Arshad Warsi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arshad-warsi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 12 Feb 2025 06:36:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arshad Warsi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arshad-warsi/ 32 32 Bachchhan Paandey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bachchhan-paandey-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bachchhan-paandey-2022-sinhala-subtitles/#comments Wed, 12 Feb 2025 00:31:22 +0000 https://braszers.tk/?post_type=movies&p=16989 Bachchhan Paandey Sinhala Subtitles Bachchhan Paandey (2022) Sinhala Subtitles A budding director tries to research a merciless gangster for making a film on gangsterism. But her secret attempts to conduct the research fail when she gets caught for snooping.

The post Bachchhan Paandey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bachchhan Paandey Sinhala Subtitles

Bachchhan Paandey (2022) Sinhala Subtitles

A budding director tries to research a merciless gangster for making a film on gangsterism. But her secret attempts to conduct the research fail when she gets caught for snooping.

The post Bachchhan Paandey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bachchhan-paandey-2022-sinhala-subtitles/feed/ 1
Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pagalpanti-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pagalpanti-2019-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 12:20:04 +0000 https://braszers.tk/?post_type=movies&p=16633 Pagalpanti Sinhala Subtitles Pagalpanti (2019) Sinhala Subtitles 3 men, considered as losers in their lives by the people, plan to get rich along with their girlfriends by fooling 2 gangsters and robbing their money.

The post Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pagalpanti Sinhala Subtitles

Pagalpanti (2019) Sinhala Subtitles

3 men, considered as losers in their lives by the people, plan to get rich along with their girlfriends by fooling 2 gangsters and robbing their money.

The post Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pagalpanti-2019-sinhala-subtitles/feed/ 0
Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/durgamati-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/durgamati-2020-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 15:30:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1354 2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක්…ඉතින් Bhaagamathie  චිත්‍රපටිය තරම් මේ හින්දි චිත්‍රපටිය අපිට ලොකු දෙයක් දැකගන්න නම් ලැබෙන්නේ නැ..කොහොම උනත් Bhumi Pednekar ,Arshad Warsi,Jisshu Sengupta ,Mahie Gill රංගනයෙන් දායක වෙන හින්දි නිර්මාණයනම් Anushka […]

The post Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක්…ඉතින් Bhaagamathie  චිත්‍රපටිය තරම් මේ හින්දි චිත්‍රපටිය අපිට ලොකු දෙයක් දැකගන්න නම් ලැබෙන්නේ නැ..කොහොම උනත් Bhumi Pednekar ,Arshad Warsi,Jisshu Sengupta ,Mahie Gill රංගනයෙන් දායක වෙන හින්දි නිර්මාණයනම් Anushka  රගපාපු දමිල චිත්‍රපටිය තරම් සාර්තක වෙන්නනම් බැරිවුනා..
කතාව ගැන කිව්වොත්..ඊශ්වර් ප්‍රසාද් කියන්නෙ අවංක,නීතිගරුක කිසිම වංචාවක් නැති දේශපාලකයෙක්..ඉතින් අද කාලේ කොහෙද එහෙම දේශපාලකයෝ ඉන්නේ…කොහොම හරි මේ ඊශ්වර් ප්‍රසාද්ගේ අවංක කම පාලන පක්ශයට හිසරදයක් වෙනවා,ඒ නිසා ඊශ්වර් ප්‍රසාද්ගේ වැරැද්දක් හොයාගන්න රහස් මෙහෙයුමක් කරන්න CBI එකට බාරදෙනවා..එතනදී තමයි ඊශ්වර් ප්‍රසාද්ගේ හිටපු ලේකම් වරිය වෙන චංචල් චෞහාන්ගෙන් CBI එක ප්‍රශ්න කරන්න හදන්නේ..හැබැයි චංචල් චෞහාන් මේ වෙද්දි ඉන්නේ මිනීමැරුමකට වැරදිකාරියක් වෙලා හිරේ..ඉතින් මෙයාගෙන් ප්‍රසිද්දියේ ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක් වෙයි කියල CBI එක මෙයාගෙන් ප්‍රශ්න කරන්න වනාන්තරයක් මැද තියෙන පාලු වලව්වකට අරගෙන යනවා..එහේදී චංචල්ට ඉන්න වෙන්නේ තනියමයි..ඉතින් ගමේ කටකතාවක් තියෙනවා මේ වලව්වේ අවතාරයක් තියෙනවා කියල..එතනින් එහාට මොනා වෙයිද…බලන්න එහෙනම්…Durgamati: The Myth

The post Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/durgamati-2020-sinhala-subtitles/feed/ 0