Barbara Hershey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/barbara-hershey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 25 Oct 2024 13:15:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Barbara Hershey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/barbara-hershey/ 32 32 Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/strange-darling-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/strange-darling-2024-sinhala-subtitles/#respond Fri, 25 Oct 2024 11:41:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79270 Strange Darling Sinhala Sub Strange Darling Sinhala Subtitles Strange Darling (2024) Sinhala Sub Strange Darling (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් යාළුවනේ ටික කාලෙකට පස්සෙ ආයෙත් මම සිනමාපටයකට සබ් එකක් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවෙනම් ටිකක් විතර අමුතු විදියෙ කතා තේමාවක් තියෙන වෙනස්ම අයුරේ සිනමාපටයක්.හරි එහෙනම් අපි මේ සිනමාපටය පැත්තට ටිකක් හැරෙමු. මේ පාර මම […]

The post Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Strange Darling Sinhala Sub
Strange Darling Sinhala Subtitles
Strange Darling (2024) Sinhala Sub
Strange Darling (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් යාළුවනේ ටික කාලෙකට පස්සෙ ආයෙත් මම සිනමාපටයකට සබ් එකක් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවෙනම් ටිකක් විතර අමුතු විදියෙ කතා තේමාවක් තියෙන වෙනස්ම අයුරේ සිනමාපටයක්.හරි එහෙනම් අපි මේ සිනමාපටය පැත්තට ටිකක් හැරෙමු.

මේ පාර මම ඔයාලට අරගෙන ආවේ මේ වසරේ අගෝස්තු මස ප්‍රදර්ශනය ආරම්භ කරපු J.T Mollner කියන අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරපු ” Stranger Darling ” කියන සිනමාපටය. Horror / Suspense කියන ෂානරයන්ට අයත් මේ සිනමාපටය තියෙන තවත් එක විශේෂත්වයක් තමා මේක රූපගත කරලා තියෙන්නෙ 35mm සිනමා කැමරාවකින් වීම.ඒ වගේම පටන් ගත්ත මොහොතෙ ඉදලා අවසානය දක්වාම කුතුහලය උපරිමයට ගලාගෙන යන මේ නිර්මාණයේ ඇත්තටම අපි මුලින් තේරුම් ගන්න දෙයනම් නෙමේ අවසානයේ සිද්ධවෙන්නෙනම්.

Willa Fitzgerald ( Reacher – Tv Show , Scream – Tv Show), Kyle Gallner ( Smile 1, 2 – Jenifer’s Body ) යන දෙපල ප්‍රධාන රංගනයේ නියැලෙන මේ සිනමාපටයට ප්‍රේක්ෂක සේම විචාරක පැසසුමුත් බොහෝමයක් ලැබිලා තියෙනවා. කොටින්ම Imdb දර්ශකයේ ලකුණු 7.2/10 කුත් Rotten Tomatoes දර්ශකයේ ලකුණු 95% කුත් මේ සිනමාපටයට ලැබිලා තියෙන එකෙන්ම ඒ බව හොදින්ම පැහැදිලි වෙනවා.

මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ සිනමාපටයේ කතාව මන් පැහැදිලි කිරීමෙන් වැලකී ඉන්න කැමති.එතකොට කතාවේ රහ ටිකක් අඩු වෙන්න පුළුවන්.ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක බලලම ඒ ට්විස්ට් එක විදින්න කියලා.එහෙනම් තවත් සිනමාපටයකින් හමුවෙන තුරු ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/strange-darling-2024-sinhala-subtitles/feed/ 0
Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:01:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48306 Insidious: Chapter 2 Sinhala Sub Insidious: Chapter 2 Sinhala Subtitles Insidious: Chapter 2 (2013) Sinhala Sub Insidious: Chapter 2 (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම්!! මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin […]

The post Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: Chapter 2 Sinhala Sub
Insidious: Chapter 2 Sinhala Subtitles
Insidious: Chapter 2 (2013) Sinhala Sub
Insidious: Chapter 2 (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම්!!

මේකත් සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin Shaye හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. IMDB දර්ශකයේ 7.0 වගේ ඉහල අගයක් ලබාගත්ත මේ Horror, Thriller චිත්‍රපටය නිෂ්පාදනයට ඩොලර් මිලියන 5 වියදම් වෙලා තියනවා. ආදායම සටහන් වෙන්නේ ඩොලර් මිලියන 155+ ලෙසයි. ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 40 කට අධිකයි. එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ මුල් සති අන්ත ආදායම් ලේඛනයේ 10 වැනි තැන තමයි මේක පසු වෙන්නේ.

