Arun Vijay Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arun-vijay/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 08 Apr 2025 03:23:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arun Vijay Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arun-vijay/ 32 32 Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mafia-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mafia-2020-sinhala-subtitles/#respond Tue, 08 Apr 2025 03:22:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=23116 Mafia Sinhala Subtitles Mafia (2020) Sinhala Subtitles

The post Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mafia Sinhala Subtitles

Mafia (2020) Sinhala Subtitles

The post Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mafia-2020-sinhala-subtitles/feed/ 0
Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/#comments Sun, 26 Jan 2025 15:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87748 Vanangaan Sinhala Sub Vanangaan Sinhala Subtitles Vanangaan 2025 Sinhala Sub Vanangaan (2025) Sinhala Sub Vanangaan (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vanangaan Sinhala Sub
Vanangaan Sinhala Subtitles
Vanangaan 2025 Sinhala Sub
Vanangaan (2025) Sinhala Sub
Vanangaan (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vanangaan-2025-sinhala-subtitles/feed/ 2
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 02:00:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65077 Mission: Chapter 1 Sinhala Sub Mission: Chapter 1 Sinhala Subtitles Mission: Chapter 1 (2024) Sinhala Sub Mission: Chapter 1 (2024) Sinhala Subtitles තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු […]

The post Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Chapter 1 Sinhala Sub
Mission: Chapter 1 Sinhala Subtitles
Mission: Chapter 1 (2024) Sinhala Sub
Mission: Chapter 1 (2024) Sinhala Subtitles

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/feed/ 0
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sinam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sinam-2022-sinhala-subtitles/#respond Mon, 14 Nov 2022 16:33:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32303 Sinam Sinhala Sub Sinam Sinhala Subtitles Sinam (2022) Sinhala Sub Sinam (2022) Sinhala Subtitles

The post Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sinam Sinhala Sub
Sinam Sinhala Subtitles
Sinam (2022) Sinhala Sub
Sinam (2022) Sinhala Subtitles

The post Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sinam-2022-sinhala-subtitles/feed/ 0
TamilRockerz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/tamilrockerz-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/tamilrockerz-2022-sinhala-subtitles/#respond Sun, 04 Sep 2022 22:44:22 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=26482 TamilRockerz Sinhala Sub TamilRockerz Sinhala Subtitles TamilRockerz (2022) Sinhala Sub TamilRockerz (2022) Sinhala Subtitles

The post TamilRockerz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
TamilRockerz Sinhala Sub
TamilRockerz Sinhala Subtitles
TamilRockerz (2022) Sinhala Sub
TamilRockerz (2022) Sinhala Subtitles

The post TamilRockerz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/tamilrockerz-2022-sinhala-subtitles/feed/ 0