Arya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 29 Mar 2025 02:23:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/arya/ 32 32 Captain (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/captain-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/captain-2022-sinhala-subtitles/#respond Sat, 29 Mar 2025 02:22:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=28443 Captain Sinhala Sub Captain Sinhala Subtitles Captain (2022) Sinhala Sub Captain (2022) Sinhala Subtitles

The post Captain (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Captain Sinhala Sub
Captain Sinhala Subtitles
Captain (2022) Sinhala Sub
Captain (2022) Sinhala Subtitles

The post Captain (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/captain-2022-sinhala-subtitles/feed/ 0
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saindhav-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saindhav-2024-sinhala-subtitles/#respond Tue, 06 Feb 2024 00:23:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66004 Saindhav Sinhala Sub Saindhav Sinhala Subtitles Saindhav (2024) Sinhala Sub Saindhav (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු […]

The post Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saindhav Sinhala Sub
Saindhav Sinhala Subtitles
Saindhav (2024) Sinhala Sub
Saindhav (2024) Sinhala Subtitles


ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු වෙන්කටේෂ් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වෙන්කි මාමා රංගනයෙන් දායක උනු 75වෙනි සිනමාපටය.

ඒවගේම මේ ෆිල්ම් එකේ පසුබිම් මටත් ගොඩක් හුරුපුරුදුයි වගේම ඔයාලටත් ඒ වෙනස දැනෙයි.. මොකද මේ සිනමාපටයේ බොහෝ රූගතකිරීම් දර්ශන ලංකාවේත් කරලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.. ඉතින් ආදායම අතිනුත් වැඩිය කතා බහට ලක් නොවුනු මේ ෆිල්ම් එකටත් විචාරකයින්ගෙන් ලැබිලා තිබුනේ මික්ස් රිවීව්ස්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [‍ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [‍ජස්මින්]

නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

මේ ෆිල්ම් එකෙත් විදින්න පුළුවන් ලස්සන සිංදු කීපයක් තියෙනවා අවසානෙට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඔන්න.. හැමදාමත් කියනවා වගේ මේ පාරත් තිරය පිටුපස ඉදන් ශාන් සසංග සහෝදරයා ලොකු හයියක් උනා වගේම..සිනෙරූ පවුලේ සමිත අයියා ඇතුළු උදව් කළ හැමෝටම ස්තුතියි..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කවිෂ්ක සංකල්ප  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

 

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

 

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saindhav-2024-sinhala-subtitles/feed/ 0
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/magamuni-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/magamuni-2019-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 13:56:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49475 Magamuni Sinhala Sub Magamuni Sinhala Subtitles Magamuni (2019) Sinhala Sub Magamuni (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! […]

The post Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Magamuni Sinhala Sub
Magamuni Sinhala Subtitles
Magamuni (2019) Sinhala Sub
Magamuni (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මා‍ගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන සිනමා නිර්මාණයක් ගැන සාම්ප්‍රදායික පුරුදු විදියට විස්තර කිරිම යෝග්‍ය වන්නේ නැති යැයි සිතා වෙනස් ආකාරයකින් සිනමාපටය ගැන විස්තර ඉදිරිපත් කිරිමටයි මේ සුදානම.! එසෙනම් චිත්‍රපටය ගැන සමාලෝචනයක් ( Review) කියවීමට සුදානම් වෙන්න.