වැල් වටාරම් ඈති කතාවට බහින්නම්, දැන් ගොඩක් උදවිය Insidious (2010) චිත්‍රපටිය ගැන හොයනවා ඈති. බලපු අයත් ඇති. ඒක ඉක්මනටම ලැබේවි අප අඩවියෙන්. පහුගිය එකේ උන්න ජෝෂ් ලැම්බර්ට්ම තමා මේ කතාවෙත් කතා නායකයා වෙන්නේ. නමුත් මුල් එක නොබැලුවට අවුලක් නැහැ මේකේ මුල් කොටස නොබැලුව අයට වුනත් බලන්න හැකි වෙන්න හදන්න අධ්‍යක්ෂකවරුන් සමත් වෙලා තියනවා. මුලින් දකින්නේ පොඩි ළමයෙක් ගැන සිදුවීමක්. වර්තාමානයට ආවහම ඒ මුලින් දකින එලීස් මියගිහින්, සැකකරුවා වෙන්නේ ජෝෂ්. පොඩි කාලේ වගේම ආයෙත් ජෝෂ් අමුතු වෙලා. නමුත් කාලෙකට පස්සේ ජෝෂ් නැවතත් අමනුෂ්‍ය ලෝකයට යන්නේ කොමා තත්වයක ඉන්න තමන්ගේ පුතා හොයාගෙන නැවත ගෙන්න. ඔහු සාර්ථක වෙනවා.. නමුත් ඒ එන්නේ ජෝෂ්ගේ ආත්මය නෙමෙයි. දැන් තමයි කතාව පටන් ගන්නේ.

තවත් කතාව කියන්න යන්නේ නැහැ පැය 1 මිනිත්තු 45 පුරා දිවෙන මේ සුපිරි භයානක චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ හිත ගැස්සෙනවා නම් රෑ 9න් 10 පස්සේ බලන්න එපා බොහොම තාත්විකව තියනවා ඒකයි අවුල…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: Chapter 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-chapter-2-2013-sinhala-subtitles/feed/ 0
Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:00:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48289 Insidious Sinhala Sub Insidious Sinhala Subtitles Insidious (2010) Sinhala Sub Insidious (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි […]

The post Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious Sinhala Sub
Insidious Sinhala Subtitles
Insidious (2010) Sinhala Sub
Insidious (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක අධ්‍යක්ෂනණය කරලා තියෙන්නෙ සුපිරි හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂක james wan මොහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ The conjuring බයිස්කොප් එක අධ්‍යක්ෂනය කලෙත් මොහුම තමයි මේ බයිස්කොප් එකට IMDB මීටරයෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 6.7ක් එහෙනම් අපි මේ පම්පොරි ගැහිල්ල නවත්තලා දලා කතාව ගැන පොඩ්ඩක් බලමුකො.

රේනි සහා ජෝෂ් කියන්නෙ සතුටින් ජිවත් වෙන කුඩා පවුලක් ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා ඔවුන් අලුත් නිවාසයකට යනවා නමුත් ඔවුන්ට එම නිවසේ සතුටින් සිටින්නට ඉඩ කඩ ලැබෙන්නෙ නැහැ ඔවුන්ට එක එක විදියෙ විකාර පෙනෙන්න ගන්නවා මේ සිදු වීම් මාලාව ආරම්භ වෙන්න ගන්නෙ ජෝෂ් සහා රේනි ගේ වැඩිමහල් දරුවා ඩෝල්ටන් හදිසියේම වගේ කෝමා තත්වයට පත් වීමත් සමගින් ඔවුන් ඩොල්ටන් සුව කිරිමට ප්‍රතිකාර කොපමන සිදු කලත් ඔහුට සුව වෙන්නෙ නැහැ ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ටික කාලයක් ගත වෙලා දැන ගන්න ලැබෙනවා ඩොල්ටන් ශරිරය තුල නපුරු ආත්මයක් සිටිනවා කියලා… අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා එහෙනම් ඩොල්ටන් සහා ඔහු ගේ පවුලේ අයට මොකද්ද වෙන්නෙ කියන එක ඔයාල මේක බලලම දැන ගන්නකෝ. තවත් දෙයක් කියන්න ඕන මේක පවුලේ සැමට බලන්න පුලුවන් Film එකක් ඔයාල බලයි මම මොකද එහෙම කිව්වෙ කියලා මම එහෙම කිව්වෙ මෙකේ වැඩහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් නොවන නිසා, හැබැයි කුඩා ළමයින් නම් මේක පරිස්සමින් බලන්න ඕන කුඩා ළමයි විතරක් නෙමෙයි ලොකු බබාලත්. ඔන්න එහෙනම් අපි ගියා තවත් සුපිරි Film එකක් අරගෙන ඔයාල හමුවට එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-2010-sinhala-subtitles/feed/ 0