B. S. Avinash Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/b-s-avinash/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 08 Dec 2024 23:50:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png B. S. Avinash Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/b-s-avinash/ 32 32 Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/#comments Sun, 08 Dec 2024 23:40:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82522 Kanguva Sinhala Sub Kanguva Sinhala Subtitles Kanguva (2024) Sinhala Sub Kanguva (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය […]

The post Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kanguva Sinhala Sub
Kanguva Sinhala Subtitles
Kanguva (2024) Sinhala Sub
Kanguva (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/feed/ 4
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gurudev-hoysala-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gurudev-hoysala-2023-sinhala-subtitles/#comments Wed, 03 May 2023 16:14:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39929 Gurudev Hoysala Sinhala Sub Gurudev Hoysala Sinhala Subtitles Gurudev Hoysala (2023) Sinhala Sub Gurudev Hoysala (2023) Sinhala Subtitles   Gurudev Hoysala (2023) මේක ඉන්දියාවේ කාර්ණාට ප්‍රාන්තයේ බිහිවුන විශිෂ්ඨ පොලිස් නිලධාරියෙක් ගැන කතාවක් සත්‍ය කතාවක්. කතාව පැත්තට ගියොත් පොලිස් පරික්ශක වරයෙක් හදිසියේ අතුරුදහන් වෙනවා ඒ වෙනුවට ඒ රහස් රජකාරියක් අතරතුර මෙක සෙවිමට වගෙම එම පොලිස් ස්ථානය […]

The post Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gurudev Hoysala Sinhala Sub
Gurudev Hoysala Sinhala Subtitles
Gurudev Hoysala (2023) Sinhala Sub
Gurudev Hoysala (2023) Sinhala Subtitles

 

Gurudev Hoysala (2023) මේක ඉන්දියාවේ කාර්ණාට ප්‍රාන්තයේ බිහිවුන විශිෂ්ඨ පොලිස් නිලධාරියෙක් ගැන කතාවක් සත්‍ය කතාවක්.
කතාව පැත්තට ගියොත් පොලිස් පරික්ශක වරයෙක් හදිසියේ අතුරුදහන් වෙනවා ඒ වෙනුවට ඒ රහස් රජකාරියක් අතරතුර මෙක සෙවිමට වගෙම එම පොලිස් ස්ථානය බාරව වැඩ බාර ගන්න අලුත් පොලිස් පරික්ශකවරයා විදියට තමයි මේ ගුරුදෙව් හොයිසාලා එන්නේ. ඉතින් මෙයා මේ පැත්තේ විස්තර දැනගෙන වැලි ජවාරම් වෙන තැන් එහෙම වටලනවා ඒ අතරේ අර නැතිවුන පොලිස් නිලධාරියා ගැනත් හොයනවා. මේ අතරේ රාත්‍රී රාජකාරියේ ඉන්න සම්පත් කියන පොලිස් නිලධාරියා සල්ලි ගසා කන්න බලාපොරොත්තුවෙන් ගැනු ලමයෙක් හා පිරිමි ලමයෙක් අල්ලා ගන්නවා ලොජ් එකක් ඉදලා. ඉතින් මෙයාලාට සල්ලි නෑ. මෙයාලා බැදලා නැති එකේ ඒක වැරැද්දක් කියලා උදේ වෙනකම් පොලිසියේ තියනවා. පස්සේ උදේ ගුරුදෙව් පොලිස් පරික්ශක එනවා. එයාට විස්තරේ කියලා පැහැදිලි කලාම මෙයාලාට එයා උදව් කරනවා කසාද බැදලා හොද තැනකට යන්න. කොහොම හරි ටික දවසකට පස්සේ බලනකොට මේ බන්දලා දිලා තියෙන්නේ මේ පැත්තේ හිටපු ලොකුම මැරයාගේ දුව. ඊටපස්සේ කොහොමහරි මේ කෙල්ලව හොයලා දෙන්නම් කියනවා ගුරුදේව්.
එහෙනම් මෙතනින් එහාට බලන්න ගුරුදෙව් මේ දෙන්නව හොයා ගනීද? මේ මැරයා එක්ක මොනවා වෙයිද කියලා. හැමොම බලන්න අවසානේ දරුණුවටම ඉවර වෙන කතාවක් ?

The post Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gurudev-hoysala-2023-sinhala-subtitles/feed/ 1