Barkha Singh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/barkha-singh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Feb 2025 12:08:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Barkha Singh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/barkha-singh/ 32 32 Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 12:00:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4299 When Pooja, the daughter of retired Justice Chaudhary, is found murdered under mysterious circumstances, ACP Verma is roped in to investigate this high-profile case. When everyone is hiding the truth, justice will thrive despite the silence.

The post Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
When Pooja, the daughter of retired Justice Chaudhary, is found murdered under mysterious circumstances, ACP Verma is roped in to investigate this high-profile case. When everyone is hiding the truth, justice will thrive despite the silence.

The post Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/feed/ 0
The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-sabarmati-report-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-sabarmati-report-2024-sinhala-subtitles/#respond Mon, 03 Feb 2025 18:06:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88877 The Sabarmati Report Sinhala Sub The Sabarmati Report Sinhala Subtitles The Sabarmati Report 2024 Sinhala Sub The Sabarmati Report (2024) Sinhala Sub The Sabarmati Report (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Sabarmati Report Sinhala Sub
The Sabarmati Report Sinhala Subtitles
The Sabarmati Report 2024 Sinhala Sub
The Sabarmati Report (2024) Sinhala Sub
The Sabarmati Report (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-sabarmati-report-2024-sinhala-subtitles/feed/ 0
36 Farmhouse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/36-farmhouse-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/36-farmhouse-2022-sinhala-subtitles/#respond Sat, 19 Oct 2024 13:30:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13116 කතාව ගැන කිව්වොත් එහෙම මේ කතාවේ සිදුවිම වෙන්නේ 2020 කොවිඩ් වසංගතය පැතිරෙන්න ගත්ත මුල්ම දවස් වල.. මතක ඇතිනේ කොවිඩ් පැතිරෙන්න ගත්තාම මුළු ලොකේම රටවල් ලොක් ඩවුන් කලා කියලා. ඉතින් ඉන්දියාවෙත් එක පාරටම දාපු මේ ලොක් ඩවුන් එක නිසා කොච්චි බස් සේරම ගමනාගමනය නවත්තලා දැම්මා. ටවුන් වල හිරවෙලා හිටපු අයට ගම් වලට යන්න උනේ පයින් ඇවිදගෙන.. […]

The post 36 Farmhouse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කිව්වොත් එහෙම මේ කතාවේ සිදුවිම වෙන්නේ 2020 කොවිඩ් වසංගතය පැතිරෙන්න ගත්ත මුල්ම දවස් වල.. මතක ඇතිනේ කොවිඩ් පැතිරෙන්න ගත්තාම මුළු ලොකේම රටවල් ලොක් ඩවුන් කලා කියලා. ඉතින් ඉන්දියාවෙත් එක පාරටම දාපු මේ ලොක් ඩවුන් එක නිසා කොච්චි බස් සේරම ගමනාගමනය නවත්තලා දැම්මා. ටවුන් වල හිරවෙලා හිටපු අයට ගම් වලට යන්න උනේ පයින් ඇවිදගෙන.. ඉතින් මේ කාලයේම නගරයෙන් ටිකක් ඇත ලොකු විලා එකක් තිබුනා. ඒ ෆාම් හවුස් එකේ ලිපිනය තමයි 36 කියන්නේ.. කොහොම හරි මේ ගෙදර අයිති වෙලා තිබ්බේ පවුලක ලොකු අයියාට. නමුත් ඒ පවුලේ තව සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයත් මේ ඉඩමට ඇහැගහන් තමයි ඉන්නේ. නමුත් අම්මා ඉන්නේ ලොකු අයියා එක්ක නිසා අම්මා තමන්ගේ ලොකු පුතාට තමයි මේ මුළු අක්කර ගානක ඉඩමම ලියලා තියෙන්නේ..මේ ගැන දැනගන්න ලැබුන ගමන් අනික් සහෝදරයෝ දෙන්නා නිතිඥයෙක් එවනවා එහෙම ගෙදර තනියම බුක්තිවිදින්න බැහැ හැමෝටම සම අයිතිය තියෙන්න ඕනි කියලා. මේක අහපු ලොකු අයියා ඒ නිතිඥයා එක්ක බහින්බස් වෙලා ඇති වුන රණ්ඩුවකින් නිතිඥයාව මරා දමනවා. ඔතැනින් තමයි කතාව ආරම්භ වෙන්නේ..

ඔහොම කතාව යද්දි මේ ගෙදරට නන්නාදුනන අර කොවිඩ් නිසා අතරමං වෙලා හිටිය කිපදෙනෙකුත් කඩා වැටෙනවා.. දැන් අර නිතිඥයාව මරා දාපු එක හැමෝම දැනගනිවිද? නැත්නම් ඔහු අතුරුදහන් වෙලා කියලා විතරක් පොලිසිය හිතාවිද? අර ගෙදරට කඩාපාත් වෙන අය නිසා මේ ගෙදර මොන මොනා සිද්ධවේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

The post 36 Farmhouse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/36-farmhouse-2022-sinhala-subtitles/feed/ 0
Maja Ma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maja-ma-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maja-ma-2022-sinhala-subtitles/#respond Tue, 14 Mar 2023 17:27:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37973 Maja Ma Sinhala Sub Maja Ma Sinhala Subtitles Maja Ma (2022) Sinhala Sub Maja Ma (2022) Sinhala Subtitles කතාවේ වීරයා තේජස්ගෙන් තමා කතාව ඇරඹෙන්නේ.ඔහු සම්බන්ධයක් පවත්වගෙන යනවා ඒශා නම් ඇමරිකානු පුරවැසිභාවය ඇති ධනවත් ඉන්දියානු පවුලක යුවතියක් සමග..මේ කෙල්ලගේ තාත්තා කොල්ලගේ හිසකෙස් වල ඉදලා වරදක් තියෙනවද කියලා බලලා දශමෙක වැරැද්දක් තිබ්බත් ලව් එක කඩාකප්පල් කරලා දාන්න […]

The post Maja Ma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maja Ma Sinhala Sub
Maja Ma Sinhala Subtitles
Maja Ma (2022) Sinhala Sub
Maja Ma (2022) Sinhala Subtitles
කතාවේ වීරයා තේජස්ගෙන් තමා කතාව ඇරඹෙන්නේ.ඔහු සම්බන්ධයක් පවත්වගෙන යනවා ඒශා නම් ඇමරිකානු පුරවැසිභාවය ඇති ධනවත් ඉන්දියානු පවුලක යුවතියක් සමග..මේ කෙල්ලගේ තාත්තා කොල්ලගේ හිසකෙස් වල ඉදලා වරදක් තියෙනවද කියලා බලලා දශමෙක වැරැද්දක් තිබ්බත් ලව් එක කඩාකප්පල් කරලා දාන්න හපනෙක්.ඉතින් තේජස්ගේ අම්මාගේ චරිතය තමා අපේ නිලි රැජින රග දක්වන්නේ..පොඩි දේටත් කනකොකා හඩන මේ තාත්තට කොල්ලගේ පැත්තෙන් මේ විවාහය නතර කරන්න පුලුවන් කාරණාවක් අහුවෙනවා.ඒ තමයි කොල්ලගේ පවුලේ කෙනෙක් සමලිංගික කියලා ආරංචි වෙනවා..ඉතින් මේ කවුරු වෙන්න ඇතිද?මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිත් මධුරි කොහොම පුතාගේ කසාදය කරලා දෙයිද?
මේ ප්‍රශ්න ටිකට උත්තට ෆිල්ම් එක බලලම දැනගන්න..

The post Maja Ma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maja-ma-2022-sinhala-subtitles/feed/ 0