අධ්‍යක්ෂකවරයා ගැන…

හැම සාර්ථක සිනමා නිර්මාණයකම මුදුන්මල්කඩ වන්නේ තිරපිටපතම බව මනාව පසක් කරමින් මේ සිනමාපටයෙ අධ්‍යක්ෂකවරයා මෙන්ම රචනයද කල ඔහු නමින් සාන්තකුමාර් ය. මේ ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ රචනය Mouna Guru 2011 සිනමාපටය වේ. පලමු සිනමාපටයෙන් අනතුරුව දිගු නිහැඬියාවකින්ද පසු ඇති තරම් කාලය ගෙන මෙවර ඔහු පැමිණ ඇත්තේ ඉතාමත් විශිෂ්ඨ අද්විතීය සහ උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් සමඟින්.! චිත්‍රපටයේ චරිත නිරෑපණය,චරිතයන් සඳහා ලබාදී තිබෙන එක් එක් කාර්ය්‍යභාර්ය්‍ය,සුක්ෂම දෙබස් සහ චිත්‍රපටයෙන් සමාජයට නිකුත් කරන ගැඹුරු පණිවිඩය යන දේවල් ඉතා උසස් තියුණු සහ දැඩි තීරණාත්මකව නිර්මාණය කර තිබෙන බව පැවසීය යුතුම කාරණාවක් වේ.කිසිඳු විටක ඔහු තම කතාව පැවසීමට ඉක්මණ්වී නැති බවත් පෙනෙන කරුණක්.!

ආර්යාගේ අද්විතීය රංගනය.!

මේ සිනමාපටය අර්යාගේ රංගන දිවියේ එක හැරවුම් ලක්ෂයක්ම වන බව අවිවාදයෙන්ම කිව යුතු කරුණක්.! බොහො දෙනාද පවසා ඇත්තේ මේ ඔහුගේ රංගන දිවියේ හොඳම රංගනය මෙය බවය. ද්විත්ව චරිතයන් රඟදක්වන ආර්යා මින් පෙර ඔහු විසින් රඟපෑ සිනමාපටවල තමන් හොබනවන ලද චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස්ම ආරකින් තම ප්‍රේක්ෂකයින් හමුවට මෙවර පැමින තිබෙනවා. ඔහුගේ එම සුවිශේෂිම රංගනය චිත්‍රපටයේ් කතාවට හොඳින් සම්බන්ධ වී විශාල පෙරලියක්ද ඇති කර තිබෙනවා.ආර්යා මහත් සංයමයෙන් තම චරිතයට හොඳ සාධාරණයක්ද ඉටුකර තිබෙන බව හොඳින්ම දකින්නට ලැබෙනවා.

පසුබිම් සංගීතය…

චිත්‍රපටයේ පසුබිම් සංගීතයද තිරපිටපත,අධ්‍යක්ෂණය සහ චරිත නිරූපණය යන දේවල් සමඟ සමාන්තර ලෙසින් ගලාගෙන යනවා S. Thaman නම් වු සංගීත අධ්‍යක්ෂකවරයා‍ විසින් මේ චිත්‍රපටය සඳහා සකසන ලද පසුබිම් සංගීතය නිසාවෙන් චිත්‍රපටය තවත් ඔපමට්ටම් වී ඉතාමත් හොඳ අලංකාරත්වයක්ද එකතු කොට ඔහුද චිත්‍රපටයේ තමන්ට පැවරි තිබෙන වඟකීම අකුරටම ඉටුකිරිමට සමත්ව තිබෙනවා.එමගින් චිත්‍රපටයේ කතාවට හොඳ අරුතක් ගෙන එන බවද කිවයුතුම කරුණක්..!

නිලියන් සහ අනෙකුත් සහය නළුවන්..!

ප්‍රධාන කාන්තා චරිතයන් හොබවන Indhuja Ravichandran සහ· ‎Mahima Nambiar යන නිලියන්ද තම චරිතයන් සහ ඒවායේ භූමිකාව හොඳින් වටහාගෙන තම තමන් නිරූපණය කරනා චරිතයන්ට මහඟු ලෙස සාධාරණයක් ඉටුකිරිමට හොඳින් වඟබලාගෙන තිබෙනවා.සෙ‍සු සහය නළුවන්ද තම චරිතයන් මැනැවින් වටහාගෙන තමන්ගේ චරිතයන්ට සාධාරණයක් ඉටුකරමින් ඔවුනට පැවැරුන වඟකීම අකුරටම මෙන්ම සාර්ථකවද ඉෂ්ට සිද්ද කර තිබෙනවා.

