Arvind Swamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arvind-swamy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Apr 2025 17:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arvind Swamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arvind-swamy/ 32 32 Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 17:18:06 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30206 Ottu Sinhala Sub Ottu Sinhala Subtitles Ottu (2022) Sinhala Sub Ottu (2022) Sinhala Subtitles Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්‍රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්‍රපටය රෙන්දගම් ලෙසද […]

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ottu Sinhala Sub
Ottu Sinhala Subtitles
Ottu (2022) Sinhala Sub
Ottu (2022) Sinhala Subtitles

Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්රපටය රෙන්දගම් ලෙසද නම් කර ඇත , මෙහි ප්රධාන චරිත නිරූපණය කරන්නේ අරවින්ද් ස්වාමි සහ කුංචකෝ බොබන් ය. මලයාලම් අනුවාදය 2022 සැප්තැම්බර් 8 වන දින නාට්යමය වශයෙන් නිකුත් කරන ලද අතර දෙමළ අනුවාදය 2022 සැප්තැම්බර් 23 දින නිකුත් කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
කිචු කියන්නේ, පහසුවෙන් මුදල් ඉපයීමට සිහින දකින කොල්ලෙක් .මතකය නැති වූ ඩේවිඩ් නම් අමුතු මිනිසෙකු සමඟ මිතුරු වන ඔහුට අමුතු රැකියාවක් ලැබෙයි. කිචු වැඩේ බාර ගනීවිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/feed/ 0
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/meiyazhagan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/meiyazhagan-2024-sinhala-subtitles/#comments Thu, 31 Oct 2024 12:40:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79810 Meiyazhagan Sinhala Sub Meiyazhagan Sinhala Subtitles Meiyazhagan (2024) Sinhala Sub Meiyazhagan (2024) Sinhala Subtitles අරුල් කියන්නෙ නීඩාමංගලම් වල ජීවත් වෙන තරුණයෙක්.. නෑදෑයෝ එක්ක ඇති වෙන ප්‍රශ්නයක් නිසා එයාගෙ පවුලේ හැමෝටම ගෙදර දාල මැඩ්රාස් වලට යන්න වෙනවා..හරියටම අවුරුදු 22කට පස්සේ අරුලගේ ඥාති සහෝදරියගේ කසාදෙට එයාට එන්න වෙනවා.. හැබැයි එයා එන්නෙත් පොඩ්ඩක් අකමැත්තෙන්.. ඔතනදි අරුල්ට මුණගැහෙනව අරුල් […]

The post Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Meiyazhagan Sinhala Sub
Meiyazhagan Sinhala Subtitles
Meiyazhagan (2024) Sinhala Sub
Meiyazhagan (2024) Sinhala Subtitles

අරුල් කියන්නෙ නීඩාමංගලම් වල ජීවත් වෙන තරුණයෙක්.. නෑදෑයෝ එක්ක ඇති වෙන ප්‍රශ්නයක් නිසා එයාගෙ පවුලේ හැමෝටම ගෙදර දාල මැඩ්රාස් වලට යන්න වෙනවා..හරියටම අවුරුදු 22කට පස්සේ අරුලගේ ඥාති සහෝදරියගේ කසාදෙට එයාට එන්න වෙනවා.. හැබැයි එයා එන්නෙත් පොඩ්ඩක් අකමැත්තෙන්.. ඔතනදි අරුල්ට මුණගැහෙනව අරුල් එක්ක ඉස්සර ඉදන්ම එකට හිටපු අරුල්ව හොදටම දන්න කෙනෙක්… හැබැයි අරුල්ට නම් එයාව පොඩ්ඩක් වත් මතක නෑ අනික අරුල් මෙයාට කැමතිත් නෑ…හැබැයි මේ පුද්ගලයා හිතන්නේඅරුල් එයාව අදුනනව කියලා.. ඔහොම ගිහින් හදිස්සියේ අරුල්ට සිද්ද වෙනවා මේ අමුත්තගේ ගෙදර රෑ නවතින්න.. අරුල් පස්සේ තේරුම් ගන්නවා මේ පුද්ගලයා හොද කෙනෙක් කියලා.. හැබැයි ඉතින් එයාව මතක නැති එකට අරුල්ට හොදටම අවුල් යනවා.. ඔතනින් තමයි මේ ලස්සන ෆිලුම පටන් ගන්නේ..

