Atul Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/atul-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 13 Jan 2025 21:47:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Atul Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/atul-kumar/ 32 32 Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/#respond Mon, 13 Jan 2025 21:30:45 +0000 https://braszers.tk/?post_type=movies&p=16389 Ujda Chaman Sinhala Subtitles Ujda Chaman (2019) Sinhala Subtitles චමන් කියන්නේ කොලේජ් එකේ හින්දි උගන්වන මහාචාර්යවරයෙක්. තාමත් 30වෙනි අවුරුද්ද ගෙව්වට වයසට එහා පෑදුනු තමන්ගේ තට්ටේ දකින වාරයක් පාසා චමන්ට ජීවිතේම එපා වෙනවා. කිසිම කෙල්ලෙක් තමන් දිහා නොබැලුවත් මුළු කොලේජ් එකේම විහිළුවක් වෙන්න තරම් තනිකඩ චමන්ට ලැබුණු අවධානයේ නම් නිමක් නැහැ. මේ හින්දා එයාට රස්සාවත් එපා […]

The post Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ujda Chaman Sinhala Subtitles

Ujda Chaman (2019) Sinhala Subtitles

චමන් කියන්නේ කොලේජ් එකේ හින්දි උගන්වන මහාචාර්යවරයෙක්. තාමත් 30වෙනි අවුරුද්ද ගෙව්වට වයසට එහා පෑදුනු තමන්ගේ තට්ටේ දකින වාරයක් පාසා චමන්ට ජීවිතේම එපා වෙනවා. කිසිම කෙල්ලෙක් තමන් දිහා නොබැලුවත් මුළු කොලේජ් එකේම විහිළුවක් වෙන්න තරම් තනිකඩ චමන්ට ලැබුණු අවධානයේ නම් නිමක් නැහැ. මේ හින්දා එයාට රස්සාවත් එපා වෙලා තිබ්බේ. අම්මලා චමන්ට මංගල්‍යයක් කරලා දෙන්න නැහෙන නැහිල්ලක්. ඒත් කිසිම කෙල්ලෙක් චමන්ගේ තට්ට ඔලුව දැක්කම කැමති වෙන්නේ නෑ. ඉතින් චමන්ගේ ජීවිතේ කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු නේද?

The post Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/feed/ 0
Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shiddat-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shiddat-2021-sinhala-subtitles/#comments Tue, 05 Nov 2024 18:17:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9061 Shiddat Sinhala Sub Shiddat Sinhala Subtitles Shiddat (2021) Sinhala Sub Shiddat (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා […]

The post Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shiddat Sinhala Sub
Shiddat Sinhala Subtitles
Shiddat (2021) Sinhala Sub
Shiddat (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා දෙවෙනි නැහැ… අභියෝගයන්ට ආස අය… ආයෙ කතාව වසර 3කට පසු කියලා කතාව ඇරබෙනවා අපෙ කොල්ලා ජග්ගි.. හොරෙන් වෙනත් රටකට දීශසීමාව හරහා යන්න ගිහින් අහුවෙන සීන් එකකින්… ඉතිං එතනදි තමයි ජග්ගිට දන්න කියන කෙනෙක් මුණගැහෙන්නෙ.. එතන්දි අපිට ජග්ගිගෙ කථාව දිගෑරලා දෙනවා…

මින් එහාට මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shiddat-2021-sinhala-subtitles/feed/ 6