විචාරක සමාලෝචනයන්…

එසෙනම් තවත් විස්තර දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නෑ චිත්‍රපටය සඳහා ලැබී තිබෙන විශේෂිත විචාරයන්,සමාලෝචනයන් එකම තැනකට ගෙනැවිත් ඉහතින් දක්වා තිබෙනවා. ඒ අනුව ඔබට සිනමාපටය නරඹනවාද.? නැද්ද.? යන්න තීරණය කරගත හැකියි.චිත්‍රපටය නරඹා නැවතත් පැමිණ ඔබත් ඔ‍බගේ අදහස් දක්වා යන්නට අමතක කරන්නත් එපා.! කිසිම අකාරයකින් තවත් චිත්‍රපටයන් හා සම්බන්ධකරමින් අඩුපාඩු දක්වමින් ඉහලින් වර්ණනා‍ කර නැරඹිය යුතුම එකක් ලෙස නිර්දේශ කරලා නෑ. තෝරාගැනීමට ඔබටම අවස්තාව ලබාදී තිබෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉන්ද්‍රජිත් උදය කුමාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/magamuni-2019-sinhala-subtitles/feed/ 0
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/katharbasha-endra-muthuramalingam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/katharbasha-endra-muthuramalingam-2023-sinhala-subtitles/#comments Sat, 22 Jul 2023 07:15:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45977 Katharbasha Endra Muthuramalingam Sinhala Sub Katharbasha Endra Muthuramalingam Sinhala Subtitles Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Sub Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles

The post Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Katharbasha Endra Muthuramalingam Sinhala Sub
Katharbasha Endra Muthuramalingam Sinhala Subtitles
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Sub
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles

The post Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/katharbasha-endra-muthuramalingam-2023-sinhala-subtitles/feed/ 1
Vasantha Mullai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vasantha-mullai-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vasantha-mullai-2023-sinhala-subtitles/#comments Sat, 04 Mar 2023 00:05:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37169 Vasantha Mullai Sinhala Sub Vasantha Mullai Sinhala Subtitles Vasantha Mullai (2023) Sinhala Sub Vasantha Mullai (2023) Sinhala Subtitles   රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි නිලා කියන්නේ…රුද්‍රන් කියන්නේ හැමවෙලේම ව්‍යාපෘති වලටම හිර වෙලා මනස පීඩනයට ලක් කරගෙන ඉන්න කෙනෙක්…දිනක් මෙයාට ක්ලාන්ත ගතියක් ඇති වෙලා ප්‍රතිකාර ගන්න නිලා එක්ක යනවා..ඩොක්ට “මෙයාව රිලැක්ස් කරන්න” […]

The post Vasantha Mullai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vasantha Mullai Sinhala Sub
Vasantha Mullai Sinhala Subtitles
Vasantha Mullai (2023) Sinhala Sub
Vasantha Mullai (2023) Sinhala Subtitles

 

රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි නිලා කියන්නේ…රුද්‍රන් කියන්නේ හැමවෙලේම ව්‍යාපෘති වලටම හිර වෙලා මනස පීඩනයට ලක් කරගෙන ඉන්න කෙනෙක්…දිනක් මෙයාට ක්ලාන්ත ගතියක් ඇති වෙලා ප්‍රතිකාර ගන්න නිලා එක්ක යනවා..ඩොක්ට “මෙයාව රිලැක්ස් කරන්න” කොහේ හරි එක්කන් යන්න කියලා නිලාට කියනවා…ඒක නිසා මෙයාලා දෙන්නා යනවා ට්‍රිප් එකක්…රෑ බෝ වෙලා එන්න විදිහක් නැති වෙද්දී වසන්ත මුල්ලෙයි කියන හෝටලේ නැවතෙනවා…තව කතාව කීවොත් මේක Thriller ගතිය යනවා ඒක නිසා මිස් නොකර බලලා ඉන්නකෝ…

 

The post Vasantha Mullai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vasantha-mullai-2023-sinhala-subtitles/feed/ 1