චුට්ටක් ඉවසීමෙන් නිදහසේ ලොකු බර ස්ටෝරි නැති ෆිල්ම් බලන්න ආස අයට නම් රජ භාණ්ඩයක් මේක..ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ලස්සන ෆිලුම බලන්න කියලා ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/meiyazhagan-2024-sinhala-subtitles/feed/ 1
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/custody-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/custody-2023-sinhala-subtitles/#respond Mon, 12 Jun 2023 17:26:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41775 Custody Sinhala Sub Custody Sinhala Subtitles Custody (2023) Sinhala Sub Custody (2023) Sinhala Subtitles ජනප්‍රිය තෙලුගු නලු නාග චෛතන්‍යා රඟන අලුත්ම චිත්‍රපටය තමයි Custody කියන්නේ… කාලෙකින් කොල්ලා සුපිරියක් දීලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්… Action සහ Thriller කියන Category එකට අයත් වෙන මේ චිත්‍රපටය පසුගිය මැයි මස 12 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ […]

The post Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Custody Sinhala Sub
Custody Sinhala Subtitles
Custody (2023) Sinhala Sub
Custody (2023) Sinhala Subtitles

ජනප්රිය තෙලුගු නලු නාග චෛතන්යා රඟන අලුත්ම චිත්රපටය තමයි Custody කියන්නේ… කාලෙකින් කොල්ලා සුපිරියක් දීලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්…

Action සහ Thriller කියන Category එකට අයත් වෙන මේ චිත්රපටය පසුගිය මැයි මස 12 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කලා.. IMDB අගයත් 7.8 ක් වැනි ඉහල අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා.. මේක ආදායම් අතින් නම් ඒ තරම් සාර්ථක වුනේ නෑ. විචාරකයන් ද මිශ්ර ප්රතිචාර දැක්වූ නමුත් ප්රේක්ෂකයන් විසින් නම් ලබා දී තිබුනේ හොඳ ප්රතිචාර තමයි…

ඉතින් මේ චිත්රපටය නරඹන්නට පුලුවන් හොඳ සුපිරි මට්ටමක තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ..චිත්රපටය නැරඹු කෙනෙක් හැටියට සිත් ඇදගන්නා සුලු කතාවක් මේ චිත්රපටයට පාදක කරගන්නට අධ්යක්ෂවරයා සමත් වෙලා තියෙනවා .

ඒ වගේම මෙහි නාගාගේ රංගනයත් අය කියන්න දෙයක් නෑ සුපිරි මට්ටමක තිබුනා..

ඉතින් මේ චිත්රපටය අධ්යක්ෂණය කරපු අධ්යක්ෂවරයා ගැන අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕන නෑ ඔයා දෙමළ සිනමා රසිකයෙක්නම්. ඔහු තමයි වෙනකට් ප්රභූ. අජිත් කුමාර්ගේ Mankatha, සිම්බුගේ Maanaadu වගේ සුපිරි වෙනස්ම චිත්රපට රැසක් සිනමාවට දායාද කල ඔහුගේ පලමු තෙලුගු චිත්රපටය තමයි මේක.

මේ චිත්රපටය තෙලුගු සහ දෙමළ භාශා ලෙස වෙන වෙනම රංගන පිටපත් දෙකකින්ම තිරගත වුනා. ?

ඉතින් මෙහි නාග චෛතන්යාට අමතරව . ක්රිතී ෂෙට්ටි,අරවින්ද් ස්වාමි , සම්පත් රාජ් වගේ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම අපි කවුරුත් ආදරය කරන දමිළ නළු ජීවා සහ දමිළ නිළි ආනන්ධි ද cameo appearance එකකින් බලාගන්න පුළුවන් අවස්ථාව තියෙනවා..

කතාව ගැන මුකුත්ම කියන්නට යන්නේ නෑ, ඒත් අවනීතියට එරෙහි පොලිස් නිලධාරියෙක් ජඩ දේශපාලනය එක්ක කරන ලොකු යුද්දයක් බලාගන්න පුළුවන් ඔයාලට.. ඉතුරු විස්තර නම් මොකුත් කියන්නෑ, මොකද මේ වගේ නිර්මාණයක් බලන්න ගන්න ඕන කුතුහලයෙන්..ඒ නිසා මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ?❤

අදට ගිහින් එන්නම් ❤ බුදුසරණයි! ජේසු පිහිටයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

The post Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/custody-2023-sinhala-subtitles/feed/ 0