Ashutosh Rana Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ashutosh-rana/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 19:19:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ashutosh Rana Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ashutosh-rana/ 32 32 Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chhaava-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chhaava-2025-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 19:19:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90495 Chhaava Sinhala Sub Chhaava Sinhala Subtitles Chhaava 2025 Sinhala Sub Chhaava (2025) Sinhala Sub Chhaava (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chhaava Sinhala Sub
Chhaava Sinhala Subtitles
Chhaava 2025 Sinhala Sub
Chhaava (2025) Sinhala Sub
Chhaava (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chhaava-2025-sinhala-subtitles/feed/ 0
Courier Boy Kalyan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/courier-boy-kalyan-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/courier-boy-kalyan-2015-sinhala-subtitles/#respond Tue, 08 Apr 2025 06:43:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30623 Courier Boy Kalyan Sinhala Sub Courier Boy Kalyan Sinhala Subtitles Courier Boy Kalyan (2015) Sinhala Sub Courier Boy Kalyan (2015) Sinhala Subtitles

The post Courier Boy Kalyan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Courier Boy Kalyan Sinhala Sub
Courier Boy Kalyan Sinhala Subtitles
Courier Boy Kalyan (2015) Sinhala Sub
Courier Boy Kalyan (2015) Sinhala Subtitles

The post Courier Boy Kalyan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/courier-boy-kalyan-2015-sinhala-subtitles/feed/ 0
Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raaz-2002-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raaz-2002-sinhala-subtitles/#respond Thu, 20 Mar 2025 03:01:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95126 Raaz Sinhala Sub Raaz Sinhala Subtitles Raaz 2002 Sinhala Sub Raaz (2002) Sinhala Sub Raaz (2002) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raaz Sinhala Sub
Raaz Sinhala Subtitles
Raaz 2002 Sinhala Sub
Raaz (2002) Sinhala Sub
Raaz (2002) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raaz-2002-sinhala-subtitles/feed/ 0
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaushaljis-vs-kaushal-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaushaljis-vs-kaushal-2025-sinhala-subtitles/#respond Wed, 12 Mar 2025 00:56:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94349 Kaushaljis vs Kaushal Sinhala Sub Kaushaljis vs Kaushal Sinhala Subtitles Kaushaljis vs Kaushal 2025 Sinhala Sub Kaushaljis vs Kaushal (2025) Sinhala Sub Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaushaljis vs Kaushal Sinhala Sub
Kaushaljis vs Kaushal Sinhala Subtitles
Kaushaljis vs Kaushal 2025 Sinhala Sub
Kaushaljis vs Kaushal (2025) Sinhala Sub
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaushaljis-vs-kaushal-2025-sinhala-subtitles/feed/ 0
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fighter-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fighter-2024-sinhala-subtitles/#comments Thu, 21 Mar 2024 14:40:51 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66965 Fighter Sinhala Sub Fighter Sinhala Subtitles Fighter (2024) Sinhala Sub Fighter (2024) Sinhala Subtitles  

The post Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fighter Sinhala Sub
Fighter Sinhala Subtitles
Fighter (2024) Sinhala Sub
Fighter (2024) Sinhala Subtitles

 

The post Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fighter-2024-sinhala-subtitles/feed/ 3
Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saakshyam-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saakshyam-2018-sinhala-subtitles/#comments Tue, 13 Jun 2023 22:52:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41817 Saakshyam Sinhala Sub Saakshyam Sinhala Subtitles Saakshyam (2018) Sinhala Sub Saakshyam (2018) Sinhala Subtitles මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂකවරයා තමයි Sriwass.. ඔහු කලින් අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි සියල්ලම සුපර් හිට් වර්ඟයේ චිත්‍ර‍පටි තමයි… Lakshyam,Loukyam ඒ අතරින් කිහිපයක්… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Bellamkonda Sreenivas හා Pooja Hegde විසිනි. හොද ඇක්ෂන් තෙලෙඟු චිත්‍ර‍පටියක් බලන්න අදහස් කරනවා […]

The post Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saakshyam Sinhala Sub
Saakshyam Sinhala Subtitles
Saakshyam (2018) Sinhala Sub
Saakshyam (2018) Sinhala Subtitles

මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂකවරයා තමයි Sriwass.. ඔහු කලින් අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි සියල්ලම සුපර් හිට් වර්ඟයේ චිත්‍ර‍පටි තමයි… Lakshyam,Loukyam ඒ අතරින් කිහිපයක්… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Bellamkonda Sreenivas හා Pooja Hegde විසිනි. හොද ඇක්ෂන් තෙලෙඟු චිත්‍ර‍පටියක් බලන්න අදහස් කරනවා නම් මේ චිත්‍ර‍පටිය නම් ඊට හොද විසඳුමක් වේවි… චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මේක පළිගැනිමේ කතාවක්… පුද්ගලයෙකුගේ පළිගැනිමක් නෙමෙයි ස්වාභාවධර්මයේ පලිගැනිමේ කතාවක්… තමන් මොන පවක් කලත් ස්වාභාවධර්මයෙන් ගැලවිය නොහැකියි කියලායි චිත්‍ර‍පටියේ කතාවේ නම් පෙන්වන්නේ.

The post Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saakshyam-2018-sinhala-subtitles/feed/ 1
Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/#comments Wed, 31 May 2023 02:15:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41116 Bheed Sinhala Sub Bheed Sinhala Subtitles Bheed (2023) Sinhala Sub Bheed (2023) Sinhala Subtitles   Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව […]

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheed Sinhala Sub
Bheed Sinhala Subtitles
Bheed (2023) Sinhala Sub
Bheed (2023) Sinhala Subtitles

 

Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව කොහොමද තමන්ගේ ගම්බිම් වලට ගියේ කියන කතාවක් මේක. ඔන්න කොරොනා ඇවිල්ලා මුල් කාලයේම ලොක් ඩවුන් කලානේ හැම රටක්ම වගේ ඒ වගේ ඉන්දියාවෙත් උනා එතකොට මේ සංක්‍රමණික කම්කරුවෝ තමන්ගේ ගෙවල් වලට ගියේ හොර පාරවල් වලින් එත් ඉතින් එහෙම යන්න බැරි අය ඉන්නවා නේ පවුල් පිටින් ආපු අය එයාලා බස් වැන් කතා කරගෙන යන්න හදනකොට තමන්ගේ ප්‍රන්තයට යන්න තියෙන අන්තිම මාර්ගයටත් පොලිසියේන් මුරපොලක් දානවා. ඉතින් මෙතන මේ අය එක් රැස් වෙනවා. මේ කතාව සම්පුර්ණයෙන්ම යන්නේ මේ මුරපොල ලග වෙන දෙවල් වලින් ඒ නිසා හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා. මේක එච්චර ලොකු කතාවක් නොවුනාට මේකෙන් දෙන පනිවිඩය හරි වැදගත්.

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/feed/ 1
Pathaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pathaan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pathaan-2023-sinhala-subtitles/#comments Tue, 21 Mar 2023 19:20:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35698 Pathaan Sinhala Sub Pathaan Sinhala Subtitles Pathaan (2023) Sinhala Sub Pathaan (2023) Sinhala Subtitles Pathaan (2023) පතාන් යනු සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද 2023 ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. ලිව්වේ Shridhar Raghav, Abbas Tyrewala සහ Anand විසිනි. චිත්‍රපටයේ ෂාරුක් ඛාන් පිටුවහල් කරන ලද RAW නියෝජිතයෙකු වන […]

The post Pathaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pathaan Sinhala Sub
Pathaan Sinhala Subtitles
Pathaan (2023) Sinhala Sub
Pathaan (2023) Sinhala Subtitles

Pathaan (2023) පතාන් යනු සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද 2023 ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. ලිව්වේ Shridhar Raghav, Abbas Tyrewala සහ Anand විසිනි. චිත්‍රපටයේ ෂාරුක් ඛාන් පිටුවහල් කරන ලද RAW නියෝජිතයෙකු වන පතන් ලෙසත්, ජෝන් ඒබ්‍රහම්, ඉන්දියාවේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන හිටපු RAW නියෝජිතයෙකු බවට පත් වූ දේශද්‍රෝහී ජිම් ලෙසත් රඟපායි. දීපිකා පදුකෝන් කාන්තා ප්‍රධානිය ලෙස රංගනයෙන් දායක වන අතර ඩිම්පල් කපාඩියා සහ අශුතෝෂ් රානා සහාය චරිත නිරූපණය කරති. Pathaan කියන්නේ YRF Spy Universe වල හතර වන පරිච්ඡේදය.

ඒ වගෙම මෙම චිත්‍රපටය මේ වෙන විට imdb දර්ශකයේ 7/10 ලබාගෙන තියෙන අතර Rotten Tomatoes අගය 87% ලැබි තිබෙනවා. එවගෙම මෙම චිත්‍රපටය 2023.01.25 වන දින ලොව පුරා තිරගත විම ඇරබුනා. මෙය පැය දෙකයි විනාඩ් 26ක් පුරා දිවෙන චිත්‍රපටයකී. ඒ වගෙම මේ සදහා ඉන්දියානු රුපියල් කෝටි 225 වියදම් කර ඇත. ඒවගේම මෙම චිත්‍රපටය දැනට ඉන්දියානු රුපියල් කෝටි 600කට ආසන්න ප්‍රමාණයක ආදයම් වාර්තාවකට හිමිකම් කියන්නේ තිරගත වී දවස් 6ක් වැනී කෙටි කාලයකදී වීමයි විශේෂත්වය.

ඒවගේම අන්තිමට කියන්න ඕන මෙකේ ගොඩක් අය බලාපොරොත්තු නොවුනු පුදුමයකුත් තියෙනවා. අවුරුදු 5ක් වැනී දිගු නිහැඩියාවකට තිත තියලා SRK ප්‍රධාන චරිතය රගපාණ ලද අලුත්ම චිත්‍රපටය “PATHAAN”. ඉතින් ආරාධනා කරනවා මේ වසරේ අරම්භයෙම ඉන්දියාව හොල්ලන මේ සුපිරි චිත්‍රපටය බලන්න කියලා.

 

The post Pathaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pathaan-2023-sinhala-subtitles/feed/ 12
War (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/war-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/war-2019-sinhala-subtitles/#comments Wed, 01 Mar 2023 00:30:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2065 කබීර් කියන්නෙ ඉන්දියානු හමුදාවේ ඉන්න හොදම හා දක්ෂම සොල්දාවෙක්..මේ හොදම කෙනා ගැන එයාගෙ කර්නල් ඉදන් ලොකු ඇගයීමකින් ඉන්නෙ.. නිකමට හිතන්න එහෙම කෙනෙක් එකපාරටම ඉන්දියානු හමුදාවටම විරුද්ධ වුනොත් ? රජයේ ඉන්න ලොකුම පුද්ගලයන් මෙයාගෙ ගොදුරු වුනොත්..මේ ඉන්දියානු හමුදාවේ හොදම දක්ෂම නිළදාරියාව නවත්තන්න පුළුවන් කෙනෙක් ඕන වෙනවනේ.. අන්න ඒකට ඉන්න එකම කෙනාව ඉන්දියානු හමුදාව ගෙන්නනවා.. ඒ එකම […]

The post War (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කබීර් කියන්නෙ ඉන්දියානු හමුදාවේ ඉන්න හොදම හා දක්ෂම සොල්දාවෙක්..මේ හොදම කෙනා ගැන එයාගෙ කර්නල් ඉදන් ලොකු ඇගයීමකින් ඉන්නෙ.. නිකමට හිතන්න එහෙම කෙනෙක් එකපාරටම ඉන්දියානු හමුදාවටම විරුද්ධ වුනොත් ? රජයේ ඉන්න ලොකුම පුද්ගලයන් මෙයාගෙ ගොදුරු වුනොත්..මේ ඉන්දියානු හමුදාවේ හොදම දක්ෂම නිළදාරියාව නවත්තන්න පුළුවන් කෙනෙක් ඕන වෙනවනේ.. අන්න ඒකට ඉන්න එකම කෙනාව ඉන්දියානු හමුදාව ගෙන්නනවා.. ඒ එකම කෙනා තමයි කබීර් ගෙ ගෝලයා කාලීඩ් රහමානි කියන්නෙ.. ඉතින් මොකද කබීර් මේ විදිහට හිටි හැටියේ වෙනස් වුනේ ? මෙයාගෙ ශිෂ්‍යයා කාලීඩ් ට තමන්ගෙ ගුරාව පරද්දන්න පුළුවන් වෙයිද ? ඒක දැනගන්න නම් ඔයාට පැය 2 යි විනාඩි 30 කට ආසන්න කාලයක් දිවෙන මේ අතිදැවැන්ත හින්දි සිනමා නිර්මාණය බලන්නම වෙනවා..

The post War (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/war-2019-sinhala-subtitles/feed/ 1
Aranyak (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/aranyak-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/aranyak-2021-sinhala-subtitles/#comments Mon, 13 Dec 2021 02:06:34 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=11103 Political ploys, personal agendas and a beastly myth all surface as two mismatched hill station cops navigate a web of suspects after a puzzling murder.

The post Aranyak (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Political ploys, personal agendas and a beastly myth all surface as two mismatched hill station cops navigate a web of suspects after a puzzling murder.

The post Aranyak (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/aranyak-2021-sinhala-subtitles/feed/ 1