ගෙන්. සංගීතය AIS Nawfal Raja ගෙන්.

Action/Comedy/Family ශනරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 8.2/10කුත් Indiaglitz වෙබ් අඩවියෙනුත් 2.25/5 කුත් ගූගල් පරිශීලක මනාප 85% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rakshit Atluri
Aparna Janardanan
Sangeerthana Vipin
Shatru
Nassar
Charan Raj
Sriman
SS Kanchi
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගැන හොයල බැලුවම ඒක ස්පොයිල් නොකර ඉන්නම්. මොකද මම මේක හදන වෙලාවේ බලපු හින්දා තවම මටවත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/narakasura-2023-sinhala-subtitles/feed/ 0