Baby Iyal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/baby-iyal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 22 Nov 2024 14:16:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Baby Iyal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/baby-iyal/ 32 32 Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/viswam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/viswam-2024-sinhala-subtitles/#respond Fri, 22 Nov 2024 13:50:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82130 Viswam Sinhala Sub Viswam Sinhala Subtitles Viswam (2024) Sinhala Sub Viswam (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Viswam Sinhala Sub
Viswam Sinhala Subtitles
Viswam (2024) Sinhala Sub
Viswam (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/viswam-2024-sinhala-subtitles/feed/ 0
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 02:00:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65077 Mission: Chapter 1 Sinhala Sub Mission: Chapter 1 Sinhala Subtitles Mission: Chapter 1 (2024) Sinhala Sub Mission: Chapter 1 (2024) Sinhala Subtitles තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු […]

The post Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Chapter 1 Sinhala Sub
Mission: Chapter 1 Sinhala Subtitles
Mission: Chapter 1 (2024) Sinhala Sub
Mission: Chapter 1 (2024) Sinhala Subtitles

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-chapter-1-2024-sinhala-subtitles/feed/ 0
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/leo-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/leo-2023-sinhala-subtitles/#comments Fri, 24 Nov 2023 02:07:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58161 Leo Sinhala Sub Leo Sinhala Subtitles Leo (2023) Sinhala Sub Leo (2023) Sinhala Subtitles සුභ දවසක් හ්මෝටම!! Welcome to LCU….. තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා… අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්. ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU […]

The post Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Leo Sinhala Sub
Leo Sinhala Subtitles
Leo (2023) Sinhala Sub
Leo (2023) Sinhala Subtitles

සුභ දවසක් හ්මෝටම!!

Welcome to LCU…..

තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා…

අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.

ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. ?✌?? පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster ???

ත්‍රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා. ?? සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්.. ??? මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා.. ?

අනිගේ මියුසික් නම් ඉතින් පිස්සුවක්.. වෙනදා වගේම කන් පැලෙන්න තිබ්බා.. Badaas සින්දුව නම් මාරම BGM එකක් දුන්නෙ ෆිල්ම් එක උස්සලා තියන්න.. ?? Naa readya සින්දුව ගැන දන්නවා ඇති ගොඩක් අය. තලපතිගෙ සින්දුවකට මේ තරම් විශාල පිරිසක් දායක වුණ පලවෙනි අවස්තාව මේක.. අධිකරණ නඩු මැද කෙසේ හෝ සින්දුව ෆිල්ම් එකට ඇතුලත් වෙලා තිබුණා අඩුපාඩුවක් නැතුව. (ignore negativities ?)

කතාව Spoil කරන් නෑ.. බලන්න.. Enjoy කරන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/leo-2023-sinhala-subtitles/feed/ 7