Athmeeya Rajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/athmeeya-rajan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Apr 2025 05:19:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Athmeeya Rajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/athmeeya-rajan/ 32 32 Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/#respond Sun, 06 Apr 2025 05:18:36 +0000 https://braszers.tk/?post_type=movies&p=18163 Puzhu Sinhala Subtitles Puzhu (2022) Sinhala Subtitles PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ […]

The post Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puzhu Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles

PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ කුට්ටන්ගෙ නංගි, කිචූ කියන්නෙ කුට්ටන්ගෙ පුතා,ප්‍රදාන වශයෙන් මේ තුන්දෙනා තමයි කතාවෙ ඉන්නෙ , කුට්ටන්ගෙ නෝනා නැතිවෙලා, එයා පුතා එක්ක හරිම නිශ්ෂබ්ද ජීවිතයක් ගෙවන්නෙ, මෙයාලට තියෙන්නෙ හරිම අමුතු හැසිරීම්…කුට්ටන් කියන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන බයෙන් ඉන්න මනුස්සයෙක්..Triller ෆිල්ම් ගැන ඉතින් මුකුත් වැඩිය කියන්නත් බෑ….. puzhu එහෙමත් නැත්නම් පනුවො…මොකක් වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි..ඔයාලම බලන්නකෝ…

The post Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/feed/ 0
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yugi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yugi-2022-sinhala-subtitles/#respond Sat, 07 Jan 2023 13:07:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34836 Yugi Sinhala Sub Yugi Sinhala Subtitles Yugi (2022) Sinhala Sub Yugi (2022) Sinhala Subtitles

The post Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yugi Sinhala Sub
Yugi Sinhala Subtitles
Yugi (2022) Sinhala Sub
Yugi (2022) Sinhala Subtitles

The post Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yugi-2022-sinhala-subtitles/feed/ 0