Baby S. Manyashree Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/baby-s-manyashree/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 08 Mar 2023 23:14:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Baby S. Manyashree Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/baby-s-manyashree/ 32 32 Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/udanpaal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/udanpaal-2022-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 10:58:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36877 Udanpaal Sinhala Sub Udanpaal Sinhala Subtitles Udanpaal (2022) Sinhala Sub Udanpaal (2022) Sinhala Subtitles   ඔන්න එහෙනම් ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Karthik Seenivasan විසින්..නිෂ්පාදනය කරලා තියෙන්නේ K. V. Durai විසින්..මේ ෆිල්ම් එකට Linga,Gayathrie,Vivek Prasanna වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම Imdb දර්ශකයේ 6.7 ක් […]

The post Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Udanpaal Sinhala Sub
Udanpaal Sinhala Subtitles
Udanpaal (2022) Sinhala Sub
Udanpaal (2022) Sinhala Subtitles

 

ඔන්න එහෙනම් ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Karthik Seenivasan විසින්..නිෂ්පාදනය කරලා තියෙන්නේ K. V. Durai විසින්..මේ ෆිල්ම් එකට Linga,Gayathrie,Vivek Prasanna වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම Imdb දර්ශකයේ 6.7 ක් මේකට ලැබිලා තියෙනවා..
දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..තමන්ගේ තාත්තා ගොඩනැගිල්ලක වැඩට යනවා..ඉතින් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා කට්ටිය මැරෙනවා..රජයෙන් කියනවා මැරිච්ච අයගේ පවුල් වලට මිලියන දෙකක වන්දියක් දෙනවා කියලා..ඇත්තටම මෙයාලගෙ තාත්තා ගොඩනැගිල්ල කඩා වැටිලා මැරිලද ? එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ එතකොට කුතුහලය නැති වෙනවා..එහෙනම් කට්ටියට ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු..බුදු සරණයි..

The post Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/udanpaal-2022-sinhala-subtitles/feed/